අපේ පැත්තෙත් කදු බන් තියෙන්නේ 3 ට දානවා gear එකේ යනවා,
කඳු දෙන්නම්කෝ.. 1ස්ට් එකේ මිසක් යන්න බැරි ඒවත් තියනවා...

එකපාරක් බලන්ගොඩ ගිහිල්ලා මගෙ අහිංසක 125 එක පල්සර් 135 එකකට ඇරියා කන්දක..

අපේ පැත්තෙත් කදු බන් තියෙන්නේ 3 ට දානවා gear එකේ යනවා,


අද කිලෝමීටර් 40ක් එලවන් ආවා ගෙදර. ආවට පස්සෙ ඇවිදගන්න බෑ කකුල ලොක්වෙලා වගේ වලලුකර ගාවින්. කැඩිච්ච කකුලටමනේ ක්ලච් එක.![]()




![]()
සිරි ලංකා පොලිසියට අනුව තවත් 1000cc බයික් එකක් . . .

ඇයි බන් 2 ස්ට්‍රෝක් ඒවගෙ සයිලන්සරේ මෙහෙම හදන්නේ.. නිකම් එක්ස්පෑන්ෂන් චේම්බර් එකක් වගේ වෙන්නද ඔහොම ලොකු කරලා අරගන්නේ..![]()

හදල දීල තියෙන එක පැදපන්කො පන්ඩිතය නොවී නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්නැතුව 
රිදෙයි™ඇයි බන් 2 ස්ට්‍රෝක් ඒවගෙ සයිලන්සරේ මෙහෙම හදන්නේ.. නිකම් එක්ස්පෑන්ෂන් චේම්බර් එකක් වගේ වෙන්නද ඔහොම ලොකු කරලා අරගන්නේ..
![]()
මෙන්න ගන්නවා නම් බඩු . . . .
වැඩිය නෑ . . . .
රු. 5484945.00
http://www.motorcyclenews.com/bikes-for-sale/honda/rc45/3266745/

මෙච්චර අඩු මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ නෑ..??![]()
VFR පවුලේ කෙල්ලෙක්ගේ හිමිකරුවෙක් වෙමි.
Proud to be a VFR Owner ! ! !
Btw, මේ දවස් වල හොන්ඩා පවුලේ තවත් එකියක්ට කරගහන්න ලෑස්ති වෙනවා . . .අවුල තියෙන්නේ මේ වර්ගේ එකියක් හොයාගන්න එක . . . ජපානෙත් නෑ . . . මෙහේ ඉන්නවා නම් ජපානෙට එවන්නලු . . .



එක Spark Plug එකයිනේ බන් අැවිත් තියෙන්නේ . . . පල්සර් එකක වගේ තුනක් අාවා නම් ඔය ගානට ගන්න හිතන්නවත් බෑ . . .