රජ_පවුලේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ?

mahinda_family_001.jpg

හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්

රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය.
එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් පසු ය. දැන් හක්කේ බොදු රුස් වියළී ගොස් බොක්කේ තිබූ දඩ මස් එලියට එමින් තිබේ.

මේ අරභයා ඇති හොඳම උදාහරණයක් නම් රගර් කීඩක වසීම් තාජුඩින්ගේ මරණය යි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති කරුණූ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය නායකයකුගේ පවුලක් සම්බන්ද වූ බවට අසන්නට ලැබි ඇති භයානකම මිනී මැරුම විය හැකිය.

තාජුඩීන් ඝාතනය කිරීමට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනෙකු හවුල් බව කීවේ ඇමැති සේනාරත්නය. ජනාධිපති ආරක්ෂක අංශය නොහොත් පීඑස්ඩිය යනු ජනාධිපති රාජපක්ෂගේ විශ්වාසවන්තම හමුදා පිරිස විය. එය තිබුණේ ඔහුගේ බැල්ම යටතේ ය.

රාජපක්ෂ පුත්‍රයකුගේ ළදක් හා පැටලෙන්නට ගියේ යැයි ඇමැති මර්වින් සිල්වා පුත් මාලකට පහර දුන්නේ එම පිඑස්ඩිය ම බව කියනු ලැබේ. එම පහර දීම සිදු වූ ඔඩෙල් රථ ගාලේ සවිකර තිබූ රැපවාහිනි කැමරා විසින් සටහන් කර ගත් එම ප්‍රහාරයේ දර්ශණ මකවා දමන ලදී.
දැන් ඒ පී එස්ඩිය ම රාජපක්ෂ පුත්‍රයකුගේ පෙම් කතාවට සම්බන්ධ තරුණයකු යැයි වාර්තා වන වසිම් තාජුඩින් ඝාතනයට සම්බන්ධ බවට වාර්තා වේ.
ඉන් පෙනෙන්නේ ජනාධිපති රාජපක්ෂගේ ආරක්ෂක බලකාය රාජපක්ෂ දරුවන් වෙනුවෙන් මැරකමේ යවන ලද බවය.

ඊළගට අම්මා ශිරන්තිය‍ රාජපක්ෂය ය. 2011 වසරේහිදී ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පුදුමාකර ලෙස ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය පදනමට සිය සංචිතයෙන් ඩිපෙන්ඩර් රථයක් නොමිලයේ ම ලබා දුන්නේ ය. දැන් රහස් පොලිස් වාර්තා සඳහන් කරන්නේ වසීම් තාජුඩීන් කිරුලපොන දී පැහැර ගැනීමට පැහැර ගැනීමට යොදා ගන්නා ලද්දේ එම WP – KA 0642 දරණ ඩිපෙන්ඩරය බවයි. වාහනය ලබා ගෙන ඇත්තේ කාන්තාවන් සහ දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටිවීමට යැයි කියා ය. නමුත් සිදුව ඇත්තේ මවකගේ දරුවකු ඝාතනය පිනිස එය යොදා ගැනීම ය.
( ශිරන්තිගේ පදමනට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ද නොමිලයේම ඩිපෙන්ඩර් රථ දෙකක් ලබා දී තිබුණි. රතු කුරුසය මෙළෙස වෙනත් ආයතනවලටත් වාහන නොමිලයේ ලබා දී තිබේ ද?)
ශ්‍රී ලංකා රතුකුරුසය එම වාහනය ආපසු ඉල්ලා ගත්තේ ද නැත. අන්තිමේදී එම වාහනය ආපසු ලබා ගන්නා ලද්දේ රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් පහ වී තාජුඩීන් ඝාතනන යළි ඉස්මතු වීමට පෙර 2015 ජනවාරි 20 දා ය‍.

රස පරීක්ෂක වාර්තාවවට අනුව තාජුඩීන් මරා දමා ඇත්තේ වධහිංසා පැමිණවීමෙන් පසු ය. තුවක්කුවකින් මෙන්ම උල් ආයුධයකින් කරන ලද පහරදීම්හි ලක්ෂණ මළ සිරුරේ තිබී ඇත.
පෙම් පළ හිලව්වේ වාඩුව ගැනීමට පවුලක්ම එකතු වූයේ එසේ ය. සිය පුරුෂයා හෝ බිරිඳ හෝ අනියම් පෙමක පැටලුනු කල පවුල් පිටින් ඝාතනය කරන අශිෂ්ඨ සහ දුෂ්ඨ මිනීමරුවන් සහ මෙම ඝාතනය අතර ඇති සමාන කම පුදුමාකර ය.

