එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..
එහෙමත් එකක්ද?
කියල දුන්නත් ස්තුතියි 
අනික් ඩීසල් වෑන් වල එහෙමත් ඔය ක්‍රමේද තියෙන්නේ?

එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..
කියල දුන්නත් ස්තුතියි 


















(ඔය ඩිස්ප්ලේ එකේ පෙන්නන ඒවා ගනන් ගන්න එපා ඒ එක එක නොයිස් වලට පෙන්නන්නේ
)
තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..
එහෙමත් එකක්ද?කියල දුන්නත් ස්තුතියි
අනික් ඩීසල් වෑන් වල එහෙමත් ඔය ක්‍රමේද තියෙන්නේ?![]()

යකො මරු ගේමක්නේ දිලා තියෙන්නේසිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..
මෙන්න මේක. මේව තියනව එක්දාස් ගානට වගේ..
![]()
.![]()
යකො මරු ගේමක්නේ දිලා තියෙන්නේ![]()
ආතල් එකට කලේ. හයිකරනවනම් මේ මීටර් තියනවා පන්චිකාවත්තෙ. 
අනිත්වගේ තනි බෙල්ට් එක. සමහරවිට තව ඒව ඇති. ඕක මාත් මුලින් දැකපු දවසෙ පුදුම වුනා මොකද මේ බෙල්ට් දෙකක් කියල.![]()



දන්න එකෙක් මෙන්න මේකක් නම් ගෙනල්ලා හයි කරා එකේ නම් වැඩ කරනවා එත් ඇතුල ඹය වගේ ඇති සමහරවිටආතල් එකට කලේ. හයිකරනවනම් මේ මීටර් තියනවා පන්චිකාවත්තෙ.
![]()
එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..


අඩෝ මටත් හිතෙනව electronics ඉගන ගන්න බන්
මම පොඩි කාලෙ සර්කිට් කෑලි හද හද ඉදල කොහොම හරි පස්සෙ කොම්පියුටර් ජිල්මාට් වලට මාරු උනා.
මොකක්ද බන් කරනව නම් හොද කෝස් එකක් කියපන්

ඕක හදන්න ඕන වුනේ ඇත්තටම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බන්. මාත් ඔහොම කර කර ඉඳලා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් ටිකක් බැහැලා ඕවම කලා.
කරන එකෙන් සපෝර්ට් එකක් ලැබුනට වැඩිපුර දන්නෙ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා තමා.
(වැඩිහරියක් ටෝනි අයියට පින් සිද්ද්වෙන්න.)දන්න එකෙක් මෙන්න මේකක් නම් ගෙනල්ලා හයි කරා එකේ නම් වැඩ කරනවා එත් ඇතුල ඹය වගේ ඇති සමහරවිට
![]()

තනියම කරලා දෙයක් වරදින්න වරදින්න හොදට ඉගෙනගන්නවා arduino වලින් මොකක් හරි ගැජට් එකක් හදන්න ආසාවක් තියෙනවාඉලෙක්ට්රොනික් වලින් ඉස්සරහට ජොබ් එකක් කරන්නද?
නැත්නම් තමන්ට මොනවහරි හදාගන්න නම් තනියම ඉගෙන ගනින් බන් නෙට් එකෙනුයි එක ඒව කරල බලලයි.ඕක හදන්න ඕන වුනේ ඇත්තටම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බන්. මාත් ඔහොම කර කර ඉඳලා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් ටිකක් බැහැලා ඕවම කලා.
කරන එකෙන් සපෝර්ට් එකක් ලැබුනට වැඩිපුර දන්නෙ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා තමා.
(වැඩිහරියක් ටෝනි අයියට පින් සිද්ද්වෙන්න.)

ඹව් මේක නම් වැඩිය පිටිපස්සට දිග නම් නැ තමාඕක අඟක් දෙකක් තුනක් විතර දිගට නෑ නේද? ඕක අවුලක් නැතුව ඇති පේන විදියට නම්. අරක නම් අවුල් බඩුවක්.![]()

තනියම කරලා දෙයක් වරදින්න වරදින්න හොදට ඉගෙනගන්නවා arduino වලින් මොකක් හරි ගැජට් එකක් හදන්න ආසාවක් තියෙනවා
ඹව් මේක නම් වැඩිය පිටිපස්සට දිග නම් නැ තමා
ඹව්වා දාගත්තා වගේ නෙවේ ඹව්වා බලලා රෙස් කරන්න ගිහිල්ලා එන්ජිමට කෙලවෙනවා

අනිවා මම කියන්නම් මේ වැඩ කටයුතු ටික හමාර උනාම ටිකක් නිදහස් එතකොට පටන් ගන්නඹනේ විනොදෙට තමාකරනවනම් උදවක් දෙන්නම්. Arduino ලේසියි. හැබැයි ඉතින් තරමක් කොලිටි වැඩකට නම් මදිවෙන වෙලාවල් තියනවා. පිස්සු කෙලින වෙලාවලුත් තියනවා.![]()

අනිත්වගේ තනි බෙල්ට් එක. සමහරවිට තව ඒව ඇති. ඕක මාත් මුලින් දැකපු දවසෙ පුදුම වුනා මොකද මේ බෙල්ට් දෙකක් කියල.![]()

ATmega 328 එකක් නේද දාල තියෙන්නේ 
අනිවා මම කියන්නම් මේ වැඩ කටයුතු ටික හමාර උනාම ටිකක් නිදහස් එතකොට පටන් ගන්නඹනේ විනොදෙට තමා![]()

ඩීසල් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බං
අර මීටර් වැඩේ පස්ටයැATmega 328 එකක් නේද දාල තියෙන්නේ
![]()


ඔව් බන්. UNO එකෙන් ප්‍රෝග්‍රැම් කලා ඒක ගලවලා ගැහුවා. හැබයි පොඩි ඩිලේ එකක් තියනවද මංදා කටුව යන්න පටන්ගන්න. එන්ජිමකට දාලම බලන්න ඕනේ.
ඔය වගේ වෙලාවට තමා ඇසෙම්බ්ලි වල වටිනාකම තේරෙන්නේ..![]()

එඩිට් කරන්න රිදිලා![]()


සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
අමාරුවෙන් අසා සිටි ඔබ සැමට තුති.තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..
![]()
එල එල දැන් ඕක බඩාගේ එකට හයි කරනවද?