VFR 800 1998 review

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකත් අර දෙය්යනාන්සෙ ඇපල් තහනම් කරා වගේ තමා. ඇපල් කෑවට කාටවත් හානියකුත් නෑ ගහට රිදෙන්නෙත් නෑ හැබයි තහනම්.

    හැබැයි පුතේ රට මේ යන විදියට ගියොත් වැඩිකල් නොයා රටේ සිවිල් කැරැල්ලක් අැති වෙන්න ඉඩ තියෙනවා . . .
    2011 ඊජිප්තුවේ වුනා වගේ . . හැබැයි එදාට දැන් රට කරවන උදවිය බල්ලො බළල්ලු ගානට පාරවල් වල ගුටි කාලා ඉන්නවා දකින්න පුලුවන් වෙයි . . .
    මොකද සුද්ද පාලනය කරද්දි සුද්දගේ උපරිම බලය පාවිච්චි කරද්දිත් සුද්දට විරුද්ධව කැරලි ගහපු වීරයොන්ගේ පරම්පරා වල එවුන් ඉන්න රටක් මේක . . . කොච්චර කරගත් අපේ DNA වල එ් හයිය තියෙනවා . . . හෙල්මට් සිද්ධියේදි කොල්ලො ප්‍රතිචාර දක්වපු විදිය තමා හොඳම උදාහරණය . . .
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් දැන් 250යක් උස්සන් ගියා කියමුකො 400 කියල.ඉතින් අපි පොත ගිහින් පෙන්නද්දි YOM එක කොහොමත් පොතේ දාන්නෙ අලුත් එකක් හින්ද ඒ කේස් එක එලියට ඇදල ගනීද ? එහෙන් කිව්වොත් බයික් මොඩ්ල් එකේ හරි YOM එක නෙමේ දාල තියෙන්නෙ කියල අපිට අවුලක් නෑ නේද ?:confused::confused:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    මචන් දැන් 250යක් උස්සන් ගියා කියමුකො 400 කියල.ඉතින් අපි පොත ගිහින් පෙන්නද්දි YOM එක කොහොමත් පොතේ දාන්නෙ අලුත් එකක් හින්ද ඒ කේස් එක එලියට ඇදල ගනීද ? එහෙන් කිව්වොත් බයික් මොඩ්ල් එකේ හරි YOM එක නෙමේ දාල තියෙන්නෙ කියල අපිට අවුලක් නෑ නේද ?:confused::confused:

    :lol::lol::lol::lol::lol:

    එහෙම කියන්නෙ කොහොමද බන් හදපු අවුරුද්ද ? එහෙම කේස් වෙන්නෙ නෑ බන්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::lol:එහෙම කියන්නෙ කොහොමද බන් හදපු අවුරුද්ද ? එහෙම කේස් වෙන්නෙ නෑ බන්

    එහෙනම් අවුලක් නෑ :shocked::cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    4th floor එකේ ලාච්චු බලන්න යන්න වෙයිද මගෙ සුන්දර සින්හලයෝ

    afraid.gif
    afraid.gif
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එහෙනම් අවුලක් නෑ :shocked::cool::cool:

    බයික් එක රෙජිස්ටර් කරේ අපි නෙමෙයි නේ බන්..උන්මනේ උන්ගේ සිස්ටම් එකේ අලුත් මැනුෆෑක්චරින් ඉයර් එකක් දාන්නේ..ඒක උන්ගේ වරදක් නේ..අපි කිව්වේ නැහැනේ හරි අවුරිද්ද දාන්න එපා කියලා..:lol::lol::lol:
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මේ ලංකාවෙ මම දවසක් මගෙ CM125 එකේ යද්දි පොලිසියෙන් නවත්තල අහනව මල්ලි මේක CC කීයද කියල, පොලව පලාගෙන යන්න හිතුනා බන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ලංකාවෙ මම දවසක් මගෙ CM125 එකේ යද්දි පොලිසියෙන් නවත්තල අහනව මල්ලි මේක CC කීයද කියල, පොලව පලාගෙන යන්න හිතුනා බන්

    :lol::lol::lol::(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    මේ ලංකාවෙ මම දවසක් මගෙ CM125 එකේ යද්දි පොලිසියෙන් නවත්තල අහනව මල්ලි මේක CC කීයද කියල, පොලව පලාගෙන යන්න හිතුනා බන්

    :shocked::shocked::lol::lol:

    උබට ඉතින් කියන්න තිබ්බෙ 600 කියල. :yes::D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මංනම් කියනවා 1000වත් විතර කියලා..:lol::lol::lol:
    :lol::lol::lol: මචන් මට පේන්නෙ දැන් කලින්ට වැඩ්ය චෙක් කොරල වාත කරනව වගේ.අපේ උන්ම තම උන්ව අවුස්ස ගත්තෙත් කියල හිතෙනව.හැම එකක්ම ගහන්නයි බනින්නයි රෙකෝඩ් කරන්න ගිහින් :(දැන් උන් ඒවටත් එක්ක අපෙන් අල්ලනවද මන්ද
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    NSR MC28 in japan :(
    [FONT=メ] 960,000 yen[/FONT]

    pooh_mama72-img600x450-1436949096ag5fov7236.jpg
    pooh_mama72-img600x450-1436949097ew35ta7236.jpg
    pooh_mama72-img600x450-1436949097uff15q7236.jpg

    අැයි මං වගේ අහින්සකයෙක්ට මෙහෙම කලේ . . .
    මේක දැකලා මානසිකව වැටිලා දණිස් උෟවා වෙලා පපුවේ කැක්කුමට බෙහෙත් ගන්න වුනා . . .
    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නැද්ද top condition NSR එකක් ගන්න තැනක්...

    හොයන්න අමාරුයි පුතේ . . . තියෙන හොඳ එ්වා දෙන්නේ නෑ . . . විකුණන එ්වා කන්ඩිෂන් නෑ . . . කන්ඩිෂන් තියෙන විකුණන එ්වගේ ගණන් අැහුවම පපුවේ අමාරුව හැදෙනවා . . .
    උඹ හොයන්නේ පාරේ පදින්නද ට්‍රැක් එකේ පදින්නද ?
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    හොයන්න අමාරුයි පුතේ . . . තියෙන හොඳ එ්වා දෙන්නේ නෑ . . . විකුණන එ්වා කන්ඩිෂන් නෑ . . . කන්ඩිෂන් තියෙන විකුණන එ්වගේ ගණන් අැහුවම පපුවේ අමාරුව හැදෙනවා . . .
    උඹ හොයන්නේ පාරේ පදින්නද ට්‍රැක් එකේ පදින්නද ?

    පාරේ පදින්න මචං.. බයික් එකක් තියෙනවා.. power valve වැඩ නැහැ.. power valve unit එකක් හම්බුනොත් ගන්නවා..