ආසියාවේ ආශ්චර්‍ය යැයි මහින්ද රාජපක්ෂ කීවේ ඔන්න ඔය වාගේ සැහැසිකම් වලට ද?

‘රජ පවුල’ සතුටු සාමිචී දොඩන අවස්ථාවක මෙම ඝාතනය ගැන කොතරම් උජාරුවෙන් කතා කරන්නට ඇත් ද? වධහිංසා පැමිණවූ ආකාරය කීමට පීඑස්ඩී මරුවන් කැදවන්නට ඇත් ද?
උජාරුවෙන් කරන්නට ඇති කතා බහක අඩංඟු වන්නට ඇති සමහරක් කරුණු මෙසේ විය නොහැකි ද?

2012 මාර්තු මාසයේ දී වසිම් තජුඩීන්ගේ මරණය රාජපක්ෂ පාලනය විසින් හදිසි අනතුරකින් වූ එකක් ලෙසට ව්‍යාජ පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ පුහු වීරකම්.
එම පොලිස් වාර්තාවට අනුකූල වන පරිදි ව්‍යජ මරණ පරික්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ හදිසි මරණ පරික්ෂකට දිය යුතු පඩුරු පාක්කුඩම්.
මරණය සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පරීක්ෂණය වූ රස පරීක්ෂක වාර්තාව පමා කිරීමට කළ යුතුව තිබූ බලහත්කාරකම්.

අනතුර සිදු වී වාහනය ගිනි ගෙන ඇතැයි පොලිසිය කී කතාව එළෙසම වාරතා කළ පඩ මාධ්‍යකරුවන්ට දිය යුතු සංතෝශම්.
තාජුඩින්ගේ මුදල් පසුම්බිය අනතුර සිදු වූයේයැයි කී නාරාහේන්පිටට කිලෝ මිටර එකහමාරක් එපිට තිබී ගැනීම ගැන විධිමත් පරීක්ෂනයක් කිරීම වැළැක්වීමට ගත යුතු පියවර.
අන් කවර හෝ රටකදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් රාජ්‍ය නායක පවුලකට අදාළව මෙවැනි අපරාධ සාක්ෂි ලැබී තිබුනේ නම් පවුල පිටින්ම දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට තරම් වසීම් තාජුඩීන් ඝාතනය බරපතල කරුණකි.
ශ්‍රී ලංකාවේ දී ඒ දිනය උදාවනු ඇත්තේ අගොස්තු 17 දාට ය‍
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ

    රන්න පොනිල්ට ළමයි නැති නිසා හොදයි. ඒ නිසා පොන්නයෙක් වන්,රූකඩයක් වන් ,පබයෙක් වන් රනිල් අගමැති කරමු..

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    දැන් උබ හිතන්නේ මේක දැක්කම මිනිස්සු මහින්ද ගොය්යට චන්දෙ නොදී පොනිල්ට දෙයි කියලද
    යකෝ මිනිස්සු මහින්ද ලොක්කට චන්දෙ දෙන්නේ man perfect නිසා නෙවයි
    අරු ජාති ද්‍රෝහියා නිසා .. උබ anti BBS නෙවෙයි බන් anti Sinhalese
    යකෝ මහින්ද කරපු වැරදි බලල පොනිලට බලය දීල රට බෙදවාගෙන සදාකාලික යුද්දයකට යන්න තරම් මිනිස්සු මෝඩ නැ
     
