ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෝඩ කෙල්ලෝ ඔය වගේ කාලකන්නි කොල්ලන්ට ආදරයකරාම ඔහම වෙනවා :dull:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Sira kathawa saho..hat's off :)

    relieved-face.png

    Rep 6++
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒක ඇත්ත මචන්, මොනා උනත් ලැජ්ජ බය තියේනම් ඔය තත්ත්වේ ටිකක් හරි ශේප්, එහෙනම් ඉතින් කොල්ලෙක් ඉස්සරහ ඇදුම් ගලවන්න කලින් දෙපාරක් හිතනවා, තමන්ගේ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්ගේ ගෞරවේ ගැනත් හිතනවා, ලංකාවේ මාධ්‍ය අපේ කෙල්ලන්ගේ ලැජ්ජ බය නැති කරනවා, කෙල්ලෙක්ගෙ වටිනාකම අද බොහොම අඩු මුදලකට මාර්කට් වෙනවා, එහෙම මාර්කට් වෙනවා කියන්නේ හෙන ලොකු දෙයක් කියලා අපේ එවුන්ගේ පුස් මොළවලට පුරවනවා, හැබැයි කියන එකා කොහොම කිව්වත්, කොහොම මොනවා පෙන්නුවත් පෙරලා කරලා ගන්න අපි දැනගන්න ඕනේ, ඒකටයි අපිට මොළයක් දීලා තියෙන්නේ, නැද්ද මචං...

    ඔව් අනිවාර්යෙන් ඉතින්,පට්ට වේcයොත් නැත්තේ නෑ බන්,ඒත් මම කියන්නේ අසරණ උන් මේ වගේ මඩවන්ඩ හොඳ නෑ...
    තැලෙන යකඩේ උඩ පැන පැන තලලා මඩේ ඔබන එකනේ දුක :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බෙනා.....
    ඕව අපේ සම-හරක්ට කියන උඹේ කට උලා ගනින් බල්ලෙක් ගේ *කේ!!!!

    වැඩක් නෑ බං කියලා.....

    ඔව් හැබැයි,ඒත් මම මේ කතාව කියන්නේ..ටිකක් හරි දෙයක් පුලුවන්නම් ඔළුවට දාගන්ඩ කියලා.. :)

    ඊ..බන් ගඳ ඇති,ඇඹුලට ඇති :sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකනේ බන් බඩු කාපර්ලා ඉන්නේ උන්
    කෑල්ලව ගොනා කරන් රෙකෝඩ් කරගන්නවා පසේ හැම එකටම ඒකිව
    බ්ලැක්මේල් කරන්න වගේ ඒක තියා ගන්නවා :rolleyes:

    තව හැත්ත හිතන් ඉන්නේ යාළු උන ගමන් හොඳ සැපක් දෙන්න ඕනී නැත්තම්
    පිට යනවා කියලා මට නම් ඔය කතාව අනන්තවත් ඇහිලා තියේ බන් කැරි
    ගොන්නු ඔලුව තියන තැන ෆුක ත් නෙවේ ගූ තියෙන්නේ ඕකුන්ගේ :growl:
     
    එකෙන්ම බන්..පොන්සියෝ හිතන් ඉන්න විදිහනෙ..උන් ද්බ්න්නේ උන්ගේ මොලේ කොටයි වගේම..ප@යත් කොටයි කියලා..පිට යන එකී කොහොමත් යනවා..යන උන්ට යන්ඩ දෙන ඕනි.. :growl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මම බෙනා;18770344 said:
    ඔව් අනිවාර්යෙන් ඉතින්,පට්ට වේcයොත් නැත්තේ නෑ බන්,ඒත් මම කියන්නේ අසරණ උන් මේ වගේ මඩවන්ඩ හොඳ නෑ...
    තැලෙන යකඩේ උඩ පැන පැන තලලා මඩේ ඔබන එකනේ දුක :)

