ඒක ඇත්ත මචන්, මොනා උනත් ලැජ්ජ බය තියේනම් ඔය තත්ත්වේ ටිකක් හරි ශේප්, එහෙනම් ඉතින් කොල්ලෙක් ඉස්සරහ ඇදුම් ගලවන්න කලින් දෙපාරක් හිතනවා, තමන්ගේ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්ගේ ගෞරවේ ගැනත් හිතනවා, ලංකාවේ මාධ්‍ය අපේ කෙල්ලන්ගේ ලැජ්ජ බය නැති කරනවා, කෙල්ලෙක්ගෙ වටිනාකම අද බොහොම අඩු මුදලකට මාර්කට් වෙනවා, එහෙම මාර්කට් වෙනවා කියන්නේ හෙන ලොකු දෙයක් කියලා අපේ එවුන්ගේ පුස් මොළවලට පුරවනවා, හැබැයි කියන එකා කොහොම කිව්වත්, කොහොම මොනවා පෙන්නුවත් පෙරලා කරලා ගන්න අපි දැනගන්න ඕනේ, ඒකටයි අපිට මොළයක් දීලා තියෙන්නේ, නැද්ද මචං...
බෙනා.....
ඕව අපේ සම-හරක්ට කියන උඹේ කට උලා ගනින් බල්ලෙක් ගේ *කේ!!!!
වැඩක් නෑ බං කියලා.....

ඇත්ත කතාව ම්චන්,,මහ අසහනකාරයො,,ඒ කෙල්ලො දැක්කාම දුක හිතෙනව බන්,,ලන්කාවෙ nude බලන ඒවා නතර කරල ගොඩක් කල්,,අහින්සක කෙල්ලො
Sirawata aduma tharame athal gaththath kamak nha unwa chatr nokara

මේකනේ බන් බඩු කාපර්ලා ඉන්නේ උන්
කෑල්ලව ගොනා කරන් රෙකෝඩ් කරගන්නවා පසේ හැම එකටම ඒකිව
බ්ලැක්මේල් කරන්න වගේ ඒක තියා ගන්නවා
තව හැත්ත හිතන් ඉන්නේ යාළු උන ගමන් හොඳ සැපක් දෙන්න ඕනී නැත්තම්
පිට යනවා කියලා මට නම් ඔය කතාව අනන්තවත් ඇහිලා තියේ බන් කැරි
ගොන්නු ඔලුව තියන තැන ෆුක ත් නෙවේ ගූ තියෙන්නේ ඕකුන්ගේ
මම බෙනා;18770344 said:ඔව් අනිවාර්යෙන් ඉතින්,පට්ට වේcයොත් නැත්තේ නෑ බන්,ඒත් මම කියන්නේ අසරණ උන් මේ වගේ මඩවන්ඩ හොඳ නෑ...
තැලෙන යකඩේ උඩ පැන පැන තලලා මඩේ ඔබන එකනේ දුක
ලංකාවේ කෙල්ලො පට්ටම කැතයි. ඉතින් ෂෙයා කරත් බලන්න තරම් මෝඩයෙක් නෑ. පිටරට කෙල්ලන්ගෙ සිරා පොටෝ ඉන්ටනෙට් එකේ තියෙද්දි ලංකාවේ කෙල්ලන්ගෙ පොටෝ බලන්න ඉන්න මානසික ලෙඩ්ඩු කවුද?
අනිවා 10ට ගනින්න බැ වගේ ගමේ ඉදලා පිටට ගියාම හොඳ හොඳ නැටුම් නටන උනුත් ඉන්නවා, උන්ටනම් ඉතින් ඔහොම උනත් කමක් නැ, ඒත් අහිංසක කෙල්ලෝ ඔය වගේ චාටර් කරන එකටනම් හෙන ගහනවා, ඕවා බලන අපිත් හෙන පවක් කරගන්නේ
මම බෙනා;18765804 said:අනිවා බන්...ත්‍රෙඩ් එක බලලා දැක්කේ නෑ වගේ යන්නේ රිදෙන උන්

ඔව් බං.. පව් ඉතිං.. කෙල්ල කොල්ලා මොකා වුනත් ඒ ජීවිතයක්නේ......... ඔහොම ඒවා කරනවුන්ට ඊලග ආත්මේ හරි ඕවා පල දෙනවා යකෝ......... හෙන ගහනවා..............මමනම් මගේ අතින් ඔහොම දෙයක් වෙන්ඩ ඉඩ තියන්නෑ බං............... මොකද අපි කවුරැත් හැමදාම ආතල් අරං ජීවත් වෙන මිනිස්සු නොවෙයිනේ. මැරෙනවනේ.. ඊලග ආත්මෙටවත් පිනක් කරගන්න ඕන.......![]()
![]()


