හපෝයි.. මේ ජරාවක් ගන්නෙ නැතුව වෙන එකක් ඊබේ දාමූ..![]()
මගුලක් කියන්නේ නැතුව ඔන්න ඕක හයි කරමු..... 
සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...
වෙන සීන් එකක්...
අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..
මෙන්න මේක. මේව තියනව එක්දාස් ගානට වගේ..
[/SIZE]

කෝ මුන්
අපේ අයියා ගිය ඉරිදා පටන් අන්ඩා හොනාතයකු වී ඇති බැව් සතුටින් දන්වමු![]()
බස් එකේ රෙපෙයාර් එකක කට්ටක් කමින් සිටිමි..
විස්තර පසුවට![]()

බස් එකේ රෙපෙයාර් එකක කට්ටක් කමින් සිටිමි..
විස්තර පසුවට![]()
අළුත් එකක් ගමු සහෝ.... දැන් ඕකේ කාලේ හරි..... 
අළුත් එකක් ගමු සහෝ.... දැන් ඕකේ කාලේ හරි.....
![]()