VFR 800 1998 review

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර නුවර තිබුනා Blackbird එකක් . . . කලු පාට එකක් . . .දැන් නම් තියෙනවද දන්නේ නෑ . . . ගෙදර අැති ෆොටෝස් . . . Hyper Bike කැටගරියට තමා ඉතින් අයිති වෙන්නේ . . .

    මට කැන්ඩියන් කිව්වා... මොකක් හරි දේකට ගලවලා තිබ්බත් කිව්වා..:yes::yes:

    මං ආසම බයික් එකක්..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපල්ලා ඔඩො මීටර් එක.. හැත්තෑ එක්දාස් ගානක් දුවලා ඒත් 300ට අල්ලන් යන්නෙ දිගටම..:shocked::shocked:
    මානසිකව වැටුනා... දුං අල්ලලා තියා ගන් නඕනේ එක්ක එක නං :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් . .

    මොකද මචෝ කටු ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ ටික තේරුනා මචං. බොහොම ස්තූතියි.
    දැං කියන්නකො මචං... 200 CC බොහොම අඩු හෝස් පවර් ගානක් තියෙන බයික් එකකට ස්පාර්ක් ප්ලග් 3ක් දාලා දහනය කරන්න හදන්නේ මොනවද කියලා :dull:

    හදපු එවුන්ගෙන් තමා අහන්න වෙන්නේ . . . එක්කෝ උන්ට perfect ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න බෑ . . . එහෙමත් නැත්‍තන් පර්ෆෙක්ට් ඉග්නිෂන් ටයිමින් එක ගන්න බෑ . . . එ් නිසා පොඩි ටයිම් difference එකක් තියලා ප්ලග් 3ක් පත්තු කරනවා . . . මට වෙන නම් අයිඩියා එකක් නෑ . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදපු එවුන්ගෙන් තමා අහන්න වෙන්නේ . . . එක්කෝ උන්ට perfect ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න බෑ . . . එහෙමත් නැත්‍තන් පර්ෆෙක්ට් ඉග්නිෂන් ටයිමින් එක ගන්න බෑ . . . එ් නිසා පොඩි ටයිම් difference එකක් තියලා ප්ලග් 3ක් පත්තු කරනවා . . . මට වෙන නම් අයිඩියා එකක් නෑ . .

    වෙලාවක් එනකම් ඉන්නේ මං මගෙ එකට ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් CDI එකක් දාලා මොකද වෙන්නෙ කියලා බලන්න ඉග්නිෂන් ටයිමින් වෙනස් කරලා..:yes:

    එක අවුලයි තියෙන්නේ.. බයික් එක පදින්න දෙන්නෑ කකුල කඩාගත්තට පස්සේ..:sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මොකද මචෝ කටු ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙ?

    කටු ත්‍රෙඩ් එක තියෙන්නේ කටු වලට පමණයි නේ . . . කට්ටක් දාන්න හිතුනම එන්නම් . . . එහෙම නැතුව කටු ත්‍රෙඩ් එකට මාව අවශ්‍ය නෑ . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු ත්‍රෙඩ් එක තියෙන්නේ කටු වලට පමණයි නේ . . . කට්ටක් දාන්න හිතුනම එන්නම් . . . එහෙම නැතුව කටු ත්‍රෙඩ් එකට මාව අවශ්‍ය නෑ . . .

    අඩේ පිස්සුද බන්.. වරෙන්..:angry::angry::angry: ඒපාර මොකද වුනේ...:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මානසිකව වැටුනා... දුං අල්ලලා තියා ගන් නඕනේ එක්ක එක නං :love:

    යූ ටියුබ් එකේ තියෙනවා Turbo R1 එකකුයි RC51 එකකුයි පාරේ පිස්සු කෙලින . . . පුලුවන් නම් හොයන් බලපන්. . Turbo R1 එකත් එක්ක RC51 එක දුවන විදිය බලපන්කෝ . . . හොන්ඩා කාර්, බයික් ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මචං බාන්ඩේ... අපරාදෙ වික්කෙ..

