වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...:no:

    වෙන සීන් එකක්...:yes:

    [/SIZE]

    නියම වැඩක් මල්ලි... වැඩේ ලොකු ද පොඩිද කියන එකේ නෙමෙයි වටිනකම තියෙන්නේ..... ඒ වැඩේ කරන්න ඔලුව යොදවලා තියෙන ආකරය අනුව... :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙහෙමයි අවසන් ප්‍රථිඵලය.:yes: (ඔය ඩිස්ප්ලේ එකේ පෙන්නන ඒවා ගනන් ගන්න එපා ඒ එක එක නොයිස් වලට පෙන්නන්නේ:dull:)

    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට තුති.:) තරමක ජොලියක් ගිය නිසා දැම්මේ..:yes:[/B][/SIZE]

    :shocked: :shocked: කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....?? :D :love: :love:

    ලේලන්ඩ් එකටත් මේකක් අටෝලා ඕනා...... හැබැයි 24V එන්නේ..... ඕනා නම් රේඩියෝ එකට අරන් තියෙන 12V එකෙන් 12V දෙන්නත් පුලුවන්..... :D
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    monayam ho awasthawaka car eke part ekak replace karala thiyenawa machan match novena ekak ekka, eekai oya lede enne, mama hthanne ehemai :)

    uba injectors ultrasonic clean karala baluwada.. Asnu Lanka eken ?

    macho mokkak da car 1?
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    සිංහලුනේ.. කටුවක් නම් නෙමේ...:no:

    වෙන සීන් එකක්...:yes:

    අපේ ආලවකයා අරගත්තා RPM මීටර් එකක් ඩී.එක්ස්. එකට හයිකරන්න කියලා..:dull:

    එළකිරි මචං...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේකට සම්බන්ද නොවන නිසාවෙන් දැම්මට කමක් නැතිවෙයිද දන්නේ නෑ :baffled::baffled:

    කිරියේ සියලු කටු වාසීන්ගෙන් උදව්වක් ඉල්ලීමට කැමැත්තෙමි. කැමති ඇත්තෝ පුළු පුලුවන් ලෙස උදව් කරත්වා. වෙන වෙනම PM දාල කරන්නත් හදල මේකෙම දානවා කියල හිතුවේ. මෙය දැනට Automobile වලට සම්බන්ද නොවන අතර නුදුරු අනාගතයේදී ඒ සම්බන්දයෙන් ද එකතුවක් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සදහා සියල්ලන්ගේ සහාය බලාපොරොත්තු වෙමි :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකක්ද බන්.. :rolleyes: දාපාන්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :shocked: කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....?? :D :love: :love:

    ලේලන්ඩ් එකටත් මේකක් අටෝලා ඕනා...... හැබැයි 24V එන්නේ..... ඕනා නම් රේඩියෝ එකට අරන් තියෙන 12V එකෙන් 12V දෙන්නත් පුලුවන්..... :D

    හපෝයි.. මේ ජරාවක් ගන්නෙ නැතුව වෙන එකක් ඊබේ දාමූ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියම වැඩක් මල්ලි... වැඩේ ලොකු ද පොඩිද කියන එකේ නෙමෙයි වටිනකම තියෙන්නේ..... ඒ වැඩේ කරන්න ඔලුව යොදවලා තියෙන ආකරය අනුව... :yes::cool:

    තැන්කු..:)

    මේකෙ පොඩි පොඩි අවුල් ටිකක් තියනවා. බයික් එකකට තියලා බැලුව අද. ඒ ටික පිලිවෙලකට හදාගන්න ඕනේ. නැත්නම් වැඩේ අවුල්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබත් මාර වැඩනේ කරන්නේ.:yes: එල එල දැන් ඕක බඩාගේ එකට හයි කරනවද?:confused:

    ඔව් මචෝ එකට තමා හැදුවේ.. පොඩි කේස් ටිකක් තියනවා. ඒ ටික හදලම හයිකරනවා..:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොකක්ද බන්.. :rolleyes: දාපාන්...:yes:

    YouTube channel එකක් කරන්න අත ගහන්න යන්නේ කුකුලෝ. දැනුම, රසවින්දනය, පුළුවන් හැමදේම දාන්න අදහස, සින්දුත් දානවා. දැන් යන ඒවා නෙමේ. ටිකක් විතර පරණ ඒවා. උබලගේ අදහස්, කැමති දේවල් කියපන්.. ඔක්කොම එකතු කරලා පිළිවෙලට කරන්නයි අදහස:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    YouTube channel එකක් කරන්න අත ගහන්න යන්නේ කුකුලෝ. දැනුම, රසවින්දනය, පුළුවන් හැමදේම දාන්න අදහස, සින්දුත් දානවා. දැන් යන ඒවා නෙමේ. ටිකක් විතර පරණ ඒවා. උබලගේ අදහස්, කැමති දේවල් කියපන්.. ඔක්කොම එකතු කරලා පිළිවෙලට කරන්නයි අදහස:):)

