වාහනයක නයිට්රස් යුනිට් එක........

කවුද දන්නේ...මන් හිතුවේ මොකක් හරි කොල්ලෙක් ලයිට් සිස්ටම් එකක් හදලා කියලා....
අනාථයි...

ඉතිං මට ෆුකදමහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!
අද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක..
උ.ගැ. අන්ජි නංගිගෙන්![]()
ලයිසොම ගත්තට වාහනෙ එලවන්න දැන්ම බැහැලු... ප්රොබේසන් පීරියඩ් එකලු...![]()
වහගිය කට මගෙන් මැරුම් නොකා...ඒක නෙවේ යකෝ.. මං දැනුයි දන්නේ අරූ බැන්දා කියලා...
සසා සොවින් තැවේ![]()
1. Yes
2. Spark Plug Tester
3.
i. Incorrect ignition timing
ii. Spark plug gap is too small
iii. Internal resistance is very high (too old)
4. ගලවලා අනික් පැත්ත හරවලා ක්රැක්ස් තියෙනවද බලන්න පුලුවන්. හොඳම දේ ෂුවර් නැත්තන් මාරු කරන එක.
5. 100,000km (normal value)
6.
i. Bad air filter
ii. Incorrect pump timing and diesel quantity
iii. Sensor malfunction
iv. Cylinder compression is below the spec
v. Bad injectors


ඔය තියෙන්නේ කාර් එකකට මවුන්ට් කරපු N2o බෝතලයක් සොදුරිය

කවුද දන්නේ