2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull: කවුද දන්නේ...මන් හිතුවේ මොකක් හරි කොල්ලෙක් ලයිට් සිස්ටම් එකක් හදලා කියලා....:lol: අනාථයි...:(:(
    වාහනයකට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුවාම දුවන්නේ නිකං ඉබ්බ ගේ *කට ගම්මිරිස් ගැහුව වගේ..............:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :dull::dull: කවුද දන්නේ...මන් හිතුවේ මොකක් හරි කොල්ලෙක් ලයිට් සිස්ටම් එකක් හදලා කියලා....:lol: අනාථයි...:(:(
    11ak2vo.gif

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට නම් මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා....ඒක නිසා අහන් ඉන්න පුළුවන් සින්දු වත් දෙන්න ...නැත්නම් හරි යන්නේ නැහැ.....:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මතකයි මොකක් හරි ගේමක තිබුනා...
    Performance upgrade කරද්දී... Stage 1 එකේ Dry N20 තිබුනා..
    Stage 2 එකේදි තිබුනේ Wet Slots ඒ කියන්නේ මොකක්ද.. :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පැහැදිලිව කියල පීඑම් එකක් හෝ ඔන්න ඔහේ මේකෙම කියල දාපං බං......
    මේ දවස් වල මොලේ අංජබජල් වැඩ එලෝ කෝටියට......:dull::dull::dull:

    අර ගල් ඉබ්බ උස්සන් ගිය තැටියේ තිබ්බ සින්දු ටික තමා ඕනේ...

    නයිට් ක්ලබ් සෙට් එකේ උන් ටිකට කිව්වා , උන් දැන් මාව අනුභව කරන්න හදන්නෙ.... :(
    ගල් ඉබ්බ එදා ඉදන් තාම උඩුගත කරනවා:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනයකට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුවාම දුවන්නේ නිකං ඉබ්බ ගේ *කට ගම්මිරිස් ගැහුව වගේ..............:baffled:

    ඉබ්බෙක් හොයාගමු ගම්මිරිස් ගහලා බලන්න..:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනයකට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුවාම දුවන්නේ නිකං ඉබ්බ ගේ *කට ගම්මිරිස් ගැහුව වගේ..............:baffled:
    ඔයා උගේ එතනට ගම්බිරිස් ගහපු නිසා තමා එහෙනං ඌ ඉක්මනට බැන්දෙ :baffled::baffled: :dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ කියන්නේ උඹ දැන් හරියට පදින්නේ නෑ කියල ද????


    නන්නි මෙන්නෝ............................................................:baffled::baffled::oo:

    පිඟන් ටික හෝදලා වරෙන් මාමේ . . . නැත්තන් කොසු පාර කාලා බත් කාඩ් එකත් නැති වෙයි . . .