වින්ඩෝස් 10 වල Bug දෙකක්ම මට සෙට් වුණා, එක දවසක් ඉන්ටර්නෙට් වැඩ නොකර ගියා, හැම විදියකටම ඒක ගන්න ආයිත් ට්රයි කළා හරිගියේම නෑ, බැරිම තැන වින්ඩෝස් අප්ඩේට් එක දීලා බැලුවම වැඩේ හරි ගියා,
දැන් ඇවිල්ල තියෙන බග් එක නම් හද්දම චා මචං, Start Menu, Sound Panel, Notification Center, WiFi Control මොකක්වත් වැඩ කරන්නේ නෑ බං, දන්න හැම සෙල්ලමක්ම දැම්මා ඒත් හරියන්නේ නෑ,
උඹලටත් මෙහෙම වෙලා තියේද?
දැන් ඇවිල්ල තියෙන බග් එක නම් හද්දම චා මචං, Start Menu, Sound Panel, Notification Center, WiFi Control මොකක්වත් වැඩ කරන්නේ නෑ බං, දන්න හැම සෙල්ලමක්ම දැම්මා ඒත් හරියන්නේ නෑ,
උඹලටත් මෙහෙම වෙලා තියේද?