Windows 10 - Found a Bug

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වින්ඩෝස් 10 වල Bug දෙකක්ම මට සෙට් වුණා, එක දවසක් ඉන්ටර්නෙට් වැඩ නොකර ගියා, හැම විදියකටම ඒක ගන්න ආයිත් ට්‍රයි කළා හරිගියේම නෑ, බැරිම තැන වින්ඩෝස් අප්ඩේට් එක දීලා බැලුවම වැඩේ හරි ගියා,

    දැන් ඇවිල්ල තියෙන බග් එක නම් හද්දම චා මචං, Start Menu, Sound Panel, Notification Center, WiFi Control මොකක්වත් වැඩ කරන්නේ නෑ බං, දන්න හැම සෙල්ලමක්ම දැම්මා ඒත් හරියන්නේ නෑ,

    උඹලටත් මෙහෙම වෙලා තියේද?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    wifi බග් එකක් තියනව. මගෙත් ආව. මන් නම් හදාගත්ත. ඉදහන් ආටිකල් එක දාන්නම්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    http://www.redmondpie.com/fix-no-wi-fi-available-after-windows-10-upgrade-issue-heres-how/

    මේකේ තියන විදියට කරන්න. රෙජිස්ටරි කී එක නම් මගෙත් තිබුණ නැහැ.
    ම... තව wifi ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න පරණ ඒවා කම්පටිබිලිටි මොඩ් දාල. පස්සේ වින්ඩෝස් එකෙන් ඔටෝ අප්ඩේට් කරගන්නවා අලුත් ඒවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    10 වලට upgrade කරලා Clean install එකක් දුන්න නම් ඔය දෝශ සියල්ල සමනය වෙනවනෙ :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වින්ඩෝස් 10 වල Bug දෙකක්ම මට සෙට් වුණා, එක දවසක් ඉන්ටර්නෙට් වැඩ නොකර ගියා, හැම විදියකටම ඒක ගන්න ආයිත් ට්‍රයි කළා හරිගියේම නෑ, බැරිම තැන වින්ඩෝස් අප්ඩේට් එක දීලා බැලුවම වැඩේ හරි ගියා,

    දැන් ඇවිල්ල තියෙන බග් එක නම් හද්දම චා මචං, Start Menu, Sound Panel, Notification Center, WiFi Control මොකක්වත් වැඩ කරන්නේ නෑ බං, දන්න හැම සෙල්ලමක්ම දැම්මා ඒත් හරියන්නේ නෑ,

    උඹලටත් මෙහෙම වෙලා තියේද?

    ඉන්ටෙර්නෙට් නත්වුන එක මතත් උනා .පස්සේ බලද්දී ip settings ඔක්කොම 0.0.0.0 වයිෆයි ඇඩප්ටර් ද්‍රිවර් එකේ අවුලක් .මැනුවලි ip දුන්නත් ගත්තේ නැහැ දැනත් බැරි වුනා .පස්සේ ලැප් එකේ සයිට් එකෙන් ඔරිගීනල් adapter driver එක දන්නත් බැරිවුනා :(lan එකත් වැඩ කලේ නැහැ

    අන්තිමට ආයෙත් වින්ඩොව්ස් ක්ලීන් ඉන්ස්ටල්ල් කළාමයි හරිගියේ .:)

    තව ටික දවසක් යනකන් wifi / lan drivers manufacture ගෙන් download නොකර winodows 10 එනම එක use කරන්න .මන් හිතන්නේ තවම උන් 10 ට DRAIVERS UPDATE කරලා නැහැ
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පැටියා;18814431 said:
    මොකක් හරි දහජරාවක් දාගෙන ඇති :(

    mage wifi network pennanne nathuwa giya..bug ekakda danne nam na

    wifi බග් එකක් තියනව. මගෙත් ආව. මන් නම් හදාගත්ත. ඉදහන් ආටිකල් එක දාන්නම්.

    eka nam matath dethun parak una ban. restart karama hari giya. eka paratama wifi network hide una

    :shocked::shocked: dipan puthe

    http://www.redmondpie.com/fix-no-wi-fi-available-after-windows-10-upgrade-issue-heres-how/

    මේකේ තියන විදියට කරන්න. රෙජිස්ටරි කී එක නම් මගෙත් තිබුණ නැහැ.
    ම... තව wifi ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න පරණ ඒවා කම්පටිබිලිටි මොඩ් දාල. පස්සේ වින්ඩෝස් එකෙන් ඔටෝ අප්ඩේට් කරගන්නවා අලුත් ඒවා.

    දැම්මා ඕන්....:P:P

    https://www.techmesto.com/fix-start-menu-broken-windows-10-technical-preview/

    මේ ලින්ක් එක පොඩ්ඩක් චෙක් කරපං, මට විතරක් නෙමෙයි බං මේ අවුල තියෙන්නේ, මේක අප්ඩේට් එකකින් හදල කියලා කියන්නේ, ඒත් මට තාම ඒ අප්ඩේට් එක ආවේ නෑ, පොඩ්ඩක් මේක චෙක් කරලම කියපංකො, ඒත් මුං කියන විදියට කරාට මගේ Start Menu එක එන්නේ නෑ බං
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    පැටියා;18814473 said:
    10 වලට upgrade කරලා Clean install එකක් දුන්න නම් ඔය දෝශ සියල්ල සමනය වෙනවනෙ :)

    මට ආපු ලෙඩ උබ දන්නවා නම් ඔහොම කියන නැහැ.
    මුලින්ම 8 වල ඉදන් අප්ග්‍රේඩ් කළා. බ්ලැක් ඉස්ක්රින් ඔෆ් ඩෙත් ආව. කර්සර් එක විතරයි පෙනන්නේ. :sorry:
    රෝල් බැක් කළා ඊට පස්සේ ආයිත් 8 වලට.

    පස්සේ ෆයිල් ටික මූව් කරලා ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් දුන්න අලුතින්ම වින්ඩෝස් බාල. ඒ පාර වයිෆයි නැහැ.
    ෆෝන් එකේ යු එස් බි තෙදරින්ග් දාල වයිෆයි ඩ්‍රයිවර්ස් එහෙම බෑවේ. වෙන නම් මුකුත් අවුල් තවම ආවේ නැහැ.
    :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    https://www.techmesto.com/fix-start-menu-broken-windows-10-technical-preview/

    මේ ලින්ක් එක පොඩ්ඩක් චෙක් කරපං, මට විතරක් නෙමෙයි බං මේ අවුල තියෙන්නේ, මේක අප්ඩේට් එකකින් හදල කියලා කියන්නේ, ඒත් මට තාම ඒ අප්ඩේට් එක ආවේ නෑ, පොඩ්ඩක් මේක චෙක් කරලම කියපංකො, ඒත් මුං කියන විදියට කරාට මගේ Start Menu එක එන්නේ නෑ බං
    cortana දෙන් නැහැ සිලෙක්ටඩ් රීජන් නොට් සපොටඩ්ලු. ඒක නම් තිබ්බත් වැඩක් නෑ බන් මට.
     
    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    https://www.techmesto.com/fix-start-menu-broken-windows-10-technical-preview/

    මේ ලින්ක් එක පොඩ්ඩක් චෙක් කරපං, මට විතරක් නෙමෙයි බං මේ අවුල තියෙන්නේ, මේක අප්ඩේට් එකකින් හදල කියලා කියන්නේ, ඒත් මට තාම ඒ අප්ඩේට් එක ආවේ නෑ, පොඩ්ඩක් මේක චෙක් කරලම කියපංකො, ඒත් මුං කියන විදියට කරාට මගේ Start Menu එක එන්නේ නෑ බං

    same issue found. but this fix also not worked for me.re install windows :)
     
    • Like
    Reactions: sithija.h
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට ආපු ලෙඩ උබ දන්නවා නම් ඔහොම කියන නැහැ.
    මුලින්ම 8 වල ඉදන් අප්ග්‍රේඩ් කළා. බ්ලැක් ඉස්ක්රින් ඔෆ් ඩෙත් ආව. කර්සර් එක විතරයි පෙනන්නේ. :sorry:
    රෝල් බැක් කළා ඊට පස්සේ ආයිත් 8 වලට.

    පස්සේ ෆයිල් ටික මූව් කරලා ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් දුන්න අලුතින්ම වින්ඩෝස් බාල. ඒ පාර වයිෆයි නැහැ.
    ෆෝන් එකේ යු එස් බි තෙදරින්ග් දාල වයිෆයි ඩ්‍රයිවර්ස් එහෙම බෑවේ. වෙන නම් මුකුත් අවුල් තවම ආවේ නැහැ.
    :lol::lol:
    උඹෙ ලැප ගොඩක් අලුත් එකක් වෙන්න ඕනෙ. මගෙ නම් හද්ද පරන ලැපක් තියෙන්නෙ ඒකෙ නම් එලට වැඩ කිසි කේස් එකක් නෑ :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    පැටියා;18814662 said:
    උඹෙ ලැප ගොඩක් අලුත් එකක් වෙන්න ඕනෙ. මගෙ නම් හද්ද පරන ලැපක් තියෙන්නෙ ඒකෙ නම් එලට වැඩ කිසි කේස් එකක් නෑ :)

    ලැපක් නෙමෙයි i5 ඩෙස්ක්ටොප් එකක්. දැන් අරන් ටික කාලයක් වෙනවා. tp link wifi adapter එකක් ගහල තියෙන්නේ. ඒකෙ තමයි අවුල තියෙන්න ඇත්තේ. දැන් නම් අවුලක් නැතුව වැඩ. :P:P
     
    • Like
    Reactions: පැටියා