2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    кσяη ησρє;18816245 said:
    අද තමයි මුලින්ම කිඹුල් රේඩියෝවට අවේ....මාර ලස්සන වොයිස් එක..
    වොයිස් නම් එළ. මේක රෙකෝඩින්ද මචං.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    кσяη ησρє;18816313 said:
    මමත් දැනට අමද්‍යයි ..:lol:

    scratching-head-smiley-emoticon.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කිඹුලා මාම අද කට්ටියට කන පැලෙන්න දෙන හැඩයි ... හුරේ...

    අසාධාරණයට එරෙහි මාද්‍යකරණයට මාගේ හදපිරි ගෞරවය..

    වෙල්කම් මචන්.... මචං කිව්වට අවුලක් නෑනේ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ

    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    විනිසුරු අසුනේ
    සත් පුරුෂ ප්‍රාණේ
    කළු රෙද්දෙන් ඔතලා
    අපරාධය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ

    නීති පොතේ ඉන්ද්‍රජාලේ
    ඝාතකයා – මිනීමරන්නේ – තිරිසනා
    විනිසුරුවා – නඩු අසන්නේ – මිනිසා
    මුනිවරයා – සමාව දෙන්නේ – දෙවියෝ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ

    .............

    11.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඝාතකයා – මිනීමරන්නේ – තිරිසනා
    විනිසුරුවා – නඩු අසන්නේ – මිනිසා
    මුනිවරයා – සමාව දෙන්නේ – දෙවියෝ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    кσяη ησρє;18816341 said:
    වෙල්කම් මචන්.... මචං කිව්වට අවුලක් නෑනේ..

    කිසිම ප්‍රශ්නයක් නැතෝ...