    අනිවා 10ට ගනින්න බැ වගේ ගමේ ඉදලා පිටට ගියාම හොඳ හොඳ නැටුම් නටන උනුත් ඉන්නවා, උන්ටනම් ඉතින් ඔහොම උනත් කමක් නැ, ඒත් අහිංසක කෙල්ලෝ ඔය වගේ චාටර් කරන එකටනම් හෙන ගහනවා, ඕවා බලන අපිත් හෙන පවක් කරගන්නේ :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලො පට්ටම කැතයි. ඉතින් ෂෙයා කරත් බලන්න තරම් මෝඩයෙක් නෑ. පිටරට කෙල්ලන්ගෙ සිරා පොටෝ ඉන්ටනෙට් එකේ තියෙද්දි ලංකාවේ කෙල්ලන්ගෙ පොටෝ බලන්න ඉන්න මානසික ලෙඩ්ඩු කවුද?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලංකාවේ කෙල්ලො පට්ටම කැතයි. ඉතින් ෂෙයා කරත් බලන්න තරම් මෝඩයෙක් නෑ. පිටරට කෙල්ලන්ගෙ සිරා පොටෝ ඉන්ටනෙට් එකේ තියෙද්දි ලංකාවේ කෙල්ලන්ගෙ පොටෝ බලන්න ඉන්න මානසික ලෙඩ්ඩු කවුද?

    ඒ කියන්නේ උඹ බඳින්ඩ හිතන් ඉන්නේ පිටරට කෙල්ලෙක්ද :rolleyes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනිවා 10ට ගනින්න බැ වගේ ගමේ ඉදලා පිටට ගියාම හොඳ හොඳ නැටුම් නටන උනුත් ඉන්නවා, උන්ටනම් ඉතින් ඔහොම උනත් කමක් නැ, ඒත් අහිංසක කෙල්ලෝ ඔය වගේ චාටර් කරන එකටනම් හෙන ගහනවා, ඕවා බලන අපිත් හෙන පවක් කරගන්නේ :sorry:

    ඔව් ,ඒකනේ මම එකට තිත තිබ්බේ :)
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    මම බෙනා;18765804 said:
    අනිවා බන්... :) ත්‍රෙඩ් එක බලලා දැක්කේ නෑ වගේ යන්නේ රිදෙන උන් :lol:

    Aniwa mewa ape harakta terenne na
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    ඔව් බං.. පව් ඉතිං.. කෙල්ල කොල්ලා මොකා වුනත් ඒ ජීවිතයක්නේ......... ඔහොම ඒවා කරනවුන්ට ඊලග ආත්මේ හරි ඕවා පල දෙනවා යකෝ......... හෙන ගහනවා..............මමනම් මගේ අතින් ඔහොම දෙයක් වෙන්ඩ ඉඩ තියන්නෑ බං............... මොකද අපි කවුරැත් හැමදාම ආතල් අරං ජීවත් වෙන මිනිස්සු නොවෙයිනේ. මැරෙනවනේ.. ඊලග ආත්මෙටවත් පිනක් කරගන්න ඕන....... :no: :dull:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔව් බං.. පව් ඉතිං.. කෙල්ල කොල්ලා මොකා වුනත් ඒ ජීවිතයක්නේ......... ඔහොම ඒවා කරනවුන්ට ඊලග ආත්මේ හරි ඕවා පල දෙනවා යකෝ......... හෙන ගහනවා..............මමනම් මගේ අතින් ඔහොම දෙයක් වෙන්ඩ ඉඩ තියන්නෑ බං............... මොකද අපි කවුරැත් හැමදාම ආතල් අරං ජීවත් වෙන මිනිස්සු නොවෙයිනේ. මැරෙනවනේ.. ඊලග ආත්මෙටවත් පිනක් කරගන්න ඕන....... :no: :dull:

    ඔව් බන් ඒක ඇත්ත,ඕක තේරෙන්නෙ නැති එකයි අව්ල අපේ උන්ට.. :( :growl:

    උඹ ලබන ආත්මේ ඉපදින්ඩ ආසද බන්. :P :rofl:
    Rep 6+

    You must spread some Reputation around before giving it to LOL_70i again. :(