පල යන්න. මම ස්පෝර්ට්ස් කරනවා ස්විමින්ග් සහ කරාතේ. ඔය දෙකම ඇඟ වෙහෙසෙන ව්‍යායාම. පූල් එකට ගියාම එකදිගට මීටර් 800 ක් විතර පීනනවා ඔහොම පැය දෙක ඇතුලේ රවුන්ඩ් දෙකක් වගේ යනවා. අතර මැද්දේත් පොඩි ලෙන්ත් එකේ හරහට පීනනනවා. ඒ නිසා කොහොමත් මම කෙට්ටුයි. මේ ගාණට කෙට්ටු එක ගැන නම් මගේ කිසිම ගානක්වත් නෑ.
බනින්නේ....

පාන් කිරිත්තා


