එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    nutella හදන හැටි දන්නවද? ෆට්ට ...හේසල් නට්ස් ඕන ....:D
    ඒක තමයි මේක නම් හදන්න ඕන අක්කේ එකෙන්ම.....

    එක්කෝ අක්කේ ඔයා ලංකාවට ඇවිත් ඕවා හැදුවොත් මොකෝ.:eek::eek:...මට උනත් කන්න පුළුවන්:rofl::rofl:..පව් නෙහ් අම්මා අක්කේ....:(:( :lol:

    nutella hadanna amaru na, eth man hadanne na loku bothalayak gedara thiyenawa :rofl:
    ehenam oya gane ice cream, man gaane mug cake... ape gedara waren :P :rofl: thawa ithin gedara eddi malu pan, kimbula banis, sawbara anan manan tikakuth ussan ennawa harida :lol:

    thank u ?????
    මමද හැදුවේ ???? :confused::confused::confused:

    :lol: na heduwe nam mage ath deka, eth sinhalen kotala dunne oyane ;)
    man ketuwa nam thama kotanawa :rofl:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    ISW3SwR.jpg

    .

    wow pattane mekanam hadanna ne lesi wage wade.. thnx +10
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    nutella hadanna amaru na, eth man hadanne na loku bothalayak gedara thiyenawa :rofl:
    ehenam oya gane ice cream, man gaane mug cake... ape gedara waren :P :rofl: thawa ithin gedara eddi malu pan, kimbula banis, sawbara anan manan tikakuth ussan ennawa harida :lol:

    ඔහොම නම් කැකිරි විකුණයි පුතේ.....:lol::lol: බෝල පැරිස්.....:(:( :lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mug Cake (in 5mins)

    අවශ්‍ය ද්‍රව්‍ය :

    චොක්ලට් කැබලි 9 (40g )
    බිත්තර 1
    බටර් 30g
    සීනි 20g
    පිටි 20 g
    1 Mug

    10h7u4m.jpg

    -ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
    -මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
    -එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න

    107m3j8.jpg

    -දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
    දැන් ඉතින් mug cake එක ready
    11.gif

    mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ :D

    [ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ] :)

    24cy0yo.jpg

    (Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata :love: :) )

    :):) fatta​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ.:dull:..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...:D:D

    ISW3SwR.jpg

    .

    woow pattai hondee...
    11.gif
    +10
    wani wani hitiyata ubatath deyak puluwan ne ban? :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mug Cake (in 5mins)

    අවශ්‍ය ද්‍රව්‍ය :

    චොක්ලට් කැබලි 9 (40g )
    බිත්තර 1
    බටර් 30g
    සීනි 20g
    පිටි 20 g
    1 Mug

    10h7u4m.jpg

    -ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
    -මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
    -එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න

    107m3j8.jpg

    -දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
    දැන් ඉතින් mug cake එක ready
    11.gif

    mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ :D

    [ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ] :)

    24cy0yo.jpg

    (Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata :love: :) )

    Paris Antith thanks +10 :)
    Thanks for sharing nandee :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    woow pattai hondee...
    11.gif
    +10
    wani wani hitiyata ubatath deyak puluwan ne ban? :dull:

    :angry: :lol::lol: මන් දැන් කොයි වෙලේද වැනුනේ.....:( ප්‍රසිද්දියේ ඔහොම දාන්නේ....:lol::lol:
    පේනවා නෙහ්...මේ ඔටුවා වගේ කීබෝර්ඩ් එකට කොට කොට දවස තිස්සෙම ඉන්න එකේ මෙහෙම එකක් වත් හැදුවොත් නරකද??? :dull:
     
    thanujaka

    Well-known member
  • ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ.:dull:..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...:D:D
    මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..

    ISW3SwR.jpg

    මා මේ දකින්නේ ස්වප්නයක්ද?
    චාමලී කෑමක් හදල..:shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මා මේ දකින්නේ ස්වප්නයක්ද?
    චාමලී කෑමක් හදල..:shocked:

    සිරසේ යන කතාවක් වගේ.....:(:(

    ඔයාගේ පැස්ටා ඒක ෆට්ට ආ....කියන්න හිටියේ...සිරාවට ඔයාමද හැදුවේ....:eek::eek: ඔයා නෙමේ නේද?

    මන් අද චොකලට් හැදුවා...හෝම් මේඩ් චොකලට්.....:dull: ලුණු වැඩි උනා....:( එත් හැදුවා ආ.....:rofl:...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....:dull: ඔව් මට මතකයි.

    මෙහ්.....මගේ චොකලට්....මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ....:dull:
    rN7b7Pz.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    azcggy.jpg

    අඹ ඉව්වා... ගෙඩිය පච්චම ගැටයක් නිසා ලෙල්ල පිටිම ඉව්වා, තව සීනි ටිකක් වැඩිපුරයි උම්බලකඩයි දැම්ම. ලොවම මවිත උනා. පට්ටම රෙසිපි එක.

    කෝ රෙසිපි???:sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :angry: :lol::lol: මන් දැන් කොයි වෙලේද වැනුනේ.....:( ප්‍රසිද්දියේ ඔහොම දාන්නේ....:lol::lol:
    පේනවා නෙහ්...මේ ඔටුවා වගේ කීබෝර්ඩ් එකට කොට කොට දවස තිස්සෙම ඉන්න එකේ මෙහෙම එකක් වත් හැදුවොත් නරකද??? :dull:

    anaatha keyboard jivitha :(