මේ වාහනේ ගැන මොකද හිතන්නෙ?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    dfsk-glory-i-auto-1-b474.jpg

    DFSK Glory i Auto
    Unimo එකෙන් කරන්නෙ. 128ක් වෙනව, මේකෙම තව මොඩල් එකක් 90ගානකටත් එනව මම හිතන්නෙ.
    මේ වාහනේ ගත්ත කෙනෙක් ඉන්නවද? මොකද හිතන්නෙ? විශේෂයෙන්ම Reliability එක කොහොම වෙයිද?
    මොකද මේ වාහන වල Reliability එක තමයි එකම ප්‍රශ්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lankawe assemble nisa dan ithin owata witharai order karala hari ganna parts thiyenne...
    japan ewata ithin ranil rata goda dammoth thama.. naththan personal import karanna wenne..
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    lankawe assemble nisa dan ithin owata witharai order karala hari ganna parts thiyenne...
    japan ewata ithin ranil rata goda dammoth thama.. naththan personal import karanna wenne..
    මේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්. හැබැයි ගෙවන ගානට වටිනව මාර Features ගොඩක් තියෙන්නෙ. ඒත් Reliability එක තමයි ප්‍රශ්නෙ ඉතිං
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්. හැබැයි ගෙවන ගානට වටිනව මාර Features ගොඩක් තියෙන්නෙ. ඒත් Reliability එක තමයි ප්‍රශ්නෙ ඉතිං
    warranty denawane.. oka aran awrudu 5k padala wikunapan.. oka gaani kara ganna epa..
    kawruth aduwata wikuanna dalath nahane.. oka loku awlak naha mama hithanne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා. ඔය DFSK කලින් මොඩල් එකක් පැදල මට වාහන එපා උනා. Exaggeration නෙවෙයි සිරාවට මම කියන්නෙ. 🤮🤮🤮🤮

    පොනිල් ලා, මයිනලා එක්ක දියුණු කරපු රටේ ඔව්ව තමයි අලුත් වාහනේකට තියෙන්නෙ කියල විශ්වාස කරන්නත් බෑ. 😱😱
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    warranty denawane.. oka aran awrudu 5k padala wikunapan.. oka gaani kara ganna epa..
    kawruth aduwata wikuanna dalath nahane.. oka loku awlak naha mama hithanne..
    හැබැයි සකන්ඩ් හෑන්ඩ් මාකට් නම් හොඳටම අඩුවෙන් යන්නෙ බං. බ්‍රෑන්ඩ්නිව් ගන්න එකේ වාසිය තමයි
    ඊයා. ඔය DFSK කලින් මොඩල් එකක් පැදල මට වාහන එපා උනා. Exaggeration නෙවෙයි සිරාවට මම කියන්නෙ. 🤮🤮🤮🤮

    පොනිල් ලා, මයිනලා එක්ක දියුණු කරපු රටේ ඔව්ව තමයි අලුත් වාහනේකට තියෙන්නෙ කියල විශ්වාස කරන්නත් බෑ. 😱😱
    DFSK වල පරණ ආව වාහන වගයක් අවුල් කියල කියනව ඇහිල තියෙනව බං. හැබැයි මේ වාහනේ ලොකු අවුලක් අහල නෑ. ඒත් ඉතිං පරණ නෑ නේ ඒ නිසා ෂුවර් නෑ. හැබැයි දැන් පාරෙ හැම තැනම තියෙනව බඩු.
    මේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්.
    ඔව් මචං

    යළුවෙක් ගත්ත 56 ද කොහෙද ඒ කාලෙ

    තෙල් බොනව .. සැප පහඩුව නම් හොඳයි
    56ට? එච්චර අඩුවට තිබ්බද බං? මට මතක නිකං 80 ගණං වලට ආව වගේ. තෙල් 9ක් වගේ කරනව කියනව නේද? වාහනේ හැටියට නම් ඉතිං හොඳයි ඒ ගාන 7 seater එකක් නේ. හැබැයි මට නම් එකම අවුල Reliability එක බං
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    DFSK වල පරණ ආව වාහන වගයක් අවුල් කියල කියනව ඇහිල තියෙනව බං. හැබැයි මේ වාහනේ ලොකු අවුලක් අහල නෑ. ඒත් ඉතිං පරණ නෑ නේ ඒ නිසා ෂුවර් නෑ. හැබැයි දැන් පාරෙ හැම තැනම තියෙනව බඩු.

