ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)

    :frown: ලැජ්ජා නැතුව කියන හැටි..... හෙමීට පල යකෝ....... :angry: :growl: :angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඇත්තට ඉසුරුවෝ හැඬ්ල් එක වැදුනද නැත්නම් පෙරලුනාද?:rolleyes:

    නැහැ නැහැ බන් පෙරලුනේ නැහැ..මම ජන්තු අය්යාටත් පෙන්නුවා.සීන් එක වුනේ මෙහෙමයි..මම කොලබ යද්දි ට්‍රැෆික් එකේ එහෙන් මෙහෙන් රින්ග රින්ග ගියා..අලුත් පාලම උඩදි හයිවේ එකේ ඉදන් කන්ටෙනර් එකක් ආවා..මමත් නුවර පාරෙ ඉදන් අලුත් පාලමට හැරෙව්වා..මේ කන්ටෙනර් කාරයා අනිත් අයිනෙන් යන කාර් එකක් බේරන්නද කොහෙද එක පාරටම මගෙ පැත්තට ඇල්ලුව..මගේ බයික් එකේ හැන්ඩ්ල් එක අර ට්‍රේලර් එකේ රොද තියන හරියේ තියන වැටේ වැදුනා..බයික් එකෙ පෙරලෙන්න ගියා මම ඉතින් කකුල තියලා බේරුනා..මීටර් කප් එකෙත් පොඩි සීරුමක් තියනවා:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    යකෝ.. බයික් එක නෙමේ යකෝ...:shocked:

    යන්න එපා බන් ඔය මගුල් වල අහලකින්වත්.:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැහැ නැහැ බන් පෙරලුනේ නැහැ..මම ජන්තු අය්යාටත් පෙන්නුවා.සීන් එක වුනේ මෙහෙමයි..මම කොලබ යද්දි ට්‍රැෆික් එකේ එහෙන් මෙහෙන් රින්ග රින්ග ගියා..අලුත් පාලම උඩදි හයිවේ එකේ ඉදන් කන්ටෙනර් එකක් ආවා..මමත් නුවර පාරෙ ඉදන් අලුත් පාලමට හැරෙව්වා..මේ කන්ටෙනර් කාරයා අනිත් අයිනෙන් යන කාර් එකක් බේරන්නද කොහෙද එක පාරටම මගෙ පැත්තට ඇල්ලුව..මගේ බයික් එකේ හැන්ඩ්ල් එක අර ට්‍රේලර් එකේ රොද තියන හරියේ තියන වැටේ වැදුනා..බයික් එකෙ පෙරලෙන්න ගියා මම ඉතින් කකුල තියලා බේරුනා..මීටර් කප් එකෙත් පොඩි සීරුමක් තියනවා:(:(
    :dull::dull: මචන් පරිස්සමින් පලයන් ගොඩක් ඕව අස්සට තමා යන්නෙ.රෝද එහෙම හෙන උසයිනෙ ටිපර් වල එහෙම :dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    wtf බයික් වලට 40 උඩ යන්න බැරි ද බන්

    114570_1.jpg

    114570_3.jpg

    114570_7.jpg

    114570_5.jpg

    114570_6.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wtf බයික් වලට 40 උඩ යන්න බැරි ද බන්

    114570_1.jpg

    114570_3.jpg

    114570_7.jpg

    114570_5.jpg

    114570_6.jpg

    නෑ නෑ බන් ඔය ට්‍රයිසිකල්. රෝද 3 ඒවා..:yes::yes:

    අම්මපා බන් ඔය ස්පීග් අල්ලන මගුලට කෙලවන්න එකක් හදන්න පුලුවන්නම්..:growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒ මොකෝ බන් TDI අයියේ????:dull::dull::dull::dull:

    ඇයි බන් මල්ලියේ, බඩා පුල්සරේ 25 km/h ගිහිල්ලයි වැටෙන්නේ... හොනට් අරන් මේකා යයිද බන් හරියට පාරේ.. :baffled::baffled::baffled::baffled:...................

    habai kohomada badaa Honaage gihilla bahiddiiiiiiiiiiiiii................

    Honaaaaa Badaaaaaaaaaaaaa............... :baffled::baffled::(:(:frown:
    (eka kathai wagee neeeeeeeee............))

    Hornet Badaaaaaaaaaaa................:P:P:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි බන් මල්ලියේ, බඩා පුල්සරේ 25 km/h ගිහිල්ලයි වැටෙන්නේ... හොනට් අරන් මේකා යයිද බන් හරියට පාරේ.. :baffled::baffled::baffled::baffled:...................

    habai kohomada badaa Honaage gihilla bahiddiiiiiiiiiiiiii................

    Honaaaaa Badaaaaaaaaaaaaa............... :baffled::baffled::(:(:frown:
    (eka kathai wagee neeeeeeeee............))

