2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    profilepic330471_60.gif

    middle-finger-rude-gesture-smiley-emoticon.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලයිසොම ගත්තට වාහනෙ එලවන්න දැන්ම බැහැලු... ප්‍රොබේසන් පීරියඩ් එකලු...:P

    සමහරු නන් ලයිසන් ගන්ඩ කලින් වාහන එලෝනව...සමහරු ඔටෝ ගියර් වාහන එලවන්ඩ ආසයි සම හරක් මැනුවල් ගියර් වාහන එලවන්ඩ ආසයි.....සමහක්ට කෝකත් එකයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. Yes
    2. Spark Plug Tester
    3.
    i. Incorrect ignition timing
    ii. Spark plug gap is too small
    iii. Internal resistance is very high (too old)

    4. ගලවලා අනික් පැත්ත හරවලා ක්‍රැක්ස් තියෙනවද බලන්න පුලුවන්. හොඳම දේ ෂුවර් නැත්තන් මාරු කරන එක.

    5. 100,000km (normal value)

    6.
    i. Bad air filter
    ii. Incorrect pump timing and diesel quantity
    iii. Sensor malfunction
    iv. Cylinder compression is below the spec
    v. Bad injectors

    බොහොම ස්තූතියි... :):)