eka nam eththa malli.... den ithin koi rateth ohomane.... mehe unath manasika yakku innawa... rata kanawa indan![]()
oya kohetada yanna hithan inne?
hari hari... man kiuwe man shift wenne na kiyala oheta...![]()

මුලින් සිංගප්පු යනවා මොකද ලංකාවෙන්ම අපේ සිම් කම්පැනියට විතරයි සිංගප්පු වල වැඩ කරන්න චාන්ස් තියෙන්නේ. අනික් එක සිම් කම්පැනියකට බැහැ.
ඒ සිම් කම්පැනියටම ගිහින් අනික් අපේ සිම් සහෝදර සිම් කම්පැනි වල උන් ආතල් එකේ ඉද්දි අපි මැරුනට ඒ වටිනාකම ගන්න ඕනේ. එහෙම සිංගා ගියත් නොගියත් අවසානය Aus or NZ

මේ කෑම thread එකේ කෑම ගැන කියපිය ඩො ... !!!!
hari hari ithin oya langadeeeeema mehe enawaneapi denna eiffel eken bungy jumping karamu
![]()

අම්මප කියහන්yako, Asiyawe Asscharya meka. dan Ranila awama Chicago wage karanalu lankawa. ubala Aus ,NZ yanna hadanawa![]()

පොර එහෙම කිව්වද. 
. එහෙනම් ඉතින් මාත් මේ මගුල් රස්සාව දාල ගෙදර එනවා....

ඔව් නේ හෙට කිඹුලා ඇවිල්ල පරල වෙයි. අපි මේකෙ චැට් කරපුව දැකලා..මේ කෑම thread එකේ කෑම ගැන කියපිය ඩො ... !!!!
අපි ice cream කකා eiffel යමු![]()

අම්මෝ ඔව් ඔව් ... අපේ දත් ටික බඩේ ඉතුරු වෙයි අන්තිමටඔව් නේ හෙට කිඹුලා ඇවිල්ල පරල වෙයි. අපි මේකෙ චැට් කරපුව දැකලා..
මේ කෑම thread එකේ කෑම ගැන කියපිය ඩො ... !!!!
අපි ice cream කකා eiffel යමු![]()
අම්මෝ ඔව් ඔව් ... අපේ දත් ටික බඩේ ඉතුරු වෙයි අන්තිමට
මේ. අපි ගියා.good night ... !!!

අම්මෝ ඔව් ඔව් ... අපේ දත් ටික බඩේ ඉතුරු වෙයි අන්තිමට
මේ. අපි ගියා.good night ... !!!
මොකද මුට්ටු උනේ. කරන මගුලක් පරිස්සමින් කරන්න..![]()
btw ටැංකු අයියේ

yako, Asiyawe Asscharya meka. dan Ranila awama Chicago wage karanalu lankawa. ubala Aus ,NZ yanna hadanawa![]()
hehe elakiri![]()

පස්සේ ඇවිත් කෙල්ලව එක්ක යනවා බැඳලා. කොහොමත් මෙහෙ නම් ඉන්න තියෙන සම්බාවිතාව 5 % කටත් අඩුයි.ehenam marry karaala yana thanaka dennama palayan..![]()
බෑ අයියේ මට වයස 30 වෙනකන් මම බඳින්නේ නෑ. ගොඩක් වෙලාවට 2017 මැද වෙන්න කලින් යාවි රට. ගිහින් ඇවිත් බඳිනවා. ගෙවල් වලට අවසර දීලා තියෙන්නේ. ඒත් කෙල්ලට ඉන්න බැරිනම් ඉවසගෙන යනවනම් ගියදෙන්. අවුලක් නෑ. කෙල්ලෙක් හොයා ගනන් එක ලොකු ගේමක් නෙමෙයි .

umba mara porak ne ban. salli thiyenawa nam kellek hoya ganna eka gemak nemei. haabai puthe umbata athatama adare karana, hama dukakadima lagin inna awanka kellek hoya ganna eka nam umba hithana tharam lasi na. dan loke hari amthuthui ban. hama dema thirane wenne salli matha..![]()
ok machan good luck..අනිවා දන්නවා බං ඒක හොඳටම මම බූට් දෙකක් කාපු එකෙක්. එකම කෙල්ලගෙන් දෙපාරක්ම කෑවා. ඔක්කොම ඕල් මෝස්ට් 3 ක් වගේ තමා. මම උඹට PM එකක් ගැහුවා ප්රසිද්දියේ කියනන් බැරි විස්තර ටිකක් එක්ක.
ok machan good luck..

මම නිදියන්න යනෝ. ගුඩ් නයිට්. බුදු සරණයි...