    Hornet Badaaaaaaaaaaa................:P:P:P:P

    බඩා 60 උඩ යන්නේ නැ, අපරාදේ horent එක 2nd එකේම යන්න වෙන්නේ බඩා ට,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wtf බයික් වලට 40 උඩ යන්න බැරි ද බන්

    මන්නම් ඔය නීතියට ගොඩක් කැමතී මොකද ට්‍රයිසිකල් තියෙන පොඩි ලමයි ගොඩක් අනතුරු කරගන්නව ඒක 40kmh පැදල.ඉතින් ඔය නීතියෙන් හොදක් වෙන්න ඒ ලමයින්ටමයි :)

    other-6424-01055-1-product.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ~ජපන් ප්‍රශ්න~

    *මචන් 1ඩවුන් 5අප් ගියර් පැටර්න් එකක් තියෙන බයික් එකක බයික් එක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බැරිද නෝමලි ? මන් චෙක් කල එහෙක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බෑ.එන්ජිම ඕෆ් කරහම බටර් වගේ පුලුවන් :D මේක සාමන්ය දෙයක්ද නැත්නම් ඒ බයික් එකේ අවුලක්ද ?

    *තව මචන් එකක එන්ජිම ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කරල අනන් මනන් කරා සයිලන්ස‍ර් එකෙන් දුම දාන්නෙ එහෙම නෑ.පස්සෙ පොඩ්ඩක් බලල ආයෙ නිකමට රේස් කලා සයිලන්සරෙන් නිකන් සුදු පාටට හුරු දුමක් දැම්මනෙ ටිකක් ලා නිල් පාටත් වගේ :dull::dull: ඒහෙම වෙන්නෙ කාබ් එකේ වැඩිපුර පෙට්‍රොල් තිබිල පිච්චුනහමද ? :dull::dull:

    උගත් පාඩම් >>>>

    බයික් දෙකක් තනි කලු ගහල තිබ්බෙ ඒත් ඔරිජිනල් ස්ටිකර් එකෙන් මාට්ටු උනා එකක් ඔරිනිනල් පර්පල් ආපු එකක් අනික ග්‍රීන් ආපු එකක් :(කැතම සීන් එක කියන්නෙ අයිතිකාරය මට පෙන්නනව මේ ඔරිජිනල් ස්ටිකර් පවා තියෙනව කියල :lol::lol: හිනා නෙමේ අඩන්න ඕන දේවල් මේව :(

    සමහරක් ඒවගෙ මේන් ස්ටෑන්ඩ් එක කපුටන් රැගෙන ගොස් ඇත.පිටුපස ෆෙන්ඩරය කපා ස්පෝටි ලුක් එකක් ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත :dull::dull:

    පිටතින් නිකල් මීටරයක් වගේ පෙනුනනට ගිහින් බැලුවහම චයිනීස් එකක් තියෙන්නෙ.දැන් ඉතින් rpm ගාන අහල තමා යන්න වෙන්නෙ.චයිනීස් එකේ හොදට දැක්ක දෙයක් තමා පොඩ්ඩක් රේස් කරත් rpm එක 4ට 5ට නැටල පට ගාල බහිනව :dull::dull:

    මේ ඔක්කොමත් හරි මචන් මෙන්න මේකනම් ටිකක් බයානකයි :angry::angry: ඒක පස්සෙ කියන්නම් :):)
     
    එහෙම නෑ බන්. මගෙ එකේ නම් ඕන වෙලාවක නියුට්‍රල් එක වැටෙනවා කිසිම කේස් එකක් නැතුව. ඉන්දියන් ඒවගෙ තමා ඔහොම ආතල් තියෙන්නෙ. එහෙම වැටෙන්නෙ නැත්නම් මොකක්හරි කේස් එකක් වෙන්න ඇති.:dull:

    සුදු දුම නම් ඉතින් රිංසෙට් වලට එහෙම බබා හම්බවෙලා වෙන්න ඕනේ.. එහෙම එනවනම් අතෑරලා දාපන්..:dull: හොඳට තියනවනම් කෙරවලටම ඇල්ලුවත් සුදු දුමනම් එන්න බෑ..:no::no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    wtf බයික් වලට 40 උඩ යන්න බැරි ද බන්

    114570_1.jpg

    114570_3.jpg

    114570_7.jpg

    114570_5.jpg

    114570_6.jpg

    ඔය ට්‍රයිසිකල් නේ බන් කියලා තියෙන්නේ.
    ඇත්තටම හොඳයි බන් මේ වැඩේ නම්.
    ටවුන් වලත් 70-80 ට යන එවුන්නේ ඉන්නේ අපේ රටේ.
    ත්‍රිවිල් වලටනම් හොඳටම හොඳයි ඔය වැඩේ.
    අපේ රටේ එකම ගමන 70 යන කෙනයි 100 ට යන කෙනයි අතර විනාඩි 5ක වගේ වෙනසක් බොහෝ විට තියෙන්නේ.එකම වේගෙන් යන්න බෑනේ දිගටම එකයි.ඒ නිසා ඔය විදිහ හොඳයි අනතුරු අඩු වෙන්න
    ටවුන් වලින් පිට 80 ව වත් කලානම් හොඳයි ඉතින්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :yes::yes::cool:
    මොන වේගෙන් ගියත් ටිකකින් බ්ලොක් එකකට අහු වෙනවා, හිමින් ගිය කෙනයි හයියෙන් ගිය කෙනයි එකට....
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ~ජපන් ප්‍රශ්න~