    • Like
    Reactions: jayanathek

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේකනේ බන් සීන් එක..මුන් දළදා මාලිගාව ඉස්සරහ රේස් පද්ද කියන එක චෝදනාවක් විතරලුනේ ඒක ඔප්පු වෙලා නෑලුනෙ..(එතකොට අපේ ඇස් වලින් දැකපුව බොරු වෙන්ටැති) ඒ වගේ මේවා පව්ලේ අපරාද කියන එකත් නිකම් චෝදනාවක් විතරලු..මොකද තාම මේ බලු පැටව් 3 දෙනාගේ අප්පොච්ච මහින්ද කියලවත් මෑණියෝ ශිරන්ති කියලවත් ඔප්පු වෙලා නෑලු..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් උබ හිතන්නේ මේක දැක්කම මිනිස්සු මහින්ද ගොය්යට චන්දෙ නොදී පොනිල්ට දෙයි කියලද
    යකෝ මිනිස්සු මහින්ද ලොක්කට චන්දෙ දෙන්නේ man perfect නිසා නෙවයි
    අරු ජාති ද්‍රෝහියා නිසා .. උබ anti BBS නෙවෙයි බන් anti Sinhalese
    යකෝ මහින්ද කරපු වැරදි බලල පොනිලට බලය දීල රට බෙදවාගෙන සදාකාලික යුද්දයකට යන්න තරම් මිනිස්සු මෝඩ නැ

    ඇන්ටි සිංහලීස්. නියම කතාව. රෙප් ඇඩඩ්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකනේ බන් සීන් එක..මුන් දළදා මාලිගාව ඉස්සරහ රේස් පද්ද කියන එක චෝදනාවක් විතරලුනේ ඒක ඔප්පු වෙලා නෑලුනෙ..(එතකොට අපේ ඇස් වලින් දැකපුව බොරු වෙන්ටැති) ඒ වගේ මේවා පව්ලේ අපරාද කියන එකත් නිකම් චෝදනාවක් විතරලු..මොකද තාම මේ බලු පැටව් 3 දෙනාගේ අප්පොච්ච මහින්ද කියලවත් මෑණියෝ ශිරන්ති කියලවත් ඔප්පු වෙලා නෑලු..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අපේ අප්පෝච්චා පපුවට ගහ ගත්තම මිනිස්සු රැවටෙනවා බන්...තව කීයක් නම් ඔය වගේ මරන්න ඇද්ද.....මේක බන් බුදුන් 3 වරක් වැඩිය රටක්....ඹ්කුන් කරපු පව් මේ ආත්මයේදීම පළ දෙයි....
     
    • Like
    Reactions: kasun137

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    ai ranil batalande marapuwa,premadasa marapuwa ubata e meruna minissu gena kekkumak nedda.un genath katha karapan.ubalage mr Prabakaran idiyanam melahata kidenak meralada bn.Nikn oppu une nathi ewa allagena kade yanna epa bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    ෂඃ වැරදිකාරයො හොයලත් ඉවරයි නෙහ් කට්ටිය... :eek:
    තාම අනතුරක්ද ඝාතනයක්ද කියල හොයලත් නෑ කියල පොලිස් ප්‍රකාශක නම් කිව්වේ... :yes:
    තාජුඩීන්ගෙ සහෝදරයා කියනවා තාජුඩීන් මැරුනෙ අනතුරකින්ලු,යාලුවො කියනවා විනාඩි 5කට කලිනුත් තාජුඩීන් එක්ක හිටියලු,යෝෂිතගෙ කෙල්ල කියනවා තාජුඩීන් කියලා එකෙක් දන්නෙත් නෑලු... හැබැයි පොයියො කිසිම සාක්කියක්,කිසිම පදනමක් නැතුව කියන එක තමයි ඇත්ත... මැරිච්ච තාජුඩීන් වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් මුන් පිලිගන්නෙ නෑ... :rolleyes:
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මේකනේ බන් සීන් එක..මුන් දළදා මාලිගාව ඉස්සරහ රේස් පද්ද කියන එක චෝදනාවක් විතරලුනේ ඒක ඔප්පු වෙලා නෑලුනෙ..(එතකොට අපේ ඇස් වලින් දැකපුව බොරු වෙන්ටැති) ඒ වගේ මේවා පව්ලේ අපරාද කියන එකත් නිකම් චෝදනාවක් විතරලු..මොකද තාම මේ බලු පැටව් 3 දෙනාගේ අප්පොච්ච මහින්ද කියලවත් මෑණියෝ ශිරන්ති කියලවත් ඔප්පු වෙලා නෑලු..

    Sira kathawa machan
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපේ අප්පෝච්චා පපුවට ගහ ගත්තම මිනිස්සු රැවටෙනවා බන්...තව කීයක් නම් ඔය වගේ මරන්න ඇද්ද.....මේක බන් බුදුන් 3 වරක් වැඩිය රටක්....ඹ්කුන් කරපු පව් මේ ආත්මයේදීම පළ දෙයි....

