මේ වහනෙ ගැන මොකද කියන්න්නේ ?

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේ වාහනෙ ගැන මොකද කියන්න්නේ ?

    v27.jpg


    මේ වහනෙ ගැන මොකද කියන්න්නේ ? අවන්කවම මම වාහන ගැන මෙලො දේයක් දන්නේ නැහැ. මේකෙ පාර්ට්ස් ලන්කවට ගෙනැල්ල මෙහෙදිලු ෆිට් කරන්නෙ. පාර්ට්ස් එහෙම පහුවෙන කොට ගන්න බැරි වෙවිද ?


    http://www.unitedmotors.lk/dfsk-v27-van/overview-dfsk-v27
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,192
    6,052
    113
    apo jarawak.daihatsu hijet hari suzuki every wage ganna.
    oyadeka ganna amarunam microlage MPV junior eka hondai okata wada.