    *මචන් 1ඩවුන් 5අප් ගියර් පැටර්න් එකක් තියෙන බයික් එකක බයික් එක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බැරිද නෝමලි ? මන් චෙක් කල එහෙක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බෑ.එන්ජිම ඕෆ් කරහම බටර් වගේ පුලුවන් :D මේක සාමන්ය දෙයක්ද නැත්නම් ඒ බයික් එකේ අවුලක්ද ?

    *තව මචන් එකක එන්ජිම ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කරල අනන් මනන් කරා සයිලන්ස‍ර් එකෙන් දුම දාන්නෙ එහෙම නෑ.පස්සෙ පොඩ්ඩක් බලල ආයෙ නිකමට රේස් කලා සයිලන්සරෙන් නිකන් සුදු පාටට හුරු දුමක් දැම්මනෙ ටිකක් ලා නිල් පාටත් වගේ :dull::dull: ඒහෙම වෙන්නෙ කාබ් එකේ වැඩිපුර පෙට්‍රොල් තිබිල පිච්චුනහමද ? :dull::dull:

    උගත් පාඩම් >>>>

    බයික් දෙකක් තනි කලු ගහල තිබ්බෙ ඒත් ඔරිජිනල් ස්ටිකර් එකෙන් මාට්ටු උනා එකක් ඔරිනිනල් පර්පල් ආපු එකක් අනික ග්‍රීන් ආපු එකක් :(කැතම සීන් එක කියන්නෙ අයිතිකාරය මට පෙන්නනව මේ ඔරිජිනල් ස්ටිකර් පවා තියෙනව කියල :lol::lol: හිනා නෙමේ අඩන්න ඕන දේවල් මේව :(

    සමහරක් ඒවගෙ මේන් ස්ටෑන්ඩ් එක කපුටන් රැගෙන ගොස් ඇත.පිටුපස ෆෙන්ඩරය කපා ස්පෝටි ලුක් එකක් ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත :dull::dull:

    පිටතින් නිකල් මීටරයක් වගේ පෙනුනනට ගිහින් බැලුවහම චයිනීස් එකක් තියෙන්නෙ.දැන් ඉතින් rpm ගාන අහල තමා යන්න වෙන්නෙ.චයිනීස් එකේ හොදට දැක්ක දෙයක් තමා පොඩ්ඩක් රේස් කරත් rpm එක 4ට 5ට නැටල පට ගාල බහිනව :dull::dull:

    මේ ඔක්කොමත් හරි මචන් මෙන්න මේකනම් ටිකක් බයානකයි :angry::angry: ඒක පස්සෙ කියන්නම් :):)

    ටිකක් සීතල දවස් වලට එහෙම නැත්තන් වැස්සේ දුවලා ආපු දවසට නන් මගේ එකෙත් සුදු දුමක් එනවා..ඒ නන් එන්නේ මචන් ඇතුලේ වතුර ටික හීට් වෙලා එන දුම..හෙඩ් ගෑස්කට් ගිහාමත් දුමක් දානවා..පෙට්‍රල් වැඩි වෙච්ච එක පිච්චෙද්දි නන් කලු දුමක් එන්න ඕනෑ..ලා නිල් පාට නන් ඉතින් කොල්ලෝ බොහෝ දුරට හෙඩ් කේස් එකක් තමයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටිකක් සීතල දවස් වලට එහෙම නැත්තන් වැස්සේ දුවලා ආපු දවසට නන් මගේ එකෙත් සුදු දුමක් එනවා..ඒ නන් එන්නේ මචන් ඇතුලේ වතුර ටික හීට් වෙලා එන දුම..හෙඩ් ගෑස්කට් ගිහාමත් දුමක් දානවා..පෙට්‍රල් වැඩි වෙච්ච එක පිච්චෙද්දි නන් කලු දුමක් එන්න ඕනෑ..ලා නිල් පාට නන් ඉතින් කොල්ලෝ බොහෝ දුරට හෙඩ් කේස් එකක් තමයි..

    පොඩ්ඩක් සුවඳ බලපන් හීරෝ කුකුලෝ.. ඔයිල් පිච්චෙනවනම් ඉතින් පැහැදිලිවම තේරෙනවා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes::cool:
    මොන වේගෙන් ගියත් ටිකකින් බ්ලොක් එකකට අහු වෙනවා, හිමින් ගිය කෙනයි හයියෙන් ගිය කෙනයි එකට....

    අනිවා මම කිව්වෙත් ඕකම තමා.ලංකාව වගේ රටක කෙලගෙන ගියා කියලා වැඩක් නෑ.නිකන් රිස්ක් එකක් විතරයි.