Hate SL Politics

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පළාත් සභා මන්ත්‍රීලට වැඩි බලයක් නෑ. ආසනයට වැඩ කරන පාර්ලිමෙනිතු මන්ත්‍රී රටටත් අනිවා වැඩක් කරනවා. ආසනයට නොකරන එකා රටට වැඩ කරන්නේත් නෑ.
    බලයක් නැත්නම් බලේ දෙන්න ඕන. නැතුව පාර්ලිමේන්තු යවන්නෙ ටකරන් බෙදන්නයි බඩු මලු බෙදන්නයි රස්සා දෙන්නයි නෙමෙයි :growl:
     

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    බලාපන්කෝ බන් චම්පිකයා වියදම් කොරන සල්ලි තොගේ... අනික් අයට සාපෙක්ෂව ඌ තමයි වැඩියෙන්ම වියදම් කරන්නේ... කොහෙන්ද බන් උට මෙච්චර සල්ලි...??? හරි ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද බන්???? උගෙත් නිකන් කට විතරයි...

    ekagayi,
    suden wahan hitiyata athule kunu.
    gada suwada therena minihek me wage awasthawadiyekta denne nehe mona pakshe wunath.

    11222578_477278012450936_4270203427534806542_n.jpg
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    yako umbala okkoma maha irisiyakarayo ban.unuth ochchara dagalanne datakanne untath kiyala future ekak hadagannane ban.natuwa un apita kiyala mona magulak karannada ban.api hambu karagathtoth api kai.natuwa un ewiya apita kanna adinna denna.dan balapanko wena wade hamadaama api unta chande denawa.ita passe un unge prado walin yanakota apita mada walawal allagena yanawa=Srilankan politics:lol::lol:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ME ELAKIRIYE THIYENAWA METHOD 2K.
    1. KELIN GASEEMA
    2. WATEN GASEEMA

    MEKA ARA 2WENI METHOD EKATA YANA THREAD EKAK WAGE.

    E NATHATH APE RATE POLITICAL CULTURE EKA HADILA THIYENNE APE SAMAJETA SAPEKSHAWA. E THULA USAS SAMAJEKA THIYENA LAKSHANA ARA SAMAJEMA THIYENA EKA KOTASAK WENA POLITICS WALIN BALAPOROTHTHU WENDA BA.
    SAPEKSHAWA WADA NIWARADI DE THORAGANNAWA MISAK 100% NIWARADI DEYAK ME SAMAJEN BALAPOROTHTHU WENDA BA.
    GIYA AWRUDU 5 RATA ATHULE WECHCHA DEWAL GANA THRUPTHIMATH NATHTHAN ITAWADA UNP EKATA YAMAK KARANNA PULUWAN KIYALA HITHANAWANAM E PATHTHATA HARENNA. NATHTHAN JVP DENNA. NATHUWA CHANDE KALETA ELIYATA ADINA MODA SATAN PATA WALATA RAWATENNA EPA. MOKADA CHANDE IWARA WENAKOTA OWATH IWARAI.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    බලයක් නැත්නම් බලේ දෙන්න ඕන. නැතුව පාර්ලිමේන්තු යවන්නෙ ටකරන් බෙදන්නයි බඩු මලු බෙදන්නයි රස්සා දෙන්නයි නෙමෙයි :growl:

    සුදුස්සෙක් නම් බලය දෙන්න දෙයක් නෑ, අනිවා ලැබෙනවා.
    බලය අතහැරියොත් මිසක් සුදුස්සෙක් ගෙන් කවදාවත් බලය ගිලිහෙන්නෙත් නෑ, එන්න එන්න ස්ථාවර වෙනවා.

    බලය ගැන හිතන්නේ නැතුව රටේ නීති සම්පාදනයට කරන්න තියෙන උගත්කමට අමතරව රටේ/ගමේ දියුණුවට වැඩ කරන මිනිස්සුන්ව තෝර ගන්න ඕනේ. ටකරන් බඩු මලු රස්සා බෙදන සම්ප්‍රදාය කල් ඉකුත් වෙලා ඉවරයි.