VFR 800 1998 review

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පැත්තෙත් කදු බන් තියෙන්නේ 3 ට දානවා gear එකේ යනවා,

    කඳු දෙන්නම්කෝ.. 1ස්ට් එකේ මිසක් යන්න බැරි ඒවත් තියනවා...:dull:

    එකපාරක් බලන්ගොඩ ගිහිල්ලා මගෙ අහිංසක 125 එක පල්සර් 135 එකකට ඇරියා කන්දක.. :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,373
    17,307
    113
    Auckland
    අද කිලෝමීටර් 40ක් එලවන් ආවා ගෙදර. ආවට පස්සෙ ඇවිදගන්න බෑ කකුල ලොක්වෙලා වගේ වලලුකර ගාවින්. කැඩිච්ච කකුලටමනේ ක්ලච් එක.:dull:

    :dull::dull::dull:

    auto එකක් ගනින් :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Suzuki_RGV250_VJ23_d.jpg


    සිරි ලංකා පොලිසියට අනුව තවත් 1000cc බයික් එකක් . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Suzuki_RGV250_VJ23_d.jpg


    සිරි ලංකා පොලිසියට අනුව තවත් 1000cc බයික් එකක් . . .

    ඇයි බන් 2 ස්ට්‍රෝක් ඒවගෙ සයිලන්සරේ මෙහෙම හදන්නේ.. නිකම් එක්ස්පෑන්ෂන් චේම්බර් එකක් වගේ වෙන්නද ඔහොම ලොකු කරලා අරගන්නේ..:rolleyes:

    Scooter_exhaust.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් 2 ස්ට්‍රෝක් ඒවගෙ සයිලන්සරේ මෙහෙම හදන්නේ.. නිකම් එක්ස්පෑන්ෂන් චේම්බර් එකක් වගේ වෙන්නද ඔහොම ලොකු කරලා අරගන්නේ..:rolleyes:

    ඌන්ට ඕන හින්ද ඔය හදල තියෙන්නෙ :angry::angry: හදල දීල තියෙන එක පැදපන්කො පන්ඩිතය නොවී නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්නැතුව :angry::angry: රිදෙයි™
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි බන් 2 ස්ට්‍රෝක් ඒවගෙ සයිලන්සරේ මෙහෙම හදන්නේ.. නිකම් එක්ස්පෑන්ෂන් චේම්බර් එකක් වගේ වෙන්නද ඔහොම ලොකු කරලා අරගන්නේ..:rolleyes:

    Scooter_exhaust.jpg

    ඔව් බන් . . . ඔ්කට කියන්නේ Expansion Chamber කියලා . . . එන්ජිමේ Scavanging, Pressure Charging පාවිච්චි කරලා Volumetric efficiency වැඩි කරන එක තමා කරන්නේ . . . 2 stroke වල Aftermarket Exhaust System වල ප්‍රයිස් බලපන්කෝ . . . හොඳම එ්වා 4 Stroke හොඳම එ්වටත් වඩා ගනන් . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙච්චර අඩු මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ නෑ..??:rofl:

    එක Spark Plug එකයිනේ බන් අැවිත් තියෙන්නේ . . . පල්සර් එකක වගේ තුනක් අාවා නම් ඔය ගානට ගන්න හිතන්නවත් බෑ . . .
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar


    VFR පවුලේ කෙල්ලෙක්ගේ හිමිකරුවෙක් වෙමි.

    Proud to be a VFR Owner ! ! !

    Btw, මේ දවස් වල හොන්ඩා පවුලේ තවත් එකියක්ට කරගහන්න ලෑස්ති වෙනවා . . .අවුල තියෙන්නේ මේ වර්ගේ එකියක් හොයාගන්න එක . . . ජපානෙත් නෑ . . . මෙහේ ඉන්නවා නම් ජපානෙට එවන්නලු . . .


    :rolleyes::love::D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක Spark Plug එකයිනේ බන් අැවිත් තියෙන්නේ . . . පල්සර් එකක වගේ තුනක් අාවා නම් ඔය ගානට ගන්න හිතන්නවත් බෑ . . .

    the_mask___rofl_by_lolinondoda-d4y6bo5.gif