ස්වාමිනි මෑ
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 14, 2015 #222 Mr.Tom said: පරක්කු වුනත් මාත් ආවා Click to expand... වෙල්කම් කිව්වා..
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Aug 14, 2015 #223 IsuruP123 said: Click to expand... ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 14, 2015 #224 harindugamlath said: වෙල්කම් කිව්වා.. Click to expand...
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Aug 14, 2015 #226 polwattacom said: මොකක්ද මචන් දැනගන්න ඕන .. PM එකක් දාපන්.. Click to expand... PM kalaaaaaa
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Aug 14, 2015 #227 IsuruP123 said: පොර කලින් දවසක් ඇවිත් හොඳ සින්දු සෙට් එකක් ඉල්ලුවා Click to expand...
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Aug 14, 2015 #228 dath kimbula dafuq here
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 14, 2015 #229 Challenger SRT8 said: ස්වාමිනි මෑ Click to expand...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 14, 2015 #230 Bad Cop said: ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ Click to expand... මම නිර්දෝෂියි
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Aug 14, 2015 #231 Mr.Tom said: පරක්කු වුනත් මාත් ආවා Click to expand... කාලෙකින්
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 14, 2015 #233 harindugamlath said: Click to expand...
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Aug 14, 2015 #234 හත් මුහුදින් එපිට ගුගුරුවා..... බත දොයි.. උගුරු දණ්ඩ.. හත් දෙය්යන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// ඇත් දත් ගම්මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න ලක් මවුන්ගේ දරු පැටවුන් වහල් කමේ තියාගන්න වැවු බිද රන් කොත බිමලා..... වැවු බිද රන් කොත බිමලා දාගැබ පිට කොඩි දමන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// යෝද කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න කෝපි තේ රබර් වවලා එතෙර විදේසේට යවන්න ඉර නොබහින පොලව වටේ..... ඉර නොබහින පොලව වටේ කතිර කොඩිය ලෙල දෙවන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න උත්තම අදිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න අනේ අපොයි අපිත් ගියා..... අනේ අපොයි අපිත් ගියා පය පාමුල වහල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// හත් මුහුදින් එපිට ගුගුරුවා..... බත දොයි.. උගුරු දණ්ඩ හත් දෙය්යන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි පේනවාද අදත් එනවා රට කරන්න //
හත් මුහුදින් එපිට ගුගුරුවා..... බත දොයි.. උගුරු දණ්ඩ.. හත් දෙය්යන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// ඇත් දත් ගම්මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න ලක් මවුන්ගේ දරු පැටවුන් වහල් කමේ තියාගන්න වැවු බිද රන් කොත බිමලා..... වැවු බිද රන් කොත බිමලා දාගැබ පිට කොඩි දමන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// යෝද කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න කෝපි තේ රබර් වවලා එතෙර විදේසේට යවන්න ඉර නොබහින පොලව වටේ..... ඉර නොබහින පොලව වටේ කතිර කොඩිය ලෙල දෙවන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න උත්තම අදිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න අනේ අපොයි අපිත් ගියා..... අනේ අපොයි අපිත් ගියා පය පාමුල වහල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න...// හත් මුහුදින් එපිට ගුගුරුවා..... බත දොයි.. උගුරු දණ්ඩ හත් දෙය්යන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි පේනවාද අදත් එනවා රට කරන්න //
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 14, 2015 #235 සුද්දො ආවෙ රටට කරන්න.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Aug 14, 2015 #236 harindugamlath said: Click to expand...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 14, 2015 #237 Bad Cop said: කාලෙකින් Click to expand... ඔව් මල්ලි පහුගිය දවස් ටිකේ එන්න බැරි වුනා.
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Aug 14, 2015 #238 Gedara yanagaman math Awa. Next week mage show eka Wednesday onna. Mathaka thitaganilaaaa......
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Aug 14, 2015 #239 IsuruP123 said: මම නිර්දෝෂියි Click to expand... ඔහොම බෑ. තනුජකයා අල්ලගෙන වරෙන් නඩු අහන්න
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Aug 14, 2015 #240 Mr.Tom said: පරක්කු වුනත් මාත් ආවා Click to expand... වෙල්කම් මචන්....