50% Discount තියෙන Hotel

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Credit card, 50% discount,තියෙන නුවර අවට හෝ දඹුල්ල අවට හොටෙල් එකක් හොයල දීපල්ලකෝ. ලොකු උදව්වක් බන්. September 9th.
    මේ කාර්ඩ් ජාති විතරි තියෙන්නේ.

    Commercial, HSBC,American Express.

    website වල නැ බන්.:(:(
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    Amex site eke balapan. Mydeal, Wow.lk wage ewage balapan. Samahara welawata booking site walinuth offers set wenawa
     
    • Like
    Reactions: sonicraze