දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප

  • Total voters
    177
  • Poll closed .

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සරල උත්තරයක් තියෙන්නේ. හිතන්න එපා පොඩ්ඩක්වත් ඒ ගැන.. :)
    :)
    ow itin galapene nathan komath denna wenvenavane:)

    ඇත්ත නැත්ත මම දන්නේ නෑ. හැබැයි මම එහෙමයි කියලා ඕක ඇත්තද නැද්ද කියලා බලන්න ටෙස්ට් කරන්න යන්නේ නෑ. ගියාට නෙමෙයි යාලුවෙලා මුලින්ම ගියොත් කියන එකයි මම අහලා තියෙන්නේ නම්. පස්සේ ගියාට අවුලක් නැතිලු.

    පේරාදෙනිය කැම්පස් එකේ බහුතරයක් ගොඩයන කපල් ඉස්සෙල්ලම යාලු උනාම යන්නේ ගැටඹෙට මිසක් මාලිගාවට නෙමෙයි. පස්සේ තමයි මාලිගාවට යන්නේ.

    මගේ යාලුවෝ දෙන්නෙක්ට උනා කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා මම කොහොමත් ඕවා ගැන ඇත්ත බොරු ටෙස්ට් කරන්න යන්නේ නෑ.
    :)
     
    • Like
    Reactions: Mr PERERA

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ane manda mewa nam.. api dennama kandy.. hemadama udeta maligawa lagin bessaoth padurak dala wedala yanne.. athulata nam gihi na .. kedila nam na.. kedenne denneth na.. :no: owa piliganna marui.. dennage gelapeemai.. pawl pasubim hoda nam.. yahapath kriyawen innawanam, demavpiyo gena hithanawanam.. ashirwade tiyenawa nam.. ehema wenne na.
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    itin ayya hinavenavane:baffled:
    man serious ahane:sorry:

    ආ..... මෙයා ගිහින් වගේ bf එක්ක.ඔන්න ඕකනෙ නoගි කියන්නෙ ඔය වගේ ගමන් යන්න කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල යන්න කියලා... :rofl::D
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    තොපිට පිස්සු යකෝ. :angry: ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්‍රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. :angry: මම දැන් බැදලා. ‍අපි දෙනනා තාමත් හම්බුන දවස වගේ.
    :love::love::love:
    නටන්ට බැරි පොලොව ඇදයි කියන එවුන් නටන් නැතුව ඉදපල්ලා..:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Well said & Bows down :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: denna hithenawa dekak eththamai :growl::dull::rofl:

    ah darling :love:
    monada ban meh wikara :dull:

    :love: :love:

    සමයං. මම උඹට කිව්වේ මම කරන දේ...
    තේවාවට වෙලාවට කරඬුව ගාවට එක්ක ගිහින් පිච්ච මල් වට්ටි දෙකක් පූජාකරවනවා... :yes:
     
    • Like
    Reactions: paris

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තොපිට පිස්සු යකෝ. :angry: ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්‍රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. :angry: මම දැන් බැදලා. ‍අපි දෙනනා තාමත් හම්බුන දවස වගේ.
    :love::love::love:
    නටන්ට බැරි පොලොව ඇදයි කියන එවුන් නටන් නැතුව ඉදපල්ලා..:angry:

    well said macho...:yes:
    uba kiyana eka hari ban ...ada kale bokken love karana ewn nane:oo:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mama nam mage kella ekka ghin dalada maligawata bara una..dn eya mage wife ban...api mary karnna sathiyak wage tiyala dalada wadinna giye...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලොල් . . . මගේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැහිලා තියෙන්නෙත් මාළිගාව අැතුලෙදි . . . ටික කාලෙකට පස්සෙ මාලිගාවෙදිම අම්මගෙන් කැමැත්ත අහල තමජ කසාද බැඳලා තියෙන්නෙත් . . . බැඳලා අවුරුදු තිස් ගානක් වෙලත් තාම දෙන්නා අලුත බැඳපු කපල් එකක් වගේ ඉන්නේ ඔය. . .
    ඔ්වා විකාර කතා බන් . . .
    හැබැයි පුතේ දළඳාව වැඳීම පැත්තක තියලා, ලව් කරන්න, සෙල්ෆි ගහන්න යන උන්ට නම් අදාල කර්ම විපාක ලැබෙනවා . . .