    සුභ පතනවා. :yes: පිලිවෙලකට කරපන්...:D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හපෝයි.. මේ ජරාවක් ගන්නෙ නැතුව වෙන එකක් ඊබේ දාමූ..:yes:

    උබ සතුටු වෙයන් මාමට ඔය වාහන ටික විතරක් තිබිච්ච එක ගැන. cab service වල වගේ වාහන 15-20ක් තිබ්බ නම් උබට වෙනම ගානක් හොයා ගන්න තිබ්බ මීටර් හයි කරලා දීල :lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සුභ පතනවා. :yes: පිලිවෙලකට කරපන්...:D

    යෝජනා තිබේ නම් කියාපන්. මේක එක්කෙනෙක්ගේ නැතුව හැමෝගෙම හැමදේම තියෙන channel එකක් කරන්නයි අදහස. විවෘත ආරාධනයක්. තරහා නැතුව යෝජනා, අදහස් PM දාපන්. නැත්නම් අපේ කටු ත්‍රෙඩ් එක wrong side යැවෙනවා වගේ වෙනවා නෙහ්. තාම process එකේ තියෙන්නේ. ටිකක් හරි සම්පුර්ණ උන ගමන් ලින්කුව දාන්නන්. :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    YouTube channel එකක් කරන්න අත ගහන්න යන්නේ කුකුලෝ. දැනුම, රසවින්දනය, පුළුවන් හැමදේම දාන්න අදහස, සින්දුත් දානවා. දැන් යන ඒවා නෙමේ. ටිකක් විතර පරණ ඒවා. උබලගේ අදහස්, කැමති දේවල් කියපන්.. ඔක්කොම එකතු කරලා පිළිවෙලට කරන්නයි අදහස:):)

    එල මචෝ.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එල මචෝ.

    අදහස්, සහ යෝජනා තියෙනවා නම් කියපන් මචන්. :yes::yes: තාම චෝදනා කියන්න විදියක් වෙන එකක් නෑ බන් තාම ඒකට ටික ටික දේවල් එකතු කරගෙන යන නිසා.:lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යෝජනා තිබේ නම් කියාපන්. මේක එක්කෙනෙක්ගේ නැතුව හැමෝගෙම හැමදේම තියෙන channel එකක් කරන්නයි අදහස. විවෘත ආරාධනයක්. තරහා නැතුව යෝජනා, අදහස් PM දාපන්. නැත්නම් අපේ කටු ත්‍රෙඩ් එක wrong side යැවෙනවා වගේ වෙනවා නෙහ්. තාම process එකේ තියෙන්නේ. ටිකක් හරි සම්පුර්ණ උන ගමන් ලින්කුව දාන්නන්. :yes::yes:

    pm එකට රිප්ලයි කරා ... ප්‍රමාදයට සමාවෙයන් ඉතින් :love::love::love:..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    pm එකට රිප්ලයි කරා ... ප්‍රමාදයට සමාවෙයන් ඉතින් :love::love::love:..

    බොහොම ස්තුතියි පොල් අයියේ. ගොඩක් සතුටුයි උදව් කරන එකට :):) අපි ගෙවල් වල ඉන්න උන් නිසා පොල් අයියලට තියෙන වැඩ කන්දරාව ගැන කිසිම අවබෝදයක් නෑ. ඉස්සරහට අවබෝධ වෙන්න ඉඩ තියෙනවා.:lol::lol: මමයි සමාව ඉල්ලන්න ඕන කරදර කරනවට.:love::love:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :shocked: :shocked: කවදද අපි මේක DX එකට හයි කරන්නේ වැලෝ.....?? :D :love: :love:

    ලේලන්ඩ් එකටත් මේකක් අටෝලා ඕනා...... හැබැයි 24V එන්නේ..... ඕනා නම් රේඩියෝ එකට අරන් තියෙන 12V එකෙන් 12V දෙන්නත් පුලුවන්..... :D

    ubHCTbl.png

    FB eke dake....price nodani.....hoda nam contact karala balanna.....
     
    Status
    Not open for further replies.