කොච්චර හැදුවත් එපා කියන් නෑමේ විදිහට නම් සැහෙන්න හදන්න වෙයි මට........![]()

කොච්චර හැදුවත් එපා කියන් නෑමේ විදිහට නම් සැහෙන්න හදන්න වෙයි මට........![]()

ප්‍රසිද්දියේ ඔහොම කියන්න එපා . පව්නෙ
කොච්චර හැදුවත් එපා කියන් නෑ![]()

nutella හදන හැටි දන්නවද? ෆට්ට ...හේසල් නට්ස් ඕන ....
ඒක තමයි මේක නම් හදන්න ඕන අක්කේ එකෙන්ම.....
එක්කෝ අක්කේ ඔයා ලංකාවට ඇවිත් ඕවා හැදුවොත් මොකෝ....මට උනත් කන්න පුළුවන්
..පව් නෙහ් අම්මා අක්කේ....
![]()
![]()
thawa ithin gedara eddi malu pan, kimbula banis, sawbara anan manan tikakuth ussan ennawa harida
thank u ?????
මමද හැදුවේ ????![]()
na heduwe nam mage ath deka, eth sinhalen kotala dunne oyane

හෑ....එතකොට ඩයට්????![]()
lk awama oya wachane therumak wath api danne na lu neda uknwme![]()
![]()

icecream කිව්වම තවත් අමතක වෙනවාwow pattane mekanam hadanna ne lesi wage wade.. thnx +10

thanks+ rep back....

nutella hadanna amaru na, eth man hadanne na loku bothalayak gedara thiyenawa![]()
ehenam oya gane ice cream, man gaane mug cake... ape gedara waren![]()
thawa ithin gedara eddi malu pan, kimbula banis, sawbara anan manan tikakuth ussan ennawa harida
![]()
ඔහොම නම් කැකිරි විකුණයි පුතේ.....බෝල පැරිස්.....
![]()
![]()
Mug Cake (in 5mins)
අවශ්‍ය ද්‍රව්‍ය :
චොක්ලට් කැබලි 9 (40g )
බිත්තර 1
බටර් 30g
සීනි 20g
පිටි 20 g
1 Mug
![]()
-ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
-මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
-එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න
![]()
-දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
දැන් ඉතින් mug cake එක ready![]()
mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ
[ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ]
![]()
(Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata![]()
)

fattaThank you akkeMug Cake (in 5mins)

Thanks Chamali
Hadala balana one welawakata 
ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ...ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...
![]()
.

Mug Cake (in 5mins)
අවශ්‍ය ද්‍රව්‍ය :
චොක්ලට් කැබලි 9 (40g )
බිත්තර 1
බටර් 30g
සීනි 20g
පිටි 20 g
1 Mug
![]()
-ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
-මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
-එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න
![]()
-දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
දැන් ඉතින් mug cake එක ready![]()
mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ
[ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ]
![]()
(Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata![]()
)

woow pattai hondee...+10![]()
wani wani hitiyata ubatath deyak puluwan ne ban?![]()

මන් දැන් කොයි වෙලේද වැනුනේ.....
ප්‍රසිද්දියේ ඔහොම දාන්නේ....

Thanks ChamaliHadala balana one welawakata
![]()

ඔව් ඔව් හදලා බලන්නත්රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ...ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...
මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..
![]()

මා මේ දකින්නේ ස්වප්නයක්ද?
චාමලී කෑමක් හදල..![]()

ඔයා නෙමේ නේද?
ලුණු වැඩි උනා....
එත් හැදුවා ආ.....
...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....
ඔව් මට මතකයි.
![]()
අඹ ඉව්වා... ගෙඩිය පච්චම ගැටයක් නිසා ලෙල්ල පිටිම ඉව්වා, තව සීනි ටිකක් වැඩිපුරයි උම්බලකඩයි දැම්ම. ලොවම මවිත උනා. පට්ටම රෙසිපි එක.

![]()
මන් දැන් කොයි වෙලේද වැනුනේ.....
ප්‍රසිද්දියේ ඔහොම දාන්නේ....
පේනවා නෙහ්...මේ ඔටුවා වගේ කීබෝර්ඩ් එකට කොට කොට දවස තිස්සෙම ඉන්න එකේ මෙහෙම එකක් වත් හැදුවොත් නරකද???![]()