බොදු_පොතක් සඳහා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොදු_පොතක් සඳහා

    මචන්ලා , පොඩි පින් අතේ වැඩකට පොඩි බෞද්ධ පොතක් මුද්‍රණය කර ගන්න අවශ්‍යයි
    කොපි රයිට් නැති පොඩි පොතක , පි ඩි එෆ් එකක් හරි , අදහස් තියෙන සයිට් එකක් හරි කියහල්ලකෝ

    සියලු දෙනාට පින් සහ ඉස්තුතිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අර ශෙනික් ගෙන් හරි අශ්මිගෙන් හරි අහපන්, මම දැකලා තියන විදියට ලොරි ටොක්ස් දෙන්නෙ නැතුව අත්ත්ටම දර්මය ගැන දන්න පොරවල් 2..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan BPS Ekata gihin Ajahn Brahmavanso haamuduruwange "Obe hadawathe doratu wiwara kireema" kiyana pota aran sinhala type karana tenakin wede kara ganna. harima honda potak.

    Eeke english eka web search kalaama hambenawa.- how to open the door of your heart.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා , පොඩි පින් අතේ වැඩකට පොඩි බෞද්ධ පොතක් මුද්‍රණය කර ගන්න අවශ්‍යයි
    කොපි රයිට් නැති පොඩි පොතක , පි ඩි එෆ් එකක් හරි , අදහස් තියෙන සයිට් එකක් හරි කියහල්ලකෝ

    සියලු දෙනාට පින් සහ ඉස්තුතිය

    machan matat ohoma potak gaha ganna one

    kiyak yanawada kiyala prices podak kiyapanko please

    mage gawa potak tibba eka pitu 150 witara tiyenawa machan
     

    pusa07

    Junior member
  • Aug 24, 2007
    463
    3
    18
    Lost
    Bodu Poth

    Call Jayanthi Printers in Kotte.. They have many Buddhist books and can get them custom made. Call Ishan 0719143999