2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1


Veyron = car for rich stupid and spolied people
Supra = car for TUNERS ! !

RICH people are stupid?

n6qq6c.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නේ මැක්ලරන් F1 එක පරණ උනත් බුගාටියට වඩා ඇක්සලරේශන් හොදයි
    4.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක තමයි මම කිව්වෙ, බයික් එකක් එක්ක කාර් එකක් සන්සන්දනය කරන්ඩ බෑ කියල...

    Power to weight ratio + Specific Power Output Roxx! ! !

    Thats why Honda Cars are fast ! ! ! And thats why people hate honda ! ! ! Loosing to a N/A, 4 banger below 2 liter . . .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ වැඩසටහන් බාගත කරල අහන්ඩ පුලුවන් විදියට සකස් කරල දුන්නොත් ගොඩක් වටිනව..මොකද සමහර ඒව මග ඇරෙනව ත්‍රෙඩ් එකේ චැට් කර කර අහද්දි... :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අදත් වටින වැඩසටහනක් ගෙනාවට බොහොම ස්තුතියි...එහෙනන් අපි ගිහින් එන්නන් සුභ රාත්‍රියක් වේවා හැමෝටම... :)