    බුදු බණ ඇත්තනං ඕකුන් බල්ලෝ බළලු වගේ මැරෙන්න ඹ්න බං.. මිනිස්සුන්ව කොච්චර රැවැට්ටුවත් කර්මය රවට්ටන්න බෑනේ බං.. අනිවා ඕවා පඩිසන් දෙනවා.. කර්ම ඊස් අ බිච් පුතේ.. :yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ?

    mahinda_family_001.jpg

    හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්

    රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය.
    එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් පසු ය. දැන් හක්කේ බොදු රුස් වියළී ගොස් බොක්කේ තිබූ දඩ මස් එලියට එමින් තිබේ.

    මේ අරභයා ඇති හොඳම උදාහරණයක් නම් රගර් කීඩක වසීම් තාජුඩින්ගේ මරණය යි.

    රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති කරුණූ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය නායකයකුගේ පවුලක් සම්බන්ද වූ බවට අසන්නට ලැබි ඇති භයානකම මිනී මැරුම විය හැකිය.

    තාජුඩීන් ඝාතනය කිරීමට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනෙකු හවුල් බව කීවේ ඇමැති සේනාරත්නය. ජනාධිපති ආරක්ෂක අංශය නොහොත් පීඑස්ඩිය යනු ජනාධිපති රාජපක්ෂගේ විශ්වාසවන්තම හමුදා පිරිස විය. එය තිබුණේ ඔහුගේ බැල්ම යටතේ ය.

    රාජපක්ෂ පුත්‍රයකුගේ ළදක් හා පැටලෙන්නට ගියේ යැයි ඇමැති මර්වින් සිල්වා පුත් මාලකට පහර දුන්නේ එම පිඑස්ඩිය ම බව කියනු ලැබේ. එම පහර දීම සිදු වූ ඔඩෙල් රථ ගාලේ සවිකර තිබූ රැපවාහිනි කැමරා විසින් සටහන් කර ගත් එම ප්‍රහාරයේ දර්ශණ මකවා දමන ලදී.
    දැන් ඒ පී එස්ඩිය ම රාජපක්ෂ පුත්‍රයකුගේ පෙම් කතාවට සම්බන්ධ තරුණයකු යැයි වාර්තා වන වසිම් තාජුඩින් ඝාතනයට සම්බන්ධ බවට වාර්තා වේ.
    ඉන් පෙනෙන්නේ ජනාධිපති රාජපක්ෂගේ ආරක්ෂක බලකාය රාජපක්ෂ දරුවන් වෙනුවෙන් මැරකමේ යවන ලද බවය.

    ඊළගට අම්මා ශිරන්තිය‍ රාජපක්ෂය ය. 2011 වසරේහිදී ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පුදුමාකර ලෙස ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය පදනමට සිය සංචිතයෙන් ඩිපෙන්ඩර් රථයක් නොමිලයේ ම ලබා දුන්නේ ය. දැන් රහස් පොලිස් වාර්තා සඳහන් කරන්නේ වසීම් තාජුඩීන් කිරුලපොන දී පැහැර ගැනීමට පැහැර ගැනීමට යොදා ගන්නා ලද්දේ එම WP – KA 0642 දරණ ඩිපෙන්ඩරය බවයි. වාහනය ලබා ගෙන ඇත්තේ කාන්තාවන් සහ දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටිවීමට යැයි කියා ය. නමුත් සිදුව ඇත්තේ මවකගේ දරුවකු ඝාතනය පිනිස එය යොදා ගැනීම ය.
    ( ශිරන්තිගේ පදමනට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ද නොමිලයේම ඩිපෙන්ඩර් රථ දෙකක් ලබා දී තිබුණි. රතු කුරුසය මෙළෙස වෙනත් ආයතනවලටත් වාහන නොමිලයේ ලබා දී තිබේ ද?)
    ශ්‍රී ලංකා රතුකුරුසය එම වාහනය ආපසු ඉල්ලා ගත්තේ ද නැත. අන්තිමේදී එම වාහනය ආපසු ලබා ගන්නා ලද්දේ රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් පහ වී තාජුඩීන් ඝාතනන යළි ඉස්මතු වීමට පෙර 2015 ජනවාරි 20 දා ය‍.

