රිදිිලා . . .
මාමි ඔය අාවේ පිඟන් ටික හෝදලා ඉවර වෙලාද ?
මට අැහුනා නැන්දි "තමුසේ පිඟන් ටික හෝදනවද, නැත්තන් මං කොස්ස ගන්නද" කියලා අහනවා . . .
එ්ත් එක්කට සංගීතය ගැන බරපතල සාකච්චාවක හිටපු කිඹුලා මාමි ෆෝන් එක කට් කරා . . .

යකෝ.. මාර සීන් එකනේ..රිදිිලා . . .
මාමි ඔය අාවේ පිඟන් ටික හෝදලා ඉවර වෙලාද ?
මට අැහුනා නැන්දි "තමුසේ පිඟන් ටික හෝදනවද, නැත්තන් මං කොස්ස ගන්නද" කියලා අහනවා . . .
එ්ත් එක්කට සංගීතය ගැන බරපතල සාකච්චාවක හිටපු කිඹුලා මාමි ෆෝන් එක කට් කරා . . .

ඇයි ඌ මොකක්ද කරපු වැරැද්දසුජීව සේනසිංහය ව!!!!!!![]()

පහුගිය දින ටිකේ දේශාපලනේ ගැන කිසිවක් නොදන්නා බව සලකන්නනෑඅද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක...
ආ ජපං කෑල්ලක් සෙට් වෙලාද![]()

මහරගම එකා අද දුකට වැලහින්න වගෙ අඩනවලුයකෝ.. මාර සීන් එකනේ..
කථා කලේ කිඹුලාටම කියලා හුවර්ද.. සාමාන්‍යයෙන් කිඹුලා මාමිට කිඹුලී රේඩියෝ කලාට බනින්නෑ නේ..
හැබැයි වහරගම පැත්තේ එකෙක් නං හැමදාම ගුටි කනවා![]()