2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට එහෙම කලාම වැඩක් නැද්ද කියන්නේ වාහනේ??? නැද්ද නැද්ද??? මන් අහන්නේ නැද්ද?:dull: අයියෝ මදැයි:(:(
    නෑ ඉතිං මෙන්න මං පාරේ යනෝ කියන ඇඩ් එක නං තියනවා....බ්රූම් බ්රූම් ග ගා......
    මට නං ඔය බීට් දිරවන්නේ නැත.......:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl::rofl:
    උයාද විබාගේ ලියන්නේ
    වහපිය කට
    middle-finger-rude-gesture-smiley-emoticon.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බීට් දැම්මා ම පෙට්‍රල් ටික්ක පිච්චෙනවා.. ඒක හරි..
    ශබ්ද දූසනය ටිකක් වැඩියි.. එන්ජිමට නං වෙන හානියක් නෑ එහෙමට කියලා

    පිකප් නැහැ කියන්නේ....පොඩ්ඩක් තව ඔය ගැන නම් හොයලා බලන්නම ඕන...:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ කිඹුලයියේ..බැක්ප්‍රෙෂර් එක අඩුවෙන නිසා එන්ජිමට බර අඩුවෙනවා.. පිකප් වැඩිවෙනවා ඇත්තට. එන්ජිමට ලේසියෙන් exhaust එක එලියට දාගන්න පුලුවන්...:yes:
    ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........
    දන්න තරමිං නං එහෙම නෑ අයියේ..
    මැනිපෝල් එකේ ඉදං නිකංම බටයක් විතරක් එන රේස් කාර් තියෙනවා නේ :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ කිඹුලයියේ..බැක්ප්‍රෙෂර් එක අඩුවෙන නිසා එන්ජිමට බර අඩුවෙනවා.. පිකප් වැඩිවෙනවා ඇත්තට. එන්ජිමට ලේසියෙන් exhaust එක එලියට දාගන්න පුලුවන්...:yes:
    :oo::oo:

    ඇත්ත මොකක්ද? කෝ මේ 1297...
    අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ:dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පිකප් නෑ.....:dull:
    පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........:dull:

    Depends on the modification . . .

    Normally,

    No Silencer = less back pressure = less pumping loss on exhaust stroke = more power . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........

    කර මුලින් කපලා දැම්මත් යනවා ඇදලා ටිකක් කලින්ට වඩා. ප්‍රධාන දේ exhaust එකට ලේසියෙන් එලියට යන්න පුලුවන් වෙන එක..:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඉතිං කුකුලෝ ඉබ්බ ගෙන් සිංදු ටික අහගෙන ඩවුන්ලෝඩ් ලින්ක් ටික දීපං කෝ පල්සර් ක්ලබ් එකේ අනාථයන්ට.............:angry::angry::angry:
    මේ ටික

    a0cgzq.jpg