Toyota Aqua Q & A

superman1

Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Toyota aqua කියන්නේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය හයිබ්‍රිඩ් කාර් එකක්.. මේක 3million සිට 4.2million දක්වා කාර් තියෙනවා.

    improved-toyota-aqua-price-and-specs-released-71923_1.jpg

    ඔයගොල්ලො මේ කාර් එක ගැන දන්න දේවල්, ප්‍රශ්ණ, පාවිච්චිය, maintenance, Fuel Efficiency වගේ දේවල් මෙතන බෙදා ගන්න.

    If you are interested to buy one visit creed bros thread here

    http://www.elakiri.com/forum/showthread.php?t=1669926
     
    • Like
    Reactions: sameira

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මේ ගිය සතියේ ගිය long ට්‍රිප් එකක් හා ඒකට ගිය වියදම රුපියල් වලින්

    q2mBqLf.jpg

    මේ මගේ ඇක්වා එකේ ගිය මාසේ දුවපු කොලෝමීටර් ගානයි, ගහපු තෙල් ලීටර් ගානයි. ඒවට ගිය වියදමයි
    117L, Rs. 14941, 1,898 Km
    uoDHTjr.jpg

    Cruise Control ON

    SXgtXpv.jpg
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    මේ ගිය සතියේ ගිය long ට්‍රිප් එකක් හා ඒකට ගිය වියදම රුපියල් වලින්

    q2mBqLf.jpg

    මේ මගේ ඇක්වා එකේ ගිය මාසේ දුවපු කොලෝමීටර් ගානයි, ගහපු තෙල් ලීටර් ගානයි. ඒවට ගිය වියදමයි
    117L, Rs. 14941, 1,898 Km
    uoDHTjr.jpg

    Cruise Control ON

    SXgtXpv.jpg

    Mala keliyayi 14 da ban litre ekata karanne :rofl::angry::P

    mamath ganne inne aqua ekak!!! ape member kenek GP5 Q & A thread ekak daala thibba.. hama user gema 20 odd karanawa gemak nathuwa​
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Colombo heavy traffic Walla 14 withara karanawa with a.c.,normal run ekata 23 karanawa,60 withthara speed thiyagena giyoth 30+ fuel karanawa
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mala keliyayi 14 da ban litre ekata karanne :rofl::angry::P

    mamath ganne inne aqua ekak!!! ape member kenek GP5 Q & A thread ekak daala thibba.. hama user gema 20 odd karanawa gemak nathuwa​

    Heavy traffic wala num gp5 eka unath 20 karanawa kiyan ne borru:rofl:aqua eka normal run ekata 23+ karanawa kohomath:D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Mala keliyayi 14 da ban litre ekata karanne :rofl::angry::P

    mamath ganne inne aqua ekak!!! ape member kenek GP5 Q & A thread ekak daala thibba.. hama user gema 20 odd karanawa gemak nathuwa​

    මම දාලා තියන ෆොටෝ සේරගේම නම් රේට් එක 20Km/L ට වැඩියි.
    උබ 14ක් කියන්නේ මොකක්ද? Monthly Average එකද? ඒක 16Km/L ක් තියෙන්නේ බං ලෑල්ලට පාගලා මේ වගේ.

    පෙට්‍රල් ඉතුරුකරගන්න වාහනයක් ගන්නවා නම් ඒක ගානට පාගගන යන්න ඕනේ.
    රේස් යන්නයි පෙට්‍රල් ඉතුරුකරගන්නයි දෙකම බෑ

    172 Km/h Katunayake Expressway

    145 Km/h Kurunegala- Kandy road
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    මම දාලා තියන ෆොටෝ සේරගේම නම් රේට් එක 20Km/L ට වැඩියි.
    උබ 14ක් කියන්නේ මොකක්ද? Monthly Average එකද? ඒක 16Km/L ක් තියෙන්නේ බං ලෑල්ලට පාගලා මේ වගේ.

    පෙට්‍රල් ඉතුරුකරගන්න වාහනයක් ගන්නවා නම් ඒක ගානට පාගගන යන්න ඕනේ.
    රේස් යන්නයි පෙට්‍රල් ඉතුරුකරගන්නයි දෙකම බෑ

    ahh ouw ouw machan eka aththa!!! :D:D:D

    mama oya dashboard eke 14km/l scene eka dakalai ahuwe
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ahh ouw ouw machan eka aththa!!! :D:D:D

    mama oya dashboard eke 14km/l scene eka dakalai ahuwe

    සමහර වෙලාවට වයිෆ් බඩු අරන් එනකම් වාහනේට වෙලා AC දාගන පැය බාගයක් විතර ඉද්දී 25 ට තියන රේට් එකත් 12ට විතර බහිනවා බං
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් Aqua එකේ battery 1 කවදාවත් 50% වලට වඩා charge වෙන්නෙ නැද්ද?? එහෙම කරගන්න පුලුවන් කොහොමද?:oo::oo::oo:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    සමහර වෙලාවට වයිෆ් බඩු අරන් එනකම් වාහනේට වෙලා AC දාගන පැය බාගයක් විතර ඉද්දී 25 ට තියන රේට් එකත් 12ට විතර බහිනවා බං

    ahh :lol::lol::lol: ehenam aulak nae... machan umba nam aqua kaapu porak wage.. methanata podi sup ekak denna kattiya ahana prashne walata
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මම දාලා තියන ෆොටෝ සේරගේම නම් රේට් එක 20Km/L ට වැඩියි.
    උබ 14ක් කියන්නේ මොකක්ද? Monthly Average එකද? ඒක 16Km/L ක් තියෙන්නේ බං ලෑල්ලට පාගලා මේ වගේ.

    පෙට්‍රල් ඉතුරුකරගන්න වාහනයක් ගන්නවා නම් ඒක ගානට පාගගන යන්න ඕනේ.
    රේස් යන්නයි පෙට්‍රල් ඉතුරුකරගන්නයි දෙකම බෑ

    Machan Aqua eke Battery ekata convert wena speeds monda bun? Traffic eke 30-40 wage yanne battery ekenda?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන් Aqua එකේ battery 1 කවදාවත් 50% වලට වඩා charge වෙන්නෙ නැද්ද?? එහෙම කරගන්න පුලුවන් කොහොමද?:oo::oo::oo:

    චාර්ජ් වෙනවා. පල්ලම් වල යද්දී.
    බාගෙකට වඩා චාර්ජ් වුනාම මැනුවල් EV වලට දාලා බැටරි පවර් එකෙන් විටරක් කිලෝමීටර් 2ක් විතර යන්න පුළුවන්.
    එතකොට Km/L රේට් එක වැඩි වෙනවා. (10Km වගේ දුරක් නම් ගිහින් තියෙන්නේ 2කින් වගේ)
     
    • Like
    Reactions: AnukD123

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Machan Aqua eke petrol walatagiya gana dannath puluwanda bun? Maru feature ekakne.
    11.gif

    පුළුවන් මචන්. හැබැයි හැම Aqua එකේම බෑ
    Multi information diaplay එකක් තියන ඇක්වා තියනවා.
    5-10 %ක් වගේ කලාතුරකින් තමයි එහෙම එකක් සේල් එකකින් හොයාගන්න පුළුවන්
    මෙහෙම ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඔය අයිකන් වලින් එක එක ඔප්ෂන් ගන්න පුළුවන්.

    5MNGYWH.jpg

    ඒකේ Settings වලට ගිහින් මෙහෙම 128 දුන්නම (ඔක්ටේන් 95 වල ගාන) හැම ගමනටම යන වියදම රුපියල් වලින් එනවා. හරියට ටැක්සි මීටර් එක වගේ
    :D:D:D

    t1gmAY1.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Machan mewa English walata translate harawanna puluwanda? i mean in the car???

    බෑ මචං.

    මේක English වලට හරවන වඩා ලේසියි අපි ජපන් ඉගනගන්න එක :D :D

    Aqua කියන්නේ ජපානයේ Domestic වර්ෂන් එක. එහේ ජපන්නුන්ටයි ඔව්ව හැදුවේ. Prius C කියන්නේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එක. ඒකේ එන්නේ English වලින්

    මේක ඉංග්‍රීසි වලට හරවන්න නම් මේ පැනල් එක ගලවලා IC එක මාරු කරන්න ඕනේ. එච්චර දෙයක් කරන්න කවුරුවත් උත්සාහ කරලා නෑ තාම. මොකද කවුරුවත් එහෙම අවධානමක් ගන්න කැමති නැහැ.

    ජපන් වලින් තිබ්බට අවුලක් නෑ බං. Settings සේරම හදන හැටි මම කියලා දෙන්නම්. ඒවගේන් වෙන්නේ මොකක්ද කියන එකත් කියලා දෙන්නම්. ඒ ටික දැනගත්ටම ජපන් තිබුනට අවුලක් නෑ.
     
    • Like
    Reactions: superman1

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    චාර්ජ් වෙනවා. පල්ලම් වල යද්දී.
    බාගෙකට වඩා චාර්ජ් වුනාම මැනුවල් EV වලට දාලා බැටරි පවර් එකෙන් විටරක් කිලෝමීටර් 2ක් විතර යන්න පුළුවන්.
    එතකොට Km/L රේට් එක වැඩි වෙනවා. (10Km වගේ දුරක් නම් ගිහින් තියෙන්නේ 2කින් වගේ)

    Thanks Bro :D REP