තවත් බයික් 14ක් අරන් ගිහින්...
හෙල්මට් සිද්ධියෙන් උපරිම චාටර් උන පොලිසිය දැන් පිස්සු බල්ලො වගෙ ජපන්, යුරොපියන් බයික් පස්සෙ පන්නනව... මොකද හෙල්මට් නීතිය ගෙනාපු වෙලාවේ රටට නීතියානුකූලව බයිසිකල් ගෙන්නන එකම සමගමක්වත් ප්‍රශ්නෙට මැදිහත් උනෙ නෑ..
ඒ වෙලාවේ අපේ සහයට හිටියෙ නීතියානුකූලව බයිසිකල් ගෙන්නන අය නෙමෙ.. අනික හෙල්මට් සිද්ධියේදි, ඒ සම්බන්දයෙන් උපරිම විරොධතාවය එල්ල උනේ අපෙ රටේ ජපන් බයිසිකල් පදින කොල්ලො ටිකගෙන්... ඉන්දියන් ඒවා පදින කොල්ලොන්ගෙනුත් නොමද සහයක් ලැබුනා... ඒ නිසා කරන පලි ගැනීමක් විදියට තමා දැන් මේ කරන දේ මන් දකින්නෙ....
මේ පාර උස්සන් ගිහින් තියෙන්නෙ 250සීසී බයිසිකල් තොගයක්.. ආරන්චි උනු විදියට එතන තියෙන ලොකුම බයික් එක Cannondale X440 (U.S.A) එකක්...ඒක උපතින්ම MX බයික් එකක් නිසා ගැටලුවක් නැහැ..
කොහොම උනත් පරෙස්සමෙන් කොල්ලනේ... රෙජිස්ටර් කරල නැති බයික් තියෙනව නම් දැන්ම රෙජිස්ටර් කරගනිල්ල...
source: හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්

Last edited: