මචන් මගේ gp5 ev mode එකේ 0-20km/h අතර යද්දී එන්ගින් එක ඔන් උනගමන් කාර් එක ගැස්සිලා යන්නේ මේක හැටී ද ?,
Oka EV eke yaddi hati machan. Smooth accelleration ekak thyenawanam oka tikak shape. EV ayin kara nam oka normal wenawa.
මචන් මගේ gp5 ev mode එකේ 0-20km/h අතර යද්දී එන්ගින් එක ඔන් උනගමන් කාර් එක ගැස්සිලා යන්නේ මේක හැටී ද ?,
Oka EV eke yaddi hati machan. Smooth accelleration ekak thyenawanam oka tikak shape. EV ayin kara nam oka normal wenawa.







Oka EV eke yaddi hati machan. Smooth accelleration ekak thyenawanam oka tikak shape. EV ayin kara nam oka normal wenawa.


මේ දවස් වල ටිකක් වැඩියෙන් කතාබහ වෙන වාහනයක් තමයි Honda Fit GP5 කියන්නෙ. Medium Budget එකක් තියෙන Brand New Japanese Vehicle එකක් හොයන වැඩි දෙනෙක් හොයලා බලන Vehicle එකක් මේක.
![]()
වාහනය ගැන වැඩිදුර විස්තර දැනගන්න පුලුවන් යසිත් ගේ බ්ලොග් එකෙන්.
https://yasithmayabandara.wordpress.com
අලුතෙන් වාහනයක් ගන්න, මිල ගනන් දැනගන්න පුලුවන් Creed1 සහෝගෙ Thread එකෙන්.
http://elakiri.com/forum/showthread.php?t=1668431
මේ වාහනය ගැන තියෙන ප්රශ්න, Driving Methods, Fuel Efficiency වගේ දේවල් ගැන කතා කරන්න මේ Thread එකට එකතු වෙන්න.

YOUR PM BOX FULL MALLI .IMPORTANT THING HAVE TO TELL. CALL ME ..![]()
okath CVT neda machan?
7-speed DCT (Dual Clutch Transmission)



eka machan honda hybrid wala aulakda ? mage axio hybrid eke ehema nene?![]()

)Mageth thiyenne GP5 L ekak. Colombo city nam AVG 15-17k thama karanne.Outstaiton nam 25 + karnawa. GP 5 ekata add karanna puluwan accessories genath poddak katha karamuko
මචන් honda fit shuttle එකත් මේ වගේ patrol කරනවද?
මචන් hybrid vehicle එකක් පාවිච්චි කරන අය විදියට උබලගෙන් දැනගන්න දෙයක් තියෙනවා මට.උබලා hybrid එක ගත්තට පස්සේ වියදම් උනේ කොහොමද වාහනේ වෙනුවෙන්.මම මාතලේ.මට hybrid එකක් අරන් නිතර කොළඹ එන්න එහෙම උනොත් වාහනේ සම්බන්ධ දේවල්වලට කරදරයක්.අනික ඕකේ checking bulb එක පත්තු උනොත් අනිවා stafford moters දාලා check කරන්න ඕනි නේද?අපේ මාමා කෙනෙක් හිටියා පොලොන්නරුවේ.මිනිහා නුවර sale එකකින් ඔය gp5 එකක් අරන් යද්දි මගදි checking bulb එක පත්තු උනා.පස්සේ ගත්ත සේල් එකේ උන් carrier එකක් එවලා කොළඹ ගෙනල්ලා stafford moters දාලා හදලා දුන්නා warranty තිබ්බ නිසා.ඕක warranty ඉවර උනාට පස්සේ උනානම්.මෙහෙම සිද්දි වෙලා නැද්ද උබලා කාටවත්.
අනික.ඔයාලා ඔය අරන් තියන hybrid කාර් කවදහරි විකුණන්න ගියොත් හොද resale value එකක් තියනවද ලන්කාවේ.මට ගොඩක් අය කිවුවා ආයේ විකුනන්න ගියාම පට්ටම කට්ටක් කාලා අඩුවට දෙන්න වෙනවා කියලා.ඒක හරිද?
adu speed waladi EV to engine change weddi gassenne mama hitanawidiyata nam,
meka CVT nowena nisa. EV godak smooth ne. but low speed waladi wetenne low gear 1 kata ne. eka godak rough nisa gassenawa.
et hamatissema gassenawa wage nam OIL wala awulak wennat puluwan![]()

1-20km/h speed wala vitharai gassene,speed yaddi awlak ne

1-20km/h speed wala vitharai gassene,speed yaddi awlak ne
![]()