එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පල යන්න. මම ස්පෝර්ට්ස් කරනවා ස්විමින්ග් සහ කරාතේ. ඔය දෙකම ඇඟ වෙහෙසෙන ව්‍යායාම. පූල් එකට ගියාම එකදිගට මීටර් 800 ක් විතර පීනනවා ඔහොම පැය දෙක ඇතුලේ රවුන්ඩ් දෙකක් වගේ යනවා. අතර මැද්දේත් පොඩි ලෙන්ත් එකේ හරහට පීනනනවා. ඒ නිසා කොහොමත් මම කෙට්‍ටුයි. මේ ගාණට කෙට්‍ටු එක ගැන නම් මගේ කිසිම ගානක්වත් නෑ.

බනින්නේ....:(:( පාන් කිරිත්තා
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    paris from paris :rofl:

    කාල වරෙන්කො කිව්වලු. මට එහෙම දෙයක් මීටර් උනේ නෑනේ.. මොනවා උනත් ලස්සන රට නේද.:):) නොදකින් ඒකට අපි ඉන්න රටවල්. ගිනිගහන අවුවයි. දුවිල්ලයි..:(:(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    කාල වරෙන්කො කිව්වලු. මට එහෙම දෙයක් මීටර් උනේ නෑනේ.. මොනවා උනත් ලස්සන රට නේද.:):) නොදකින් ඒකට අපි ඉන්න රටවල්. ගිනිගහන අවුවයි. දුවිල්ලයි..:(:(

    11224222_939515656105347_5078496320587873132_n.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ane man yai oya gobba otuwonge ratawal walata :dull: :P man denme danushka aiyata :P

    එහෙම කියන්න එපා බොල ලංකාවට වැඩිම විදේශ විනිමියක් එවන්නේ ඔටුවෝ තමයි..:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ උනාට මේ පින් බිමේ මානසික අසහන කාරයොයි, සක්කිලියි දැන් එනන් එන්නම වැඩි වෙනවා. මිනිස්සුන්ගේ මනුස්සකම් නහුතෙටම පිරිහිලා.

    මමත් බොහෝ දුරට ඉදිරි අවුරුදු 5 ඇතුලේ අනිවා රට අත ඇරලා යන්නම යාවි නොවැලැකැවිය හැකි හේතුවක් නොවෙන්නට.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඒ උනාට මේ පින් බිමේ මානසික අසහන කාරයොයි, සක්කිලියි දැන් එනන් එන්නම වැඩි වෙනවා. මිනිස්සුන්ගේ මනුස්සකම් නහුතෙටම පිරිහිලා.

    මමත් බොහෝ දුරට ඉදිරි අවුරුදු 5 ඇතුලේ අනිවා රට අත ඇරලා යන්නම යාවි නොවැලැකැවිය හැකි හේතුවක් නොවෙන්නට.

    අම්මට සිරි. උඹ තාම බැඳලා නෑ නේද??:baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ උනාට මේ පින් බිමේ මානසික අසහන කාරයොයි, සක්කිලියි දැන් එනන් එන්නම වැඩි වෙනවා. මිනිස්සුන්ගේ මනුස්සකම් නහුතෙටම පිරිහිලා.

    මමත් බොහෝ දුරට ඉදිරි අවුරුදු 5 ඇතුලේ අනිවා රට අත ඇරලා යන්නම යාවි නොවැලැකැවිය හැකි හේතුවක් නොවෙන්නට.

    eka nam eththa malli.... den ithin koi rateth ohomane.... mehe unath manasika yakku innawa... rata kanawa indan :(

    oya kohetada yanna hithan inne?

    එහෙම කියන්න එපා බොල ලංකාවට වැඩිම විදේශ විනිමියක් එවන්නේ ඔටුවෝ තමයි..:):)

    hari hari... man kiuwe man shift wenne na kiyala oheta... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි. උඹ තාම බැඳලා නෑ නේද??:baffled::baffled:

    නෑ බං වයස 26 යි. මගේ කෙල්ල මට වඩා ටිකක් බාලයි බං. ගෙවල් වලින් කතා කරලා හඳහන් ගලපලා තියෙන්නේ ඒත් මම 30 වෙනකන් බඳින්නේ නෑ. කෙල්ලගෙ පැත්තෙනුත් කිව්වා මෙයා ඉගෙනගෙන ඉවර වෙනකන් ඉමු කියලා මගේ වෙලාවටම වගේ.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නෑ බං වයස 26 යි. මගේ කෙල්ල මට වඩා ටිකක් බාලයි බං. ගෙවල් වලින් කතා කරලා හඳහන් ගලපලා තියෙන්නේ ඒත් මම 30 වෙනකන් බඳින්නේ නෑ. කෙල්ලගෙ පැත්තෙනුත් කිව්වා මෙයා ඉගෙනගෙන ඉවර වෙනකන් ඉමු කියලා මගේ වෙලාවටම වගේ.

    ehenam marry karaala yana thanaka dennama palayan..:):)