වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..

    එහෙමත් එකක්ද? :oo: කියල දුන්නත් ස්තුතියි :)

    අනික් ඩීසල් වෑන් වල එහෙමත් ඔය ක්‍රමේද තියෙන්නේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...:no:

    වෙන සීන් එකක්...:yes:

    අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..:dull:

    මෙන්න මේක. මේව තියනව එක්දාස් ගානට වගේ..:yes:

    ebXQold.jpg

    වැඩේ කියන්නේ මේක පෙන්නන්නේ නෑ හරියට. :dull:

    gMdtXX6.jpg

    අපේ පල්සර් ක්ලබ් එකේ චමිතත් හයිකලා කලින් එකක්.. එක හරියට පෙන්නනවා ඒත් සමහර වෙලාවට එන්ජින් එක අයිඩ්ල් දිව්වට 0 පෙන්නනවා..:dull:

    මේ තියෙන්නෙ ඒක.:yes:

    කාර් එකට හයිකරගන්න බැරිවෙච්ච හින්දා බඩා මීටරේ අපේ දිහා තියලා ගියා.. මේ වගේ මීටර් වල එන්නේ ගොඩක්වෙලාවට ස්ටෙපර් මෝටර්. ඒව තියනවනම් මෙහෙම එක මීටරයක් එකක් පෙන්නන්නයි තව එකක් වෙනස් විදියට පෙන්නන්නයි බෑ.:no:

    මට ඉතින් ඉන්නම බැරිකමට බඩාට අලුත් එකක් අරන් වර මේක මං ගන්නවා කියලා මීටරේ පලු කලා..:yes:

    මේ තියෙන්නෙ ඇතුල.:dull:

    5ZC8P8C.jpg

    5ltxatA.jpg

    IvVCLAP.jpg

    ඇත්තටම කිව්වොත් මේ තියෙන්නෙ ඇනලොග් මල්ටිමීටර් වල තියනවා වගේම කට්ටක්. ඒක දුවවන සර්කිට් එකෙන් දෙන වෝල්ටේජ් එකට කටුව එක එක තැන් වලට යන්නේ. ඒ ක්‍රමෙන් හරියට ඔක්කොම කෑලි ටික ස්ප්‍රිං ටික එහෙම තිතට ටියුන් වෙලා නැත්නම් හරියට පෙන්නන්න බෑ. බඩාගෙ RPM මීටරේ 3000 ඉඳලා වැරදියට පෙන්නන්නේ.:dull:

    මුන් මෙච්චර අඩුවට දෙන්නෙ ඒක තමා. මේ ක්‍රමේ සාර්ථක වැඩක් නෙමේ මේ තියන් සර්කිට් එකත් එක්ක. සරලව කිව්වොත් මේක RPM 3000 පෙන්නන්න වෝල්ට් 2ක් විතර දෙනවා කටුවෙ කොයිල් එකට. ඒ විදියටම 6000 පෙන්නන්න දෙන්නේ වෝල්ට් 4ක්. ඒ වුනාට වෝල්ට් 4කට කටුව 6000කට එන්නෙ නෑ ඊට මෙහා නවතියනවා. ඕක තමා අවුල.:dull:

    මේක ඉතින් මස් කරපු නිසා පොඩි ට්‍රයි එකක් දැම්මා වෙනස් කරන්න පුලුවන් වෙයිද බලන්න.:yes:

    මේ තියෙන්නේ ප්‍රතිපලය..:P:P:P

    zXPZvwa.jpg

    මීටරේ සර්කිට් එක පැත්තකට දාල වෙනම එකක් හැදුවා. මේක ඉතින් එලියෙන් හයිවෙන්න වෙනවා..:yes:

    niVeB26.jpg

    ඔය ඩිස්ප්ලේ එකක් දාල තියෙන්නේ RPM එක හරියට පෙන්නනවද කියලා බලන්න. මේක තව වැඩකට ගන්නත් එන්න හදපු නිසා ඒකත් දැම්ම.:yes:

    bLK2L82.jpg

    මේකෙන් කෙලින්ම කොයිල් එකට කරන්ට් එක දෙන එක කරන්නේ එන්ජිමේ RPM එක අනුව.

