EDIT - I just fixed it. If anyone having same problem you are feel free to PM me or ask here. thank you.
මම Photoshop CC 2015 trail (64බිට්) එක දැම්මා, පස්සේ crack කරන්න හිතාගෙන. එත් ඒක මොනම විදියකට වත් run වෙන්නේ නැහැ. මෙන්න මේ error එක එනවා.
මේක හදාගන්න දන්න කෙනෙක් උදව් කරන්න, මට.
p.s.
මගේ තියෙන්නේ windows 8.1
i5, 4GB ram, 2gig nVidia තියෙනවා.
මම 7, 8 පාරක් ම reinstall කලා.
C++ distribution pack අයින් කලා, අපහු දැම්මා,
extension manager දැම්ම, ඒක නම් වැඩ.
මගේ දැන් තියෙන්නේ Photoshop cc 64bit එක. ඒක නම් හොඳට වැඩ කරනවා.
Last edited:



