Insurance දාලා ගෙන්න ගනින්..
මම අඳුරන අයියා කෙනෙක්ට කියලා මගේ SSD එක ගෙන්න ගත්තේ..
ඒ කාලේ 27000ක් ගියා 250GB එකට..
සති 2න් ආවා බන්..
Komada ema insurance danne?..

Insurance දාලා ගෙන්න ගනින්..
මම අඳුරන අයියා කෙනෙක්ට කියලා මගේ SSD එක ගෙන්න ගත්තේ..
ඒ කාලේ 27000ක් ගියා 250GB එකට..
සති 2න් ආවා බන්..

ඕකක් Personal use එකට ගන්න තරම් වටින්නේ නෑ කියලා තමා මට හිතෙන්නේ..&
Meka 58K valata paduda?
Saudi valin gennanna baluve..
www.wdc.com/en/products/products.aspx?id=1200
http://www.jarir.com/computer-suppl...e-drives-my-cloud-mirror-western-digital.html
Seller ගේ Description එකේ තියෙනවා බොහොවිට..Komada ema insurance danne?..![]()
Seller ගේ Description එකේ තියෙනවා බොහොවිට..
මන් දීපු ලින්ක් 3න් 2ක්ම තියෙනවා..
Seller එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්..

මගේ හාඩ් ඩිස්ක් එකත් 120gb
ඒ හින්ද 120gb SSD එකක් හොඳටම ඇති...![]()
120GB SSD වල Perfomance අඩුයි මචන් Same Series එකේම High Capacity Drives වලට වඩා..mama me lagadi e bay eken kingston ssd300 120gb ekak gathha usd 50 kata
120GB SSD වල Perfomance අඩුයි මචන් Same Series එකේම High Capacity Drives වලට වඩා..
ඒක තමා අවුල..


mama me lagadi e bay eken kingston ssd300 120gb ekak gathha usd 50 kata


That's The Reality මචන්..![]()
ලොකු Idea එකක් නම් නෑ බන්..Machan auto shutdown thiyena UPS ekak kiyapanko..
USB/Serial port thiyena hama ekakma autoshutdown supportda??
1000-1500VA ekak thamai balanne..![]()
ලොකු Idea එකක් නම් නෑ බන්..
USB/Serial Port තියෙන ගොඩක් ඒවා Autoshutdown Support කරනවා..
ProLink වගේ හොඳයි..

උඹ SSD එක ගත්තද??Mama gaththa Samsung 850 Evo 256GB![]()


උඹ SSD එක ගත්තද??
කොහොමද Performance..![]()
