2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
tuzki-bunny-emoticon-026.gif
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    кσяη ησρє;18816359 said:
    එකනේ ඔයි....මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ..

    එහෙම කියන්න එපා.. වර්තමානයේ අම්මගේ ආදරය වගේ භාව්‍යාත්මක හැගීම් ඇරුනාම ලෝකේ තියන අනෙකුත් හැම දේම ඇතුලේ තියෙන්නේ මාර්කටින් සහ දේශපාලනය පමණයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ කසිප්පු පෙරුවට මං ඒව පරිභෝජනය නොකරන බව සැළකුව මනාය............

    ප.ලි.
    උම කසිප්පු පෙරන බව මුළු එම්සී එකම දන්නවාය.

    Ut4qvll.jpg



    ප.ලි.
    හොරෙන් හොරෙන් පාවිච්චි කරන බව මුලු කිර්යම දන්නවාය.:P:P:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ධර්මාධිකරණයට කැඳවීමි
    ස්වාමිනි මෑ
    මගේ නම ලංකාය
    ඉන්දියන් සාගරේ වසන්නී
    මුසාවෙන් මුලාවී සිටින්නී
    විමුක්තිය නාමයෙන් හඬන්නී

    උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
    මල්වරව නාඹරව බබලමින් සිටියාය මෑ
    සල්ලාල පාශයෙන් බොහෝවර මිදුනාය මෑ
    සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ

    කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
    සලෙළුනට රැවටෙමින් සිය රුහිරු පිදුවාය මෑ
    ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ
    අසරණව අද මෙසේ මහ මගට වැටුණාය මෑ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ධර්මාධිකරණයට කැඳවීමි
    ස්වාමිනි මෑ
    මගේ නම ලංකාය
    ඉන්දියන් සාගරේ වසන්නී
    මුසාවෙන් මුලාවී සිටින්නී
    විමුක්තිය නාමයෙන් හඬන්නී

    උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
    මල්වරව නාඹරව බබලමින් සිටියාය මෑ
    සල්ලාල පාශයෙන් බොහෝවර මිදුනාය මෑ
    සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ

    කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
    සලෙළුනට රැවටෙමින් සිය රුහිරු පිදුවාය මෑ
    ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ
    අසරණව අද මෙසේ මහ මගට වැටුණාය මෑ

    :(:(:(:(