adow muwa arrest karala nadda?
Normally accident unama remanda danawa neda?
ehema unot muta chandeta enna puluwanda?
hithala happuwanam kamak na
duka kiyanne marichcha minissunwa wikunagena kannaa tharam lankawe deshapalane pallehata gihin kiyana eka
ekektawath maruna ekaa gena kakkumak nemei thiyenne..
wirudda pakshe ewun, mu chandeta ena eka nawaththannane..
may you attain nibbana
Fuck Society

ඔය ලොකු වාහනේ හරහට දාල නලවගන්න කියහල්ලා.. අර මනුස්සයා පාරේ වැටිලා ?? ඉස්පිරිතාලේ අරන් යන්නේ නැතිව. ?? ඕකුන් පාර්ලිමේන්තු යවන්නේ ඇයි ?? මොකද්ද බං මූ කියව කියව කරන්නේ ???![]()
මම බෙනා;18791147 said:යකෝ පුඩුම වෙස කාලකන්නිනේ බන් මේ ලන්කාවේ ඉන්නේ..එකෙක්වත් ඒ මින්හව උස්සන්නෙවත් න... අර පොන්නයා හප්පල මදිවට එතන නටනව..අනේ ඈත්තමඉ
පව් ඒ මැරිච්ච මනුස්සයා. මට ජීවිතේටම පෙන්නන්න බැරි එකෙක් තමයි මේ මනූෂ. ඕකා හැඳිගෑවිලාම පල.![]()

lol i thought exactly the same.
Manusha Nanayakkara 08-10-2015 10:31 AM ponna baiya gu kapan mahindage... puka dunnata wadak na 8 wenida wagema arinawa ubalata
hithala happuwanam kamak na
duka kiyanne marichcha minissunwa wikunagena kannaa tharam lankawe deshapalane pallehata gihin kiyana eka
ekektawath maruna ekaa gena kakkumak nemei thiyenne..
wirudda pakshe ewun, mu chandeta ena eka nawaththannane..
may you attain nibbana
Fuck Society
an idiot gave me this -rep because of that comment. they think um talking against unp.
I was talking about the world that we live. imagine how blind these pplr
unbelievable
ponna baiya gu kapan mahindage... puka dunnata wadak na 8 wenida wagema arinawa ubalata

මෝඩ කතා කියන්න එපා.mara gon athalne me thread eke toiyo denne...
mn manushaya gana nm danne na.eth wahane thiyenne hari paththe.mata nm pennne bike eke giya porage waraddak wage...
තණකොලද කන්නෙ??
උබ බොහොම හිමින් පාඩුවේ ගිහින් වෙන එකෙක් නින්ද ගිහින් ඇවිත් උබේ වාහනේ හැප්පිල මැරුනත් උබව අතඩංගුවට ගන්නව. බයි මොලේට ඕව වැටහෙයිද ඉතිං.. 
මතන වරද කාගේද කියලා පෙන්නේ නෑ.
ඕක මනුශගේ වෙන්න පුලුවන් හෝ හැපිච්ච මිනිහගේ වෙන්න පුලුවන් වරද.
කවුරුවත් ආසවට මිනිහෙක් හප්පන්නේ නෑ නේ.
මෙතන කවුරුත් හැප්පුනු මිනිහට අනුකම්පාවෙන් කෑ ගහන්නේ නෑ.
පක්ශේ නිසයි කෑ ගහන්නේ.
අඩු ගානේ වටේ ඉන්න එවුන්ට බැරි උනාද ඉස්පිරිතාලෙටවත් ගෙනියන්න.
මනුශයා කියනවා මෙයාව වාහනේක දාගෙන ගෙනියන කියලා ඒත් වටේ එවුන් කියව කියව කාලේ කනවා.
ඕක විඩියෝ කරපු එකාටවත් බැරි උනාද විඩියෝ කිරිල්ල පැත්තකින් තියලා දුවලා 3වීල් එකක් අරන් ඇවිත් ගෙනියන්න හැප්පුනු මිනිහව?
දැන් කාලේ වෙලා තියෙන්නේ මනුස්සකම් පිරිහෙමින් කැමරා ශිල්පීන් බිහි වෙන එක වැඩි වෙන එකයි.
මිනිහෙක් පාරේ මැරෙන්න ලන් වෙලා වතුර ටිකක් ඉල්ලුවත් ඒ වතුර එක නොදි ඒ මිනිහා පන අදින විදිහ රෙකෝර්ඩ් කරලා නෙට් එකේ දාන එකටයි දැන් මනුස්සකම කියන්නේ.