2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොකක්ද අයියා ඒ ?

125jfv9.jpg
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බියුගාති වේරොන් එකට නන් ඔය මොකුත් ඕනෙ නෑ...

    8L, 16 Cylinder, Quad Turbo . . එන්ජින් එකේ moving parts ඔක්කොම Forged Titanium, Carbon Fiber body, Air Craft Tech, Special Wheels, Special Tires . . . .

    ඔය ඔක්කොම එක්ක වෙයිරෝන් එකට වේගෙන් යන්න NOS ඔ්නි නම් වාහනේ ඩිසයිනින් වල ලොකු අවුලක් තියෙනවාා . .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    8L, 16 Cylinder, Quad Turbo . . එන්ජින් එකේ moving parts ඔක්කොම Forged Titanium, Carbon Fiber body, Air Craft Tech, Special Wheels, Special Tires . . . .

    ඔය ඔක්කොම එක්ක වෙයිරෝන් එකට වේගෙන් යන්න NOS ඔ්නි නම් වාහනේ ඩිසයිනින් වල ලොකු අවුලක් තියෙනවාා . .

    ඒක තමයි ඉතින් ඕනෙ නෑ කියන්නෙ.... :frown::P:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක තමයි ඉතින් ඕනෙ නෑ කියන්නෙ.... :frown::P:dull:

    Veyron එකට වියදම් කරන ගාන Skyline, Supra එකකට වියදම් කරොත් Veyron එක Full Throttle යනකොට අතක් වනලා veyron එක ඔවර්ටේක් කරන් යන්න පුලුවන් . . .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Veyron එකට වියදම් කරන ගාන Skyline, Supra එකකට වියදම් කරොත් Veyron එක Full Throttle යනකොට අතක් වනලා veyron එක ඔවර්ටේක් කරන් යන්න පුලුවන් . . .

    වෙන්ඩ බෑ..වේරොන් ඉස් ද වස්ටස්ට් ප්‍රඩක්ශන් කාර් ඉන් ද වර්ල්ඩ්...

    25oxp2w.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Veyron එකට වියදම් කරන ගාන Skyline, Supra එකකට වියදම් කරොත් Veyron එක Full Throttle යනකොට අතක් වනලා veyron එක ඔවර්ටේක් කරන් යන්න පුලුවන් . . .
    මං හිතන්නෑ එච්චරම ලේසි වෙයි කියලා ඒ වැඩේ :nerd: