ඕනෑම කොම්පියුටරයක් කැඩුනොත්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕනෑම කොම්පියුටරයක් කැඩුනොත්...

    11822382_1625662931022242_1290536147332045385_n.png


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Source: FB
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    You obviously haven't used any linux os without the GUI.

    මාත් GUI නැතුව Linux පාවිච්චි කරලා නැහැ. Command line එකේ Linux පාවිච්චි කරන්න විශේෂ හේතු තියනවද...? (performance වලට අමතරව)

    :baffled::baffled::baffled: ai ban linux walath format karala aye linux daanna barida? :P

    මම නම් එකෙත් කරන්නේ එහෙමයි බන්. මුන් වෙන වෙන ක්‍රම දන්න නිසා මොනවහරි කරලා format නොකර බේරාගන්නවා ඇති.

    i was a Arch User

    දැනගන්න අහන්නේ. Ubuntu වලට වඩා Arch හොදයිද...?
    Arch පාවිච්චි කරන්න විශේෂ හේතු තියනවද...?