    1xUflxp.jpg

    ඇත්තට කිව්වොත් මේ කපටි වඩක් කරලා තියෙන්නේ. Arduino එක්ක වැඩකරපු අය ඇතිනේ. Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරලා ඒකෙ චිප් එක ගලවලා මේ පී.සී.බී එකට ගහල තියෙන්නේ. මහලොකු දෙයක් නෙමේ.:yes:

    මෙන්න මෙහෙමයි අවසන් ප්‍රථිඵලය.:yes: (ඔය ඩිස්ප්ලේ එකේ පෙන්නන ඒවා ගනන් ගන්න එපා ඒ එක එක නොයිස් වලට පෙන්නන්නේ:dull:)

    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට තුති.:) තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමත් එකක්ද? :oo: කියල දුන්නත් ස්තුතියි :)

    අනික් ඩීසල් වෑන් වල එහෙමත් ඔය ක්‍රමේද තියෙන්නේ?:confused:

    අනිත්වගේ තනි බෙල්ට් එක. සමහරවිට තව ඒව ඇති. ඕක මාත් මුලින් දැකපු දවසෙ පුදුම වුනා මොකද මේ බෙල්ට් දෙකක් කියල.:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...:no:

    වෙන සීන් එකක්...:yes:

    අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..:dull:

    මෙන්න මේක. මේව තියනව එක්දාස් ගානට වගේ..:yes:

    ebXQold.jpg

    .:yes:
    යකො මරු ගේමක්නේ දිලා තියෙන්නේ
    11.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකො මරු ගේමක්නේ දිලා තියෙන්නේ
    11.gif

    :)ආතල් එකට කලේ. හයිකරනවනම් මේ මීටර් තියනවා පන්චිකාවත්තෙ. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    අනිත්වගේ තනි බෙල්ට් එක. සමහරවිට තව ඒව ඇති. ඕක මාත් මුලින් දැකපු දවසෙ පුදුම වුනා මොකද මේ බෙල්ට් දෙකක් කියල.:dull:

    අඩෝ මටත් හිතෙනව electronics ඉගන ගන්න බන් :(

    මම පොඩි කාලෙ සර්කිට් කෑලි හද හද ඉදල කොහොම හරි පස්සෙ කොම්පියුටර් ජිල්මාට් වලට මාරු උනා. :dull:

    මොකක්ද බන් කරනව නම් හොද කෝස් එකක් කියපන් :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :)ආතල් එකට කලේ. හයිකරනවනම් මේ මීටර් තියනවා පන්චිකාවත්තෙ. :yes:
    දන්න එකෙක් මෙන්න මේකක් නම් ගෙනල්ලා හයි කරා එකේ නම් වැඩ කරනවා එත් ඇතුල ඹය වගේ ඇති සමහරවිට
    D10006-1.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..

    පොලයියෝ PM එකක් දැම්මෝ :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මටත් හිතෙනව electronics ඉගන ගන්න බන් :(

    මම පොඩි කාලෙ සර්කිට් කෑලි හද හද ඉදල කොහොම හරි පස්සෙ කොම්පියුටර් ජිල්මාට් වලට මාරු උනා. :dull:

    මොකක්ද බන් කරනව නම් හොද කෝස් එකක් කියපන් :)

    ඉලෙක්ට්‍රොනික් වලින් ඉස්සරහට ජොබ් එකක් කරන්නද?:rolleyes:

    නැත්නම් තමන්ට මොනවහරි හදාගන්න නම් තනියම ඉගෙන ගනින් බන් නෙට් එකෙනුයි එක ඒව කරල බලලයි. :yes: ඕක හදන්න ඕන වුනේ ඇත්තටම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බන්. මාත් ඔහොම කර කර ඉඳලා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් ටිකක් බැහැලා ඕවම කලා.:yes: කරන එකෙන් සපෝර්ට් එකක් ලැබුනට වැඩිපුර දන්නෙ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා තමා.:yes: (වැඩිහරියක් ටෝනි අයියට පින් සිද්ද්වෙන්න.)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්න එකෙක් මෙන්න මේකක් නම් ගෙනල්ලා හයි කරා එකේ නම් වැඩ කරනවා එත් ඇතුල ඹය වගේ ඇති සමහරවිට
    D10006-1.jpg

    ඕක අඟක් දෙකක් තුනක් විතර දිගට නෑ නේද? ඕක අවුලක් නැතුව ඇති පේන විදියට නම්. අරක නම් අවුල් බඩුවක්.:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉලෙක්ට්‍රොනික් වලින් ඉස්සරහට ජොබ් එකක් කරන්නද?:rolleyes:

