මේ වාහනේ ගෑන මොකද කියන්නේ
හොදද?
කීයක් වටීද?
දැරණියගල පැත්තේ නම් අපේ නෑයෙක් ලග තිබේ...... හොදා වල ගොඩැලි වලින් යන්න.....
සැප පහසුවක් නම් නෑ වගේ තමා..... 

![]()

Palastk kella danda puluwan eka reditor kadawala ganda atha
මන් කිව්වේ ට්කක් කාලෙකට කලින් වෙච්ච සීන් එකක් අනුව. ස්තුතියි බන් update කරාට 

අලුත් එකෙක්.![]()

රත්තරං;18812849 said:අයියා මම මෙතෙන්ට අලුත්... වැසිකිලිය එක තියෙන තැන පොඩ්ඩක් පෙන්නනවද?![]()

ඊයේ ෆුල් ටෑන්ක් කලා. දැනට 100km දිව්වා. F level එකේ ඉදන් පහලට ගිහින් තියෙන්නේ 1mm වගේ. දල වශයෙන් 2l වගේ අඩුයි කියල බොල පෙන්නන්නේ. එක්කෝ මේක ඉබේම Hybrid වෙලා

අඩෝ ෆට්ට සීන් එක බන්. වාහනේ diesel meter එක වැඩ නැද්ද මන්ද බන්.ඊයේ ෆුල් ටෑන්ක් කලා. දැනට 100km දිව්වා. F level එකේ ඉදන් පහලට ගිහින් තියෙන්නේ 1mm වගේ. දල වශයෙන් 2l වගේ අඩුයි කියල බොල පෙන්නන්නේ. එක්කෝ මේක ඉබේම Hybrid වෙලා
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1692816
muuta udawwak deepalla..paarelu inne![]()
බය නැතුව හිටහන් .. තව 50ක් වගේ දුවද්දී එකපාරටම භාගයකින් බහීවි..

දැන් තියෙන තත්වේ හැටියට නම් ටිකක් අමුතුයි තමා. පොලයිය අද නිවාඩු ය?අහිංසක මිනිස්සුන්ගෙ ඇඟේ මරාල පටවන්න හදන්න එපා සහෝ..![]()
ඒක නම් අවුලක් නැතුව දුවනවා...... 300- නම්බර් එකක්.... 
අඩෝ ෆට්ට සීන් එක බන්. වාහනේ diesel meter එක වැඩ නැද්ද මන්ද බන්.ඊයේ ෆුල් ටෑන්ක් කලා. දැනට 100km දිව්වා. F level එකේ ඉදන් පහලට ගිහින් තියෙන්නේ 1mm වගේ. දල වශයෙන් 2l වගේ අඩුයි කියල බොල පෙන්නන්නේ. එක්කෝ මේක ඉබේම Hybrid වෙලා
![]()
හෆ්ෆට බලපන් ඕක FB15 එකක් නේද.....??

රත්තරං;18812851 said:අම්බානක වැඩ බන්
කෝ අපිට පාටි....?? මේ පාරත් මාරු වෙයන්කෝ බලන්න........