    ZM4hmqS.jpg

    Mm7PFmS.jpg

    ඇත්තටම අපරාදේ..:sorry:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අවාසනාවකට ලංකාවේ මාකට් නැති බයික් එකක් . . .ZX2R. . . 4cylinder, 250cc කැටගරියේ ෆාස්ට්ම බයික් එක ZXR250C . . . හැබැයි ස්පෙයාර් පාට් නෑ ලංකාවේ. . . ඉස්සරහා USD එන්නේ . . . පට්ටම බයික් එකක් . . .

    මෙන්න මචං බාන්ඩේ... අපරාදෙ වික්කෙ..

    ZM4hmqS.jpg

    Mm7PFmS.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න මචං බාන්ඩේ... අපරාදෙ වික්කෙ..

    ZM4hmqS.jpg

    Mm7PFmS.jpg

    මං ඔ්කක තමා 250cc එකක දාපු ෆාස්ට්ම ට්‍රිප් එක දැම්මේ . . . කුරුනෑගල - නුවර . . 190kmph තමා උපරිම . . . පට්ට භාන්ඩේ . . . හැන්ඩ්ලින් උපරිමයි . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    වෙලාවක් එනකම් ඉන්නේ මං මගෙ එකට ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් CDI එකක් දාලා මොකද වෙන්නෙ කියලා බලන්න ඉග්නිෂන් ටයිමින් වෙනස් කරලා..:yes:

    එක අවුලයි තියෙන්නේ.. බයික් එක පදින්න දෙන්නෑ කකුල කඩාගත්තට පස්සේ..:sorry:

    මම අර උබට එව්ව සීන් එක බැලුවද ? එහෙම යුනිට් එකක් අරන් ටයිමින් තියල සෙට් කරපන්. මම බලපු විදියට නම් 10ට පහලින් වගේ ඒව තියනව ebay එකේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අර උබට එව්ව සීන් එක බැලුවද ? එහෙම යුනිට් එකක් අරන් ටයිමින් තියල සෙට් කරපන්. මම බලපු විදියට නම් 10ට පහලින් වගේ ඒව තියනව ebay එකේ

    මං බැලුවා බන්.. ඉන්ගෙ තිබ්බ විස්තරෙත් පට්ට. එකක් හදන්න ඕනේ..ආතල් එකට කරන වැඩක් නිසා..:yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ පිස්සුද බන්.. වරෙන්..:angry::angry::angry: ඒපාර මොකද වුනේ...:rolleyes:

    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .

    :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .

    පිස්සුද බන් ඒව ගනන් ගන්න එපා..:no: අපි ඉතින් එක එකා ලිඳේ දාන එක කොහොමත් ඕෆ් ටොපික්නේ. මං අර RPM මීටරේ දාපුවත් ඕෆ් ටොපික්නෙ එහෙනම්. වරෙන් ත්‍රෙඩ් එකට..:yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .

    ඕෆ් ටොපික් ගියාම මොකද බන් වෙන්නෙ.කොහොමත් යකඩ ගැනනෙ කතා වෙන්නෙ.ඔන්න ඔහේ වරෙන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    පිස්සුද බන් ඒව ගනන් ගන්න එපා..:no: අපි ඉතින් එක එකා ලිඳේ දාන එක කොහොමත් ඕෆ් ටොපික්නේ. මං අර RPM මීටරේ දාපුවත් ඕෆ් ටොපික්නෙ එහෙනම්. වරෙන් ත්‍රෙඩ් එකට..:yes::yes::yes:

    ඒකනෙ බන් මේ අපිත් මොකක් හරි දැම්මත් දාන්නෙ එලොවටත් නැති මෙලොවටත් නැති මගුල්නෙ බන්.