කෙල්ලෙක් එක්ක මොනවා කලත් ඇයි බන් video කරන්නේ...උන් ඇවිල්ලා මානසික රෝගියෝ.. තව සමහර එවුන් ඉන්නවා කෙල්ල දාලා ගියොත් එහෙම කියලා video කරලා 4tos අරන් ලග තියාගෙන ඉන්නවා...කෙල්ල බූට් එක තියපු ගමන් අරවා ඉන්ටෙර්නෙට් දානවා... යකෝ මොන වැරද්දක් කලත් ජිවිත විනාස කරන්නේ ඇයි..ඕවට හෙන ගහන්නේ පරම්පරාවටම...
අනිවා බන්...රට හරක් ඉන්නේ..උන් හිතන්නේ එක තැන බන්..ඉතින් උන් සමාජෙත් හැමදාම එකම තැන...බෙට්ට පල් වෙනවා වගේ..

Rep++++
Last edited:




තනිකර කුපාඩි කමට
කෙල්ලෝ දැනගන්න ඕනේ ඒ වගේ උන්ගෙන් ප්රවේසම් වෙන්න, හැබැයි ඉතින් අපේ සමහර ගොන් කෙල්ලෝ, කොච්චර හොඳ උන් පස්සෙන් ආවත් ගිහින් සෙට් වෙන්නෙම වලත්ත හු**ක්ට