සරල උත්තරයක් තියෙන්නේ. හිතන්න එපා පොඩ්ඩක්වත් ඒ ගැන..![]()

ow itin galapene nathan komath denna wenvenavane

ඇත්ත නැත්ත මම දන්නේ නෑ. හැබැයි මම එහෙමයි කියලා ඕක ඇත්තද නැද්ද කියලා බලන්න ටෙස්ට් කරන්න යන්නේ නෑ. ගියාට නෙමෙයි යාලුවෙලා මුලින්ම ගියොත් කියන එකයි මම අහලා තියෙන්නේ නම්. පස්සේ ගියාට අවුලක් නැතිලු.
පේරාදෙනිය කැම්පස් එකේ බහුතරයක් ගොඩයන කපල් ඉස්සෙල්ලම යාලු උනාම යන්නේ ගැටඹෙට මිසක් මාලිගාවට නෙමෙයි. පස්සේ තමයි මාලිගාවට යන්නේ.
මගේ යාලුවෝ දෙන්නෙක්ට උනා කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා මම කොහොමත් ඕවා ගැන ඇත්ත බොරු ටෙස්ට් කරන්න යන්නේ නෑ.


owa piliganna marui.. dennage gelapeemai.. pawl pasubim hoda nam.. yahapath kriyawen innawanam, demavpiyo gena hithanawanam.. ashirwade tiyenawa nam.. ehema wenne na.






ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. 
