ඉස්සර නුවර තිබුනා Blackbird එකක් . . . කලු පාට එකක් . . .දැන් නම් තියෙනවද දන්නේ නෑ . . . ගෙදර අැති ෆොටෝස් . . . Hyper Bike කැටගරියට තමා ඉතින් අයිති වෙන්නේ . . .
මට කැන්ඩියන් කිව්වා... මොකක් හරි දේකට ගලවලා තිබ්බත් කිව්වා..

මං ආසම බයික් එකක්..

ඉස්සර නුවර තිබුනා Blackbird එකක් . . . කලු පාට එකක් . . .දැන් නම් තියෙනවද දන්නේ නෑ . . . ගෙදර අැති ෆොටෝස් . . . Hyper Bike කැටගරියට තමා ඉතින් අයිති වෙන්නේ . . .

මානසිකව වැටුනා... දුං අල්ලලා තියා ගන් නඕනේ එක්ක එක නංබලපල්ලා ඔඩො මීටර් එක.. හැත්තෑ එක්දාස් ගානක් දුවලා ඒත් 300ට අල්ලන් යන්නෙ දිගටම..![]()

එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් . .
ඒ ටික තේරුනා මචං. බොහොම ස්තූතියි.
දැං කියන්නකො මචං... 200 CC බොහොම අඩු හෝස් පවර් ගානක් තියෙන බයික් එකකට ස්පාර්ක් ප්ලග් 3ක් දාලා දහනය කරන්න හදන්නේ මොනවද කියලා![]()
හදපු එවුන්ගෙන් තමා අහන්න වෙන්නේ . . . එක්කෝ උන්ට perfect ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න බෑ . . . එහෙමත් නැත්තන් පර්ෆෙක්ට් ඉග්නිෂන් ටයිමින් එක ගන්න බෑ . . . එ් නිසා පොඩි ටයිම් difference එකක් තියලා ප්ලග් 3ක් පත්තු කරනවා . . . මට වෙන නම් අයිඩියා එකක් නෑ . .

මොකද මචෝ කටු ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙ?
කටු ත්‍රෙඩ් එක තියෙන්නේ කටු වලට පමණයි නේ . . . කට්ටක් දාන්න හිතුනම එන්නම් . . . එහෙම නැතුව කටු ත්‍රෙඩ් එකට මාව අවශ්‍ය නෑ . . .

ඒපාර මොකද වුනේ...
මානසිකව වැටුනා... දුං අල්ලලා තියා ගන් නඕනේ එක්ක එක නං![]()
අවාසනාවකට ලංකාවේ මාකට් නැති බයික් එකක් . . .ZX2R. . . 4cylinder, 250cc කැටගරියේ ෆාස්ට්ම බයික් එක ZXR250C . . . හැබැයි ස්පෙයාර් පාට් නෑ ලංකාවේ. . . ඉස්සරහා USD එන්නේ . . . පට්ටම බයික් එකක් . . .
මෙන්න මචං බාන්ඩේ... අපරාදෙ වික්කෙ..
![]()
![]()
වෙලාවක් එනකම් ඉන්නේ මං මගෙ එකට ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් CDI එකක් දාලා මොකද වෙන්නෙ කියලා බලන්න ඉග්නිෂන් ටයිමින් වෙනස් කරලා..
එක අවුලයි තියෙන්නේ.. බයික් එක පදින්න දෙන්නෑ කකුල කඩාගත්තට පස්සේ..![]()
මම අර උබට එව්ව සීන් එක බැලුවද ? එහෙම යුනිට් එකක් අරන් ටයිමින් තියල සෙට් කරපන්. මම බලපු විදියට නම් 10ට පහලින් වගේ ඒව තියනව ebay එකේ

අඩේ පිස්සුද බන්.. වරෙන්..ඒපාර මොකද වුනේ...
![]()
නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .

අපි ඉතින් එක එකා ලිඳේ දාන එක කොහොමත් ඕෆ් ටොපික්නේ. මං අර RPM මීටරේ දාපුවත් ඕෆ් ටොපික්නෙ එහෙනම්. වරෙන් ත්‍රෙඩ් එකට..

නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .
පිස්සුද බන් ඒව ගනන් ගන්න එපා..අපි ඉතින් එක එකා ලිඳේ දාන එක කොහොමත් ඕෆ් ටොපික්නේ. මං අර RPM මීටරේ දාපුවත් ඕෆ් ටොපික්නෙ එහෙනම්. වරෙන් ත්‍රෙඩ් එකට..
![]()
ඒකනෙ බන් මේ අපිත් මොකක් හරි දැම්මත් දාන්නෙ එලොවටත් නැති මෙලොවටත් නැති මගුල්නෙ බන්.