    නැත්නම් තමන්ට මොනවහරි හදාගන්න නම් තනියම ඉගෙන ගනින් බන් නෙට් එකෙනුයි එක ඒව කරල බලලයි. :yes: ඕක හදන්න ඕන වුනේ ඇත්තටම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බන්. මාත් ඔහොම කර කර ඉඳලා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් ටිකක් බැහැලා ඕවම කලා.:yes: කරන එකෙන් සපෝර්ට් එකක් ලැබුනට වැඩිපුර දන්නෙ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා තමා.:yes: (වැඩිහරියක් ටෝනි අයියට පින් සිද්ද්වෙන්න.)
    තනියම කරලා දෙයක් වරදින්න වරදින්න හොදට ඉගෙනගන්නවා arduino වලින් මොකක් හරි ගැජට් එකක් හදන්න ආසාවක් තියෙනවා :)
    ඕක අඟක් දෙකක් තුනක් විතර දිගට නෑ නේද? ඕක අවුලක් නැතුව ඇති පේන විදියට නම්. අරක නම් අවුල් බඩුවක්.:dull:
    ඹව් මේක නම් වැඩිය පිටිපස්සට දිග නම් නැ තමා :)
    ඹව්වා දාගත්තා වගේ නෙවේ ඹව්වා බලලා රෙස් කරන්න ගිහිල්ලා එන්ජිමට කෙලවෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තනියම කරලා දෙයක් වරදින්න වරදින්න හොදට ඉගෙනගන්නවා arduino වලින් මොකක් හරි ගැජට් එකක් හදන්න ආසාවක් තියෙනවා :)

    ඹව් මේක නම් වැඩිය පිටිපස්සට දිග නම් නැ තමා :)
    ඹව්වා දාගත්තා වගේ නෙවේ ඹව්වා බලලා රෙස් කරන්න ගිහිල්ලා එන්ජිමට කෙලවෙනවා

    කරනවනම් උදවක් දෙන්නම්. Arduino ලේසියි. හැබැයි ඉතින් තරමක් කොලිටි වැඩකට නම් මදිවෙන වෙලාවල් තියනවා. පිස්සු කෙලින වෙලාවලුත් තියනවා. :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කරනවනම් උදවක් දෙන්නම්. Arduino ලේසියි. හැබැයි ඉතින් තරමක් කොලිටි වැඩකට නම් මදිවෙන වෙලාවල් තියනවා. පිස්සු කෙලින වෙලාවලුත් තියනවා. :baffled:
    අනිවා මම කියන්නම් මේ වැඩ කටයුතු ටික හමාර උනාම ටිකක් නිදහස් එතකොට පටන් ගන්නඹනේ විනොදෙට තමා :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත්වගේ තනි බෙල්ට් එක. සමහරවිට තව ඒව ඇති. ඕක මාත් මුලින් දැකපු දවසෙ පුදුම වුනා මොකද මේ බෙල්ට් දෙකක් කියල.:dull:

    ඩීසල් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බං :baffled:

    අර මීටර් වැඩේ පස්ටයැ :yes: ATmega 328 එකක් නේද දාල තියෙන්නේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා මම කියන්නම් මේ වැඩ කටයුතු ටික හමාර උනාම ටිකක් නිදහස් එතකොට පටන් ගන්නඹනේ විනොදෙට තමා :)

    එල එල.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩීසල් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බං :baffled:

    අර මීටර් වැඩේ පස්ටයැ :yes: ATmega 328 එකක් නේද දාල තියෙන්නේ :)

    ඔව් බන්. UNO එකෙන් ප්‍රෝග්‍රැම් කලා ඒක ගලවලා ගැහුවා. හැබයි පොඩි ඩිලේ එකක් තියනවද මංදා කටුව යන්න පටන්ගන්න. එන්ජිමකට දාලම බලන්න ඕනේ.:yes:

    ඔය වගේ වෙලාවට තමා ඇසෙම්බ්ලි වල වටිනාකම තේරෙන්නේ..:yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන්. UNO එකෙන් ප්‍රෝග්‍රැම් කලා ඒක ගලවලා ගැහුවා. හැබයි පොඩි ඩිලේ එකක් තියනවද මංදා කටුව යන්න පටන්ගන්න. එන්ජිමකට දාලම බලන්න ඕනේ.:yes:

    ඔය වගේ වෙලාවට තමා ඇසෙම්බ්ලි වල වටිනාකම තේරෙන්නේ..:yes:

    එඩිට් කරන්න රිදිලා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එඩිට් කරන්න රිදිලා :P

    පල ඩෝ යන්න. වෙලාව තිබ්බනම් මේ මගුල දාන්නෑ දානවා PIC එකක්. මේ ලබ්බේ ලිකප් ටේබල් එකක් ගහගන්න බෑ හරියට. අම්බානක ස්ලෝ වෙනවා ඒ නිසා...:angry::angry:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...:no:

    වෙන සීන් එකක්...:yes:
    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට තුති.:) තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..:yes:

    උබත් මාර වැඩනේ කරන්නේ.:yes: එල එල දැන් ඕක බඩාගේ එකට හයි කරනවද?:confused:
     
    Status
    Not open for further replies.