ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    :shocked::shocked::shocked::shocked: :dull:

    images

    ඔය එන්ජිමම තියෙන්නේ එකගෙත්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,307
    13,766
    113
    Auckland
    ජන්තු අයියා;18730434 said:
    ඔය එන්ජිමම තියෙන්නේ එකගෙත්..

    ජුලෝලා එකක් ? :dull::no:

    මම හිතුවෙ අපේ වයස කියල :rofl:
     
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    ලොල් මොකක්ද ඒ සීන් එක ඉ.න.බ ලිඳේ දැමීමක්ද :lol::lol:

    ඉනබ :shocked:

    ඒ කොලුවාගේ කටින්මයි ඕක කිව්වේ මෙහෙට ආපු වෙලාවේ..හැබැයි මට නෙමෙයි කිව්වේ..සල්ලි ඉල්ලගෙන පස්සෙන් ආපු හිගන ගෑනු කෙනක්ට...:lol::lol:..මට හිනා ඕයි එවෙලේ මේකගේ ටෝක්ස් එකට......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,057
    113
    ජන්තු අයියා;18730756 said:

    ඒ කොලුවාගේ කටින්මයි ඕක කිව්වේ මෙහෙට ආපු වෙලාවේ..හැබැයි මට නෙමෙයි කිව්වේ..සල්ලි ඉල්ලගෙන පස්සෙන් ආපු හිගන ගෑනු කෙනක්ට...:lol::lol:..මට හිනා ඕයි එවෙලේ මේකගේ ටෝක්ස් එකට......

    ඕකා හොරා වගේ හිටියට හෙන කුප්පයා.. සීන් එක ඇත්ත වෙන්න ඕනේ..:yes:
     
    Status
    Not open for further replies.