    මං කියන්නෙත් DFSK glory එකම තමයි. Passenger කෙනෙක් විදියට යන්න අවුලක් තිබුණෙ නෑ, එන්ජිමෙයි ගියර් මාරු කරනකොට එන කැත සද්දෙයි ඇරුණම. Drive කරන්න නං එපාම උනා.

    මම මේ කියන්නෙ සවුබාගේ උදාවෙන්න කලින්. 2016 දි.
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    56ට? එච්චර අඩුවට තිබ්බද බං? මට මතක නිකං 80 ගණං වලට ආව වගේ. තෙල් 9ක් වගේ කරනව කියනව නේද? වාහනේ හැටියට නම් ඉතිං හොඳයි ඒ ගාන 7 seater එකක් නේ. හැබැයි මට නම් එකම අවුල Reliability එක බං
    mama kiwwe meka ban. uba kiyana eka aluth ekak wage

    dfsk.PNG
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මං කියන්නෙත් DFSK glory එකම තමයි. Passenger කෙනෙක් විදියට යන්න අවුලක් තිබුණෙ නෑ, එන්ජිමෙයි ගියර් මාරු කරනකොට එන කැත සද්දෙයි ඇරුණම. Drive කරන්න නං එපාම උනා.

    මම මේ කියන්නෙ සවුබාගේ උදාවෙන්න කලින්. 2016 දි.
    ඒ කාලෙ ඒවගෙ තමයි මචං ඔය ගියර් අවුල තිබ්බෙ. 2016ට කළින් කියන්නෙ හරි ඉතිං. අනිත් එක ඔය i Auto නෙමෙයි වෙන්න ඇති. තව මේකෙ ඉස්සර පට්ට ජරා මොඩල් එකක් ආව. ඒකත් මාර අවුල් ගිහිං තිබ්බ. මේක ගැන නම් හැබැයි ඒ තරම් bad reviews නෑ තාම. ඒත් ඉතිං පරණ මදි ඒව එන්න.
    mama kiwwe meka ban. uba kiyana eka aluth ekak wage

    View attachment 199671
    ආහ් මේක තමයි දැන් 90ගානකට තියෙන්නෙ මචං. 580එක. ඒ කියන්නෙ 40කින් වගේ වැඩි වෙලා. හරි ඉතිං ඩොලර් එකත් එක්ක වැඩි උන ගාන. හරි නෙමෙයි මට හිතෙන්නෙ ලාබයි ඇයි ඩොලර් එක දෙගුණයකින් විතර වැඩි උනා නේ

    මම කියන්නෙ i Auto එක. ඒක 128ක් බං දැන්.
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,936
    8,716
    113
    In Your Heart
    Matath oka ganna hithuna ban.moko brand new nisa. Eth parts wala quality adui,thel karan na , engine eka reliable na arawa mewa ahaddi epa una.

    Eka ekaa padapu ladi ganna wele brandnew ekak ganna eka kohomath hodai. Anika warranty ekka
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    hodai bn fit and finish ek echcharam hari na bn, lagat gihin balapanko
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    100,000 duwala meter karakopu CRV walatath thaama laksha 180 kiyanawa..
    warranty th thiyana nisa e athin owa labai..
     
    • Like
    Reactions: kevin_levin

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    issara nam mewa ganna epa kiyala kiyanawa
    eth dan rata tiyana level ekath ekak parana wahana ganna ekath lesi naha
    spare parts naha, kadunama hadanna hari hapan places naha :dull:
    mewa hoda naraka gana kiyanna danma baha mokada aluth nisa awurudu 4k witara giyama tamai hariyata kiyanna puluwan

    oya concern ekama tibba MG ZS ekata e dawas wala, 49ta brand new tiyeddi minissu gatte naha, habai thawama duwanawa danna tharamin loku awulak naha