ලැපක් නෙමෙයි i5 ඩෙස්ක්ටොප් එකක්. දැන් අරන් ටික කාලයක් වෙනවා. tp link wifi adapter එකක් ගහල තියෙන්නේ. ඒකෙ තමයි අවුල තියෙන්න ඇත්තේ. දැන් නම් අවුලක් නැතුව වැඩ.![]()

මේ වගේ පොඩි දේකට ආයිත් 10 ගහන්න ගියාම එපා වෙනවනේ බං,
Rep++

os eka witharai mama dala thibbe ban.drivers danna yanakota bug eka set una.ehemmama reinstall parak dunna![]()
![]()
තාම හරිගියේ නෑ බං, කොච්චර ට්රයි කළත් ස්ටාර්ට් මෙනු එක එන්නේ නෑ, මේක වුණ තව අය ඉන්නවද බං?

cortana දෙන් නැහැ සිලෙක්ටඩ් රීජන් නොට් සපොටඩ්ලු. ඒක නම් තිබ්බත් වැඩක් නෑ බන් මට.
තාම හරිගියේ නෑ බං, කොච්චර ට්රයි කළත් ස්ටාර්ට් මෙනු එක එන්නේ නෑ, මේක වුණ තව අය ඉන්නවද බං?
region eka US dala tikak use karala balapanko ban patta.
taskmanager වැඩද? වැඩ නම් explorer එක රන් වෙනවා නම් එක එන්ඩ් කරලා. අලුතෙන් ආයිත් explorer එක රන් කරලා බලන්න..
ඔය කියන ඔක්කොම කරා බන්, නොකරපු දෙයක් නෑ, උඹ මේක හදන්න දන්නවා නම්, මට පී.එම් දාපං, Teamviewer වලින් ලොග් වෙලා හරි ට්රයි එකක් දෙමු, ලොකු උදව්වක් බං මේක හදාගන්න ඇත්නම්,
මට ආපු අව්ල pc එක හැමදාම ඔන් කරද්දි icons , පෝලිමට arrange වෙලා..auto araange අයින් කරලත් තියෙද්දී..
හදාගන්නම බැ..අන්තිමට reset කරලා restore point එකක් හදාගත්තා..දැනට නන් අව්ලක් නැ
ඕක එලටම වැඩ කරන්න මයික් එකක් ඕනි නේද? කියන නිසා දාල බලන්නම්කෝ.