    රස පරීක්ෂක වාර්තාවවට අනුව තාජුඩීන් මරා දමා ඇත්තේ වධහිංසා පැමිණවීමෙන් පසු ය. තුවක්කුවකින් මෙන්ම උල් ආයුධයකින් කරන ලද පහරදීම්හි ලක්ෂණ මළ සිරුරේ තිබී ඇත.
    පෙම් පළ හිලව්වේ වාඩුව ගැනීමට පවුලක්ම එකතු වූයේ එසේ ය. සිය පුරුෂයා හෝ බිරිඳ හෝ අනියම් පෙමක පැටලුනු කල පවුල් පිටින් ඝාතනය කරන අශිෂ්ඨ සහ දුෂ්ඨ මිනීමරුවන් සහ මෙම ඝාතනය අතර ඇති සමාන කම පුදුමාකර ය.

    ආසියාවේ ආශ්චර්‍ය යැයි මහින්ද රාජපක්ෂ කීවේ ඔන්න ඔය වාගේ සැහැසිකම් වලට ද?

    ‘රජ පවුල’ සතුටු සාමිචී දොඩන අවස්ථාවක මෙම ඝාතනය ගැන කොතරම් උජාරුවෙන් කතා කරන්නට ඇත් ද? වධහිංසා පැමිණවූ ආකාරය කීමට පීඑස්ඩී මරුවන් කැදවන්නට ඇත් ද?
    උජාරුවෙන් කරන්නට ඇති කතා බහක අඩංඟු වන්නට ඇති සමහරක් කරුණු මෙසේ විය නොහැකි ද?

    2012 මාර්තු මාසයේ දී වසිම් තජුඩීන්ගේ මරණය රාජපක්ෂ පාලනය විසින් හදිසි අනතුරකින් වූ එකක් ලෙසට ව්‍යාජ පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ පුහු වීරකම්.
    එම පොලිස් වාර්තාවට අනුකූල වන පරිදි ව්‍යජ මරණ පරික්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ හදිසි මරණ පරික්ෂකට දිය යුතු පඩුරු පාක්කුඩම්.
    මරණය සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පරීක්ෂණය වූ රස පරීක්ෂක වාර්තාව පමා කිරීමට කළ යුතුව තිබූ බලහත්කාරකම්.

    අනතුර සිදු වී වාහනය ගිනි ගෙන ඇතැයි පොලිසිය කී කතාව එළෙසම වාරතා කළ පඩ මාධ්‍යකරුවන්ට දිය යුතු සංතෝශම්.
    තාජුඩින්ගේ මුදල් පසුම්බිය අනතුර සිදු වූයේයැයි කී නාරාහේන්පිටට කිලෝ මිටර එකහමාරක් එපිට තිබී ගැනීම ගැන විධිමත් පරීක්ෂනයක් කිරීම වැළැක්වීමට ගත යුතු පියවර.
    අන් කවර හෝ රටකදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් රාජ්‍ය නායක පවුලකට අදාළව මෙවැනි අපරාධ සාක්ෂි ලැබී තිබුනේ නම් පවුල පිටින්ම දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට තරම් වසීම් තාජුඩීන් ඝාතනය බරපතල කරුණකි.
    ශ්‍රී ලංකාවේ දී ඒ දිනය උදාවනු ඇත්තේ අගොස්තු 17 දාට ය‍

    කොහෙන්ද බන් ඉස්සුවේ

    ලස්සන කතාව

    කීයක් ගෙවනවද පුක්ෂණයට අමතරව

    දැන්වත් මල මිනි වලින්, වාහන අනතුරු වලින් දේශපාලන වාසි ගන්න එක නවත්තපියව්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,372
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    ෂඃ වැරදිකාරයො හොයලත් ඉවරයි නෙහ් කට්ටිය... :eek:
    තාම අනතුරක්ද ඝාතනයක්ද කියල හොයලත් නෑ කියල පොලිස් ප්‍රකාශක නම් කිව්වේ... :yes:
    තාජුඩීන්ගෙ සහෝදරයා කියනවා තාජුඩීන් මැරුනෙ අනතුරකින්ලු,යාලුවො කියනවා විනාඩි 5කට කලිනුත් තාජුඩීන් එක්ක හිටියලු,යෝෂිතගෙ කෙල්ල කියනවා තාජුඩීන් කියලා එකෙක් දන්නෙත් නෑලු... හැබැයි පොයියො කිසිම සාක්කියක්,කිසිම පදනමක් නැතුව කියන එක තමයි ඇත්ත... මැරිච්ච තාජුඩීන් වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් මුන් පිලිගන්නෙ නෑ... :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol: