Marvel Cinematic Universe [Phase 2]

Status
Not open for further replies.

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Marvel ලගේ Phase 1 කට අදාල ෆිල්ම්ස් මොනාද ඒවා හරි order එකට බලන්නේ කොහොමද කියලපොස්ට් එකක් දැම්මනේ.
    බලපු නැති අය මෙතැනිනි යන්න {Marvel Cinematic Universe [Phase 1]}
    මේ කියන්න යන්නේ Phase 2 එකට අයත් වන ෆිල්ම්ස් ටීවී සිරිස් මොනාද ඒවා හරි විදියට ගලපන්නේ කොහොමද කියල. Phase 2 එකේ නම් ෆිල්ම්ස් ආව පිලිවලටම වගේ order එකත් යන නිසා Phase 1 එක තරම සංකීර්ණ නෑ .

    11. Item 47 (One-Shot)
    c8ac81d5_o.png

    Avengers වල සිදුවුණ සටනින් ලොකී මෙලොවට ගෙන්වූ චිටාවුරී ජීවීන්ගේ අතට සවිකර තිබූ ආයුධයක් සොයාගන්නා තරුණ පෙම් යුවලකගේ කතාවක්

    12. Iron Man 3
    cef1e0a5_o.png

    13. All Hail The King (One-Shot)
    6de9d264_o.png

    මේක Iron Man 3 ෆිල්ම් එකට සම්බන්ද වෙන video එකක්.මැන්ඩරින් අත්අඩංගුවට ගත්තට පස්සේ සිර ගෙදරදී සිදු වන සිදුවීමක්.

    14. Agents of SHIELD (S01E01-E07)
    12079358_o.png

    15. Thor 2 (The Dark World)
    e090a48f_o.png

    16. Agents of SHIELD (S01E08-E16)
    12079358_o.png

    17. Captain America 2 (The Winter Soldier)
    34a84fce_o.png

    18. Agents of SHIELD (S01E17-E22)
    12079358_o.png

    19. Guardians of the Galaxy
    4146cf2f_o.png

    20. Daredevil (S01)
    2d3b5e34_o.png

    21. Agents of SHIELD (S02E01-E19)
    eba6fa6a_o.png

    22. Avengers 2 (Age of Ultron)
    fa5fd23f_o.png

    23. Agents of SHIELD (S02E20-E22)
    eba6fa6a_o.png

    24. Ant-Man
    ant_man_folder_icon_by_amirtanha18-d7uocea.png

    ඔතනින් MCU එකේ Phase 2 එකත් ඉවර වෙනවා..ඒ කියන්නේ Marvel ල Phase 1 එකට හා Phase 2 එකට අදාල ෆිල්ම්ස් ඔක්කොම release කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ තාමත් release කරලා නැති Phase 3 එකට අදාල ෆිල්ම්ස් හා ටීවී සිරිස්. ඒ මොනවද කියල පස්සේ කියන්නම්.

    • Like
    Reactions: dmtx and Rovin

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Fatta machan, oya one shot kiyana ewa youtube ekeda tiyenne?

    නැතුව ඇති බන්.උන්ගේ copyrights සීන් නිසා..එත් dailymotion එකේ තියෙනවා.:)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    Peggy Carter Captain America 2 eke wayasata gihin ne thyenne ?

    Avangers 2 ekei Ant man ekei inneth waysata gihin cn ekakda ban ??
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    patta ban

    You must spread some Reputation around before giving it to choppe again.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Ado. Daredevil kohenda set wenne. Wena kathaa wala innavada? :dull::baffled:

    MCU Timeline එකේ Daredevil හිටියට මේ ෆිල්ම්ස් වලට සෙට් වෙන්නේ නෑ බන්. හැබැයි මන් කලින් කිව්වා වගේ Marvel ලගේ පුදුමාකාර විදියට එකිනෙකට සම්බන්ද වීමක් මෙතනත් තියනවා. Daredevil MCU එකට සම්බන්ද වෙන්නේ Agents of SHIELD හරහා.. Agents of SHIELD එකේ HYDRA වල Carl Crusher Cree a.k.a Absorbing Man මතක ඇතිනේ.

    e4d1c70f_o.jpeg

    b997ee9a_o.jpeg

    Daredevil එකේ මෙයාගේ චරිතයක් නෑ..හැබැයි මෙයාගේ නම දකින්න පුළුවන් Matt a.k.a Daredevil ගේ තාත්තත් එක්ක තියෙන boxing match එකක poster එකකින්.

    creel.jpg

    34b3ebb2_o.jpeg

    ඒ වගේම MCU එකට අදාල තවත් ටීවී සිරිස් කීපයක්ම එනවා Jessica Jones, Luke Cage, Iron Fist. මේ ඔක්කොම team එකක් එක්ක Daredevil එකත් එකතුවෙල ටිවි සිරිස් එකක් එනවා The Defenders කියල. බොහෝ දුරට 2018 දී. ඒක MCU එකේ Avengers ලට සම්බන්ද වෙයි කියල කතාවකුත් තියෙනවා.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Peggy Carter Captain America 2 eke wayasata gihin ne thyenne ?

    Avangers 2 ekei Ant man ekei inneth waysata gihin cn ekakda ban ??

    spoilers නිසා ඒ ගැන ඉස්සරහට මචන් :dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,586
    113
    Kadawatha, Sri Lanka

    MCU Timeline එකේ Daredevil හිටියට මේ ෆිල්ම්ස් වලට සෙට් වෙන්නේ නෑ බන්. හැබැයි මන් කලින් කිව්වා වගේ Marvel ලගේ පුදුමාකාර විදියට එකිනෙකට සම්බන්ද වීමක් මෙතනත් තියනවා. Daredevil MCU එකට සම්බන්ද වෙන්නේ Agents of SHIELD හරහා.. Agents of SHIELD එකේ HYDRA වල Carl Crusher Cree a.k.a Absorbing Man මතක ඇතිනේ.

    e4d1c70f_o.jpeg

    b997ee9a_o.jpeg

    Daredevil එකේ මෙයාගේ චරිතයක් නෑ..හැබැයි මෙයාගේ නම දකින්න පුළුවන් Matt a.k.a Daredevil ගේ තාත්තත් එක්ක තියෙන boxing match එකක poster එකකින්.

    creel.jpg

    34b3ebb2_o.jpeg

    ඒ වගේම MCU එකට අදාල තවත් ටීවී සිරිස් කීපයක්ම එනවා Jessica Jones, Luke Cage, Iron Fist. මේ ඔක්කොම team එකක් එක්ක Daredevil එකත් එකතුවෙල ටිවි සිරිස් එකක් එනවා The Defenders කියල. බොහෝ දුරට 2018 දී. ඒක MCU එකේ Avengers ලට සම්බන්ද වෙයි කියල කතාවකුත් තියෙනවා.
    apoi. oluwa kerakenava ban. agents of SHILED mama mul episode 10k vithara baluwa. aaye baluwe ne ban. patta kammali. mama balapu kammalima TV series walin ekak ban:oo:
     
    Status
    Not open for further replies.