Where Do You Go my Lovely

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    කෙල්ලෙක්ව මුලින්ම කිස් කලේ මේ සින්දුව යද්දී. තවම හිතට වදින සින්දුවක්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Same here machan. Ube seen ekamai mata kiyna thiyne. :( dukai, sathutui :)
    adow pisu hadenwa machoo :(
    e dwas walata ayath yna thiynawanm patta neh

    ඔව් බන් ආයිත් ඒ දවස් වලට ගීහිල්ල මුල ඉඳන් ඔක්කොම හරියට හදාගෙන එන්න පුළුවන්. :D :(
     

    janakaparakkuwa

    Active member
  • සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.
    2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන් විතරක් ආදරේ කරපු කෙනා මගෙම උනා ටික දවසකට පස්සෙ. එත් එ ඔක්කොම 2006 දි ඉවර උනා.

    අදටත් මේ සින්දුව ඇහෙද්දි ලස්සන අකුරු වලින් මගෙ හිතේ කවි ලිවුව එ පුන්චි සුරන්ගනාවි ගැන මතක් වෙනව.:love::love::love::love